1. marachoon

    ඒකාගෙ ලෙඩේ

    ඒකාගෙ ලෙඩේ ඕනෑම ඒකාධිපතියෙකුට ඒකාගෙ පිස්සු තද වෙන හෝරාව ආවහම හැදෙන ලෙඩක් තියනවා. ඒකාගෙ රටේ තියන වැසිකිළියෙ ඉඳන් යෝධ රඟහලවල් දක්වා සේරොම ලබු කැට වලට ඒකාගෙ නම තියන එක තමා ඒකාගෙ ලෙඩේ. ඉතිං උගන්ඩාවෙ හිටිය ඒකාධිපති ඉඩි-අමීන් ඩඩාත් දාන්ඩ තියෙන සේරෝටම ඒකාගෙ නම (ඉඩි!) දාලා දාලා දැං ඕං වෙන නම දාන්ඩ...
  2. marachoon

    අපේ එක හොඳම එක

    ශිෂ්යත්වෙන් පාස් උනාට පස්සෙ ඉස්කෝල කිහිපයකට යන්න ට්‍රයි කලත් ගත්ත ලකුණු අනුවයි ඉස්කෝලෙ මොකද්ද කියන එක තීරණය උනේ. තව මදි/ වැඩි උනානම් වෙන එකක් වෙන්න තිබුණා. ඒ-ලෙවල් වලින් විශ්ව විද්යාල දෙක තුනකට ඉල්ලුවත් ඉZසෙඩ් අනුව මම යන්නෙ මොකටද කියන එක තීරණය උනා. තව මදි/ වැඩි උනානම් වෙන එකක් වෙන්න තිබුණා...
  3. marachoon

    අදට (no)ගැලපෙන නිර්මාණ

    අදට (no)ගැලපෙන නිර්මාණ සුභාෂිත හෙවත් හිතෝපදේශය බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනූ සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනූ දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනූ බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනූ දෑ ගොත් කුළ නොදුටු උන් බණ පිළිපදිනු වැදි බණ මැදින් මුණි බණ තෝරා...
  4. marachoon

    positive බණ

    හාමුදුරුවනේ ... ධර්මයේම සඳහන් වන අකාලික ගුණය ඔබවහන්සේ නොදන්නව නෙවෙය්නේ නේද.... ඒ ධර්මය හැමකාලෙටම ගැලපෙන [අකාලික] නිසා එදා කියපු දේම තමා අදටත් වලංගු වෙන්නේ නේද. බුදුරජානන්වහන්සේගේ ධර්මය තමයි Positive. වෙන මොනවද. ඒක අමුතුවෙන් Positive කරන්න දෙයක් නෑ. වෙන දේවල් නොකියා ධර්මයම කිව්වනම් හරිනෙ. එදා...
  5. marachoon

    බුදුදහම රැක ගන්න පන්සිල් රකිමුද ?

    බුදුදහම රැක ගන්න පන්සිල් රකිමුද ? ඔන්න බලන්න මේකේ තියන විදිහට සිද්ද වෙන්න යන්නේ මට :D
  6. marachoon

    අන්තවාදය පිළිකාවක්...

    අන්තවාදය පිළිකාවක්... මුස්ලිම් අන්තවාදය පිළිකාවක් කියල ලංකාවේ හදාගත්ත සින්හල අන්තවාදී පිලිකාව ඔඩු දුවයි අද බොරැල්ල නොලිමිට් අසලදී පනුවන් සහිත කුණු බිත්තර ප්‍රහාරයක්. (http://www.facebook.com/InternationalBuddhistCouncil ) මුස්ලිම් අන්තවාදය පිළිකාවක් කියල වෙන පිළිකාවක් ලංකාවේ හදාගෙන...
  7. marachoon

    ව්‍යාපාර නගා සිටුවීම

    ව්‍යාපාර නගා සිටුවීම ව්‍යාපාර නගා සිටුවන්න කියල මාත් ගිය මචන් සිංහල කඩේකට බඩු ගන්න ...ඇහුව ලබ්බක් (ලබු ගෙඩියක්) කීයද කියල... අම්මප ... දැන් ලබු ගස්වල හැදෙන්නේ නැද්ද බන්...රත්තරන් වලින්ද හදන්නේ... එහෙමත් ගණන්..මම එතනින් චුත වෙන්න ගියා මොන බය්ලද... මුදලාලිය අතරින්නැහැ. මොනා කරන්නද... මම...
  8. marachoon

    තවත් සිංහල උන් වද කරන තැනක්

    තවත් සිංහල උන් වද කරන තැනක් දැන් නොලිමිට් ජන්ගියෙන් වද වෙනවා මුස්ලිම් කඩ වලින් වද වෙනවා ,වද සැත්කම් නවත්තනු කියල කියල දගලපු උන් මේවගෙන් වද වෙන්නේ නැ කියල කියනවද ? නැත්තන් මේවා ගහද්දි අනුමැතිය දුන්නේ පාටලි ලා නිසා කට අරින්න බැරිද ? බොදු බල සේනාව ආණ්ඩුවට විරුද්දව කටක් අරින්නේ නැත්තේ ගොටභය...
  9. marachoon

    ඊලග කොටස තවත් රසවත්

    ඊලග කොටස තවත් රසවත් කව්ද කියන්නේ ප්‍රස්නේ හලාල් විතරයි කියල ? කව්ද කියන්නේ ප්‍රස්නේ මුස්ලිම් අන්තවාදය විතරයි කියල ? ඔහොම යමු ඊලග කොටස තවත් රසවත් වෙයි මාජොරි පලොෆ් කියලා තියෙනවා ෆැසිස්ට් වාදී මනස ගැන මෙහෙම... " මොහු නිර්වස්ත්‍ර කරව්..!...මම කෑ ගැසීමි...නිර්වස්ත්‍ර වත් ඒ මිනිසා සිටිනු...
  10. marachoon

    ඔන්න ඕකයි මහත්තයෝ ඇත්ත කතාව!

    ඔන්න ඕකයි මහත්තයෝ ඇත්ත කතාව! ඔන්න ඕකයි මහත්තයෝ ඇත්ත කතාව! මේවා දානවට අපිට බැනල වැඩක් නැහැ ,තමන්ගේ පැත්තට වාසියට කතාවක් හදාගන්න පුළුවන් හැමදාම කරනවා වගේ ,ඒ හදාගන්න කතාව මේ කියන කතාවට ගැලපෙන්නේ නැත්තං පුළුවන් තරම් කුණුහරප කියල බනින එක හරි රින රේප් දෙන එක හරි කරන්න පුළුවන් ,අහන්න අකමැති උනාට...
  11. marachoon

    ලංකාව කාගේද ?

    පූර්විකාව... දොස්තර පියල් වල්පොලගේ ආරාධනයෙන් ලෝක ප්‍රසිද්ධ බෞද්ධ හිමිනමක් වන අජාන් ච බ්‍රහ්මවන්ශෝ හාමුදුරුවෝ මේ ළඟදී කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරයට වැඩම කරමින් ධර්ම දේශනාවක් පැවැත්වුවා. උන්වහසේ කියපු එක දෙයක් මගේ හිතට වැදුන. 'ලොකු ගැඹුරු දේවල් පොඩි කතාවලින් විස්තර කරලා දෙන්න පුරුදුවෙන්න!'...
  12. marachoon

    මාලිංග සහ අපේ උන්ගේ දිවවල්

    මාලිංග සහ අපේ උන්ගේ දිවවල්
  13. marachoon

    හලාල් හරාම් වෛද්‍යා ප්‍රතිකාර

    හලාල් හරාම් වෛද්‍යා ප්‍රතිකාර හලාල් ආහාර ගැනීමෙන් බඩරුජාව, පාචනය වමනය, අජීර්නය වැනි රෝගාබාද වැලදුනු සිංහලයින්ද, හලාල් කොට නොතිබූ කෑම කෑමෙන් ඉහත රෝග වැලදුනු හම්බයින්ද වේනම් වහාම අමතන්න.... වෛද්‍යා ප්‍රතිකාර ලබාදෙනු ලැබේ......!!! (හලාල් හරාම් දෙවර්ගයේම හිසකුඩිච්චි ඇත vendol , siddhalepa )
  14. marachoon

    සිංහල-බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ

    සිංහල-බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ මද්‍යස්ථ ලෙස සමාජය දෙස බැලීමෙන් මා අතින් සිංහල බෞද්ධයන්ට මෙතෙක් සිදුවූ අසාධාරණයට හිලව් වන්නට ඔවුන් වෙනුවෙනුත් යමක් ලිවීම මෙම සටහනේ අරමුණයි. ඒ සඳහා සිංහල බෞද්ධයෙක් නොවන මා හට මහත් ආයාසයකින් ‘සිංහල බෞද්ධ කෝණයකින්’ බැලීමට සිදුවූ අතර, එහිදී දුටු ඇඟ කිළිපොලායන ආකාරයේ...
  15. marachoon

    හලාල් ප්‍රශ්නෙට විසදුමක්

    හලාල් ප්‍රශ්නෙට විසදුමක් දැන් නානසාර තලෙයිබාන් මොඩල් එකේ බුදුදහමට අනුව ප්‍රශ්නේ සත්තු මැරෙන එක නෙවෙයිනේ , ඇයි යකෝ මුන්ට තියෙන්නේ හරක් ප්‍රේමය විතරයි , මාළු ඇතුළු අනිත් සියලු ජිවිත ජිවිත නෙවෙයි කියලනේ මුන් හිතාගෙන ඉන්නේ ...මෙතන ප්‍රස්නේ උන් මැරෙන විදිහ සහ ලාභය බෙදෙන විදිහනේ? ඔන්න විසඳුම එහෙනං...
  16. marachoon

    ඊයේ නිව්ස් වලට කිව්වා ....

    ඊයේ නිව්ස් වලට කිව්වා .... "බොදු බල සේනාව විසින් අද මාලිගාවත්තේ පදිංචිව සිටි 'ව්‍යාජ චීවරධාරියෙක්' වටලා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වන විට බොදු බල සේනා සාමාජිකයෙක් පොලිස් අත්අඩංගුවේ පසුවේ. වෑන් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුව බව එ මහතා පැවසීය. මෙම පානීය ජල යෝජනා ක්‍රමය සඳහා වැයවූ...
  17. marachoon

    වීර පුතුන්ට අපගේ උත්තමාචාරය

    වීර පුතුන්ට අපගේ උත්තමාචාරය කුරගල මොට්ටාගල හම්බයන් සහ හලාල් මාෆියාවේ මට්ටමටම සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස යෝජනා කළ හම්බයාද දමා, මහනුවර සිද්ධි ලෙබ්බේ මාවත 'රීනෙම්' කළ අපේ උගත් වීර සිංහලයන්ට දැයේ උත්තාමාචාරය! ඔරිජිනල් වීර රූපය: https://www.facebook.com/photo.php?fbid=235728423230384...
  18. marachoon

    නවනිදන්පිල්ලෙට අපේ සහයෝගය ලබා දෙමු ...

    නවනිදන්පිල්ලෙට අපේ සහයෝගය ලබා දෙමු ... කලවම් නැති ආර්ය සිංහල ජාතියේ වීර පුතුන්ගේ සහ අල්ලගෙ සේල්ස් රේප් යයි සිත සිටින ලාංකීය හම්බ පුතුන්ගේද උපරිම සහයෝගය ලංකාවට විරුද්ද මානවහිමිකම් කෙස් ඇදීමට නොයිවසිල්ලෙන් බලාසිටින ඔබ තුමියගේ අහිංසක බලාපොරොත්තුව වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන බව මෙයින් සහතික කරමු...
  19. marachoon

    සිගරට් පැකට් වල අලුතෙන් >>>

    සිගරට් පැකට් වල අලුතෙන් >>> දුම්බීමෙන් සිදුවන ආදීනව පිලිබදව දැනුවත් කරවන රු සටහන් සිගරට් පැකට්ටුවේ මුද්‍රණය කිරීමට රජය තීරණය කර ඇත
  20. marachoon

    සුපර්මැන් ගේ වැසිකිලිය !

    සුපර්මැන් ගේ වැසිකිලිය !

    No contents