සුද්දෝ රැවටේවා...

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සුද්දෝ රැවටේවා...

    කොළඹ තියන පාරවල් සහ පාර දෙපස කඩ කඩා නැවත හදනවා...

    අපි කොතරම් දියුණු රටක් ද කියලා සුද්දන්ට පෙන්වන්න වෙන්න ඇති ...

    සුද්දෝ රැවටේවා... රැවටේවා... රැවටේවා...:P

    tourists.jpg

    form :Prashantha
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් දැන් උබලට පෙන්නන ඕනි මේක මුඩුක්කු රාජ්ජයක් කියලද?

    ඕකට කියන්නේ

    ළිං ගෙබි මන්සිකත්වේ කියලා...
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඉතින් දැන් උබලට පෙන්නන ඕනි මේක මුඩුක්කු රාජ්ජයක් කියලද?

    ඕකට කියන්නේ

    ළිං ගෙබි මන්සිකත්වේ කියලා...

    :yes::yes::yes::yes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කොළඹ තියන පාරවල් සහ පාර දෙපස කඩ කඩා නැවත හදනවා...

    අපි කොතරම් දියුණු රටක් ද කියලා සුද්දන්ට පෙන්වන්න වෙන්න ඇති ...

    සුද්දෝ රැවටේවා... රැවටේවා... රැවටේවා...:P

    tourists.jpg

    form :Prashantha

    හිතපිය උබට කසාදයක් බදින්න ඕන වෙලා මනමාලියෙක් බලන්න යනවා කියලා.:P:P
    උබ ඔය දැන් ඉන්න පොන්සි පෙනුමෙන්ම මනමාලිව බලන්න යනවද,නැත්තන් එදාටවත් හොදට ඇදගෙන යන්වද කියලා.:rolleyes::rolleyes:
    උබ පොන්සි පෙනුමෙන් ඉන්න විදියටම ඒ වැඩේට නොයන්නේ ඇයි කියලා පොඩ්ඩක් හිතපන්.:rolleyes::rolleyes:
    එතකොට උබටම තේරෙයි ඇයි මුන් මෙහෙම කරන්නේ කියලා.:yes::yes:
    අනික මොන ලස්බස් නිසා හරි කොළඹ ලස්සන වෙන එකට මම කැමති.:yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉතින් දැන් උබලට පෙන්නන ඕනි මේක මුඩුක්කු රාජ්ජයක් කියලද?

    ඕකට කියන්නේ

    ළිං ගෙබි මන්සිකත්වේ කියලා...

    ane tharaha ganna epa ayye .mewa me kata kahanawata attara kollo kiyana kathandarane ....apith lokuwatama inda oni ,ekenma aaya
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඉතින් දැන් උබලට පෙන්නන ඕනි මේක මුඩුක්කු රාජ්ජයක් කියලද?

    ඕකට කියන්නේ

    ළිං ගෙබි මන්සිකත්වේ කියලා...

    අමුත්තෝ එනකොට රට පොඩ්ඩක් පොලිෂ් කරලා තියන එකේ වරදක් නැහැ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හිතපිය උබට කසාදයක් බදින්න ඕන වෙලා මනමාලියෙක් බලන්න යනවා කියලා.:P:P
    උබ ඔය දැන් ඉන්න පොන්සි පෙනුමෙන්ම මනමාලිව බලන්න යනවද,නැත්තන් එදාටවත් හොදට ඇදගෙන යන්වද කියලා.:rolleyes::rolleyes:
    උබ පොන්සි පෙනුමෙන් ඉන්න විදියටම ඒ වැඩේට නොයන්නේ ඇයි කියලා පොඩ්ඩක් හිතපන්.:rolleyes::rolleyes:
    එතකොට උබටම තේරෙයි ඇයි මුන් මෙහෙම කරන්නේ කියලා.:yes::yes:
    අනික මොන ලස්බස් නිසා හරි කොළඹ ලස්සන වෙන එකට මම කැමති.:yes::yes:

    naththan naththan ayye , manamaliwa balanna yanakota witharak thamange thiyana hampada gathiya wahaganna eka kalantharayak thisse ape purudda nowe !

    apita koheda ithin hamadama ehema adinna puluwan kamak, magula welawata witharak hari sudda wage adala korala inna labena eka kochchara wasanawakda ithin neda ?

    ammapa mama kiwwe me hadissiyewath magula welawata api adala korala inna hati dakkanam sudda unath kora wenawa lankaweth hoda jiwana thathwayak thiyana adala padala inna puluwan ratakya kiyala .

    .ammapa ehemawath colors parak dagaththama apith suddo wage kiyala hagimak enawa neda ? ekenma ayye ...me kiyanakotath age mayil kelin wenawa ayye...
    :D
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කොළඹ තියන පාරවල් සහ පාර දෙපස කඩ කඩා නැවත හදනවා...

    අපි කොතරම් දියුණු රටක් ද කියලා සුද්දන්ට පෙන්වන්න වෙන්න ඇති ...

    සුද්දෝ රැවටේවා... රැවටේවා... රැවටේවා...:P

    tourists.jpg

    form :Prashantha

    Ubata henama puke ammak ne tiyenne...
    Ube wadak balan hitapan pako..