බයකට ඉන්නව නෙමෙයි බන්.. අර කුල කේස් එක ඇදෙන්නෙ බන්.. රනිල් උනත් ඒක හොදටම දන්නව මචන්.. UNP එක ඇතුලෙ උඩම ඉන්න එවුන් සජිත්ට කැමති නෑ, UNP එකේ major families ටිකත් සජිත්ට කැමති නෑ ඔය කේස් නිසා..
UNP එකට Funds එන්නෙත් ඒ family වලින්, ඒ වගේම තීරන වලට බලපෑම් කරන්නත් පොඩි බලයක් තියනව..අපේ සීය එහෙමත්...