සිරි ලංකාවට හතේ හත වැදිල තියෙන්නේ ඒකනේ
උඹලට වෙන දෙවල් නැද්ද ඇත්තටම වර්ජනය කරන්න? ෆ්ලෝරයිඩ්, මොනෝසෝඩියම් ග්ලූටමේට්(මැගී, නෝර්, අජීනෝ මෝටෝ....), සිගරට්, අරක්කු, රට කන දේසපාලුවන් වගේ මනුස්සයින් හැම එකාටම වින කටින දෙවල් තියෙද්දි මගුල් හලාලයක් අල්ලන් ඳඟලන්නේ? මොකෙක් හරි දේස පාලුවෙක් උන්ගේ...