මේක ඇත්තද බන් ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබල ඔක්කොම ආගම් අදහන්න පටන් ගත්තේ මෙහෙම කියන්නේ ඇත්තද බන් ?
    26360_504912886216962_1482568075_n.png

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එක එක බොරු කාරයන්ට,මානසික රෝගීන්ට තමන්ගේ දරුවන්ට වන්ඳවන්නේ මොන මෝඩ මිනිස්සුද? බුදුන්,ජේසුන්,නබීන් කියන්නේ අපි වගේම මිනිස්සු.එයාලා කියපු බලයන් ඇත්තටම එයාලට තිබිලා නෑ.එයාලා එවපු හෝ හමුවුන දෙවි කෙනෙක්වත් නෑ.මට හිතෙනවා එයාලා ලොකු වංචාවක් මිනිසුන්ට කරේ.නමුත් එයාලවත් හිතන්නේ නැතිව ඇති එයාල කරපු මේ බොරුව මෙච්චර දුරදිග යයි කියලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක එක බොරු කාරයන්ට,මානසික රෝගීන්ට තමන්ගේ දරුවන්ට වන්ඳවන්නේ මොන මෝඩ මිනිස්සුද? බුදුන්,ජේසුන්,නබීන් කියන්නේ අපි වගේම මිනිස්සු.එයාලා කියපු බලයන් ඇත්තටම එයාලට තිබිලා නෑ.එයාලා එවපු හෝ හමුවුන දෙවි කෙනෙක්වත් නෑ.මට හිතෙනවා එයාලා ලොකු වංචාවක් මිනිසුන්ට කරේ.නමුත් එයාලවත් හිතන්නේ නැතිව ඇති එයාල කරපු මේ බොරුව මෙච්චර දුරදිග යයි කියලා.

    උබේ මාර අනාත ටෝක්ස්නෙ තියෙන්නෙ!:baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එක එක බොරු කාරයන්ට,මානසික රෝගීන්ට තමන්ගේ දරුවන්ට වන්ඳවන්නේ මොන මෝඩ මිනිස්සුද? බුදුන්,ජේසුන්,නබීන් කියන්නේ අපි වගේම මිනිස්සු.එයාලා කියපු බලයන් ඇත්තටම එයාලට තිබිලා නෑ.එයාලා එවපු හෝ හමුවුන දෙවි කෙනෙක්වත් නෑ.මට හිතෙනවා එයාලා ලොකු වංචාවක් මිනිසුන්ට කරේ.නමුත් එයාලවත් හිතන්නේ නැතිව ඇති එයාල කරපු මේ බොරුව මෙච්චර දුරදිග යයි කියලා.

    අනේ මන්ද බන් මමනම් මෙහෙම තමයි ,පස්සේ ටිකක් ලොකු උනාමයි දන්නේ අපායේ යන්නේ නැතුව ඉන්න වදින්න පුළුවන් තව සෙට් එකක් ඉන්නවා කියල ,ඔය සෙට් එකේ කට වැන්දොත් ද හරියටම අපායේ යන්නේ නැතුව ඉන්න පුළුවන් කියල පොඩ්ඩක් කන්ෆියුස් කන්ෆියුස් වගෙත් උනා බන් මම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය පිංතූරෙ හදපු එකා ආගමක් දහමක් අදහන්නෙ නැති මෝඩ මූසලයෙක්.. වෙන කියන්න දෙයක් නෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක එක බොරු කාරයන්ට,මානසික රෝගීන්ට තමන්ගේ දරුවන්ට වන්ඳවන්නේ මොන මෝඩ මිනිස්සුද? බුදුන්,ජේසුන්,නබීන් කියන්නේ අපි වගේම මිනිස්සු.එයාලා කියපු බලයන් ඇත්තටම එයාලට තිබිලා නෑ.එයාලා එවපු හෝ හමුවුන දෙවි කෙනෙක්වත් නෑ.මට හිතෙනවා එයාලා ලොකු වංචාවක් මිනිසුන්ට කරේ.නමුත් එයාලවත් හිතන්නේ නැතිව ඇති එයාල කරපු මේ බොරුව මෙච්චර දුරදිග යයි කියලා.

    පිස්සුද බං උඹට.. මොනාද මේ කියන්නෙ..?
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අනිත් ආගම් වල නම් මම දන්නේ නෑ. ඒත් බුද්ධාගමේ නම් වැඳීමක් නෙමෙයි කෘතඥතාව පළකිරීමක්...
    ඒත් පැහැදිලිවම එක ඔය පොඩි උන් දන්නේ නෑ...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය පිංතූරෙ හදපු එකා ආගමක් දහමක් අදහන්නෙ නැති මෝඩ මූසලයෙක්.. වෙන කියන්න දෙයක් නෑ..

    ඔබ තුමාගේ තියරිය අනුව ඇල්බට් අයින්ස්ටයින් , ස්ටීවන් හෝකින්ස් ඇතුළු ලොව වෙනස්කල scientists ල රැසක් මෝඩ මුසලයින් වේ

    6a00d8341bffb053ef01347ff977a5970c-200wi

    Stephen_Hawking.StarChild.jpg

    අනිත් ආගම් වල නම් මම දන්නේ නෑ. ඒත් බුද්ධාගමේ නම් වැඳීමක් නෙමෙයි කෘතඥතාව පළකිරීමක්...
    ඒත් පැහැදිලිවම එක ඔය පොඩි උන් දන්නේ නෑ...

    අනිත් හැම ආගමකම එහෙමයිලු
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    oo..really???:rolleyes::rolleyes::rolleyes:
    tell me the difference between worship & pray...
    Exactly....
    (eg: buddhists worship; christians, muslims pray...)

    what i try to say here is we all get the religion we are in because that is what our parents taught is. we did not select it by knowing it is the right one. worship or pray isn't all religion based on faith ?
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0

    what i try to say here is we all get the religion we are in because that is what our parents taught is. we did not select it by knowing it is the right one. worship or pray isn't all religion based on faith ?

    Your Atheist so be an Atheist and respect others :frown: