සරංලන්තයේ කතාවක්
(වැද්දා ගෙන් උස්සන ලදි , රිපොස්ට් ද දන්නෙ නැහැ)
ඔන්න එකෝමත් එක කාලෙක තිබ්බලු සරංලන්තය කියල රටක්. සරංලන්තෙට ඒ නම කියන්නේ ඇයි කියල දන්නවද? කලිසම කියන්නේ අධිරාජ්යවාදයේ සංකේතයක්නේ. ඉතිං රටේ මිනිස්සුන්ට අනන්යතාව රැකගෙන අන්තර්ජාතිකව ඉස්සරහට යනවා ගැන කියල දෙනවා වෙනුවට, හැමෝටම සරං...