මම දන්න විදිහට පොල් ආනයනය කරන්න යන්නේ industries වලට තමයි... කර්නල් එක විතරයි ගේන්න යන්නේ කෙලින්ම ෆැක්ටරි එකට ගෙනැල්ලා ප්රොසෙස් කරලා export කරයි... ඒත් සාමාන්යයෙන් අපේ පොල් වල fat ලෙවෙල් වැඩියි... ගේන්න යනා ඒව කොහොම වෙයිද දන්නේ නෑ... එහෙම ගෙනැල්ලා කලේ නැත්නම් export කරන උන් ටික වැටෙනවා දැන්...