:yes::yes:හිතලා යට කරපු නැති එක ඇත්ත . හැබැයි මුන් ඉදිරිපත් වෙන්නේ නැත්තේ එක්කෝ මොකක් හරි හොර ගමනක් යන ගමන් නැත්තම් බීලා . එක්කෝ ලයිසන් නෑ. අනික් එක හොඳටම තේරෙනවා ගාඩ් එක නැතුව මූ ගියේ හොර ගමනක් කියලා. කැබිනට් ඇමති කෙනෙක් නිකන් එළියට බහියි ගාඩ් එක නැතුව . රෙද්ද තමා . ඕකව අනිවා හිරේ යවන්න ඕනේ ...