1. XibitZ

    පරණ අය විතරයි

    ඇයි අර නන්ගිලා දෙන්නට ලයින් පාරක් දානවා, ඇහැක් ගහනවා. . :rolleyes:
  2. XibitZ

    Sara531 FAKE

    බුර්කා ඇතුලේ පිරිමි ඉන්නේ. . කියන්න බෑනේ ඉතින් මල් මල් ඒවලින් වහන් මොනවා තිනවද දන්නෑනේ. . :rolleyes:
  3. XibitZ

    Sara531 FAKE

    අයියෝ බදින වයසේ ලමයි ඉන්න නැන්දා කෙනෙක් නේද මේ පොඩි කොල්ලෙක් එක්ක එල්ලි එල්ලි ගිහින් තියෙන්නේ. . :P කොල්ලා සියදිවි හානි කරගත්තොත් වගකියන්න වෙයි. . බාල අපරාද. . :angry:
  4. XibitZ

    Kellek samaga kathawata enter weema

    අයියේ මන් සාරි ඇදන් යන ජොබ් එකක් කරන්නේ, ජොබ් එකක් නැති ඔයා වගේ කෙනෙක්ට අපේ අම්මලා කැමති වෙන්නේ නෑ. . ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි. . :sorry:
  5. XibitZ

    YouTube එකෙන් මෙච්චර ගෙවනවද බන්?

    ඔය චැනල් එකට ඔයගාන හෙව්වැකි බන්. . :yes: ඒක බොරුවක් බන්. . :D :(:(:(
  6. XibitZ

    Sara531 FAKE

    මොන උට්ටක්ද ඕයි මේ? :baffled:
  7. XibitZ

    කැම්පස් ගිය කෙල්ලෙක්

    මේවල ඉන්න සේරම කෙල්ලෝ වටේ යනවා කියලද කියන්නේ? :dull:
  8. XibitZ

    බැංකු ජීවිත කතා වස්තුව

    සිරා කතාව. . :(
  9. XibitZ

    කාර් එකක් ගන්න උපදෙස්

    හද්ද පරන ලඩි ගැනනම් මන් දන්නේ නෑ බන්. . ගන්න එකේ 2005 වගේ එකකට වත් යන්න බලපන්. . :)
  10. XibitZ

    කාර් එකක් ගන්න උපදෙස්

    එකපාර දීලා ගන්න බැරිනම් ලීස් වලට නොයා බැන්ක් ලෝන් එකකින් වාහනේ ගන්න. . ලීස් කියන්නේ මර උගුලක්. . මාසික වාරිකය 50ක් එනවනම් අඩුම අදායම ලක්ශයක් වත් තියෙන්න ඕනා. . මාසික වාරිකය 30ක් වගේ එනවනම් ආදායම 80ක් වත් ඕනා. . හැමවෙලේම මාසෙට 50ක් ගෙදර වියදමට අතැරලා ගාන හදන්න. .
  11. XibitZ

    කාර් එකක් ගන්න උපදෙස්

    20ක් තියෙනවනම් තව 5ක් එකතුකරන් විට්ස් / ස්විෆ්ට් වගේ එකකට පලයන්. .
  12. XibitZ

    ලීසින් ගැන දැනගන්න

    ඕක මෙහෙමයි බන් උබට 50000 ගානේ තව වාරික 5ක් දාන්න තියෙනවා කියලා හිතපන්. . ඕක එකපාර ගෙව්වත් ගොඩක් ලීසින් වල (99%කම) 250000ම දාන්න වෙනවා. . මගේ ලීසින් එකක් තිබ්බා ලක්ශ 25කට දාපු මන් ඕක මාස තුනකින් ගෙවලා ඉවරකරන්න හැදුවා උන් කිව්වා එහෙම ගෙවනවනම් ලක්ශ 34ක් ගෙවන්න ඕනා කියලා. . අතිනුත් 6ක් දීලා ගත්තේ. ...
  13. XibitZ

    කුස්සි පාර්ටි

    6etCAGtQAhc :shocked::shocked::shocked:
  14. XibitZ

    Saloon කඩ

    :D:D:D
  15. XibitZ

    Enterprise Sri Lanka

    ඒ ඇපයක් හා පොලියක් නැති නිසා නේද? අනිත් ඒවා ගැනත් අහලා බැලුවද? ඇරබුම එක ගැන විතරද ඇහුවේ?
  16. XibitZ

    Bike Tax

    :dull::dull::dull:
  17. XibitZ

    Enterprise Sri Lanka

    NJaY4ChqYOc
  18. XibitZ

    Enterprise Sri Lanka

    e73cOgy9W1Y මේකෙන් ගොඩයන්න විදියක් තියේද? ලෝන් එක ගන්න කල් යයිද? ඇපයක් තියන්න ඕනද?

    No contents