1. marachoon

    රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

    Pattapal boru .... mama raj somadeve mahaththayage okkoma wage deshana ahala thiyanawa... me ravana paradi kaarayo ethumange aththama parikshana wala kotas aran unge ravanaa mithyaawa wapuranna yoda gannawa... Lankawe aththtama hambaa une monawada ? Ewa anumana kala haki kaalayan nirnayan gana...
  2. marachoon

    වාසනාව/ අවාසනාව...ආගම්

    Aththatama wena deyak balapanwa kiyamu .eth minihek duppath wime mulika hethuwa deshapalane nam e mulika hethuwa wenuwen satan nokara duppath minihage karme kiyala duka hithala pinata kanna dila pin kara ganna eka harida ? Agamika wiswaase nisa Aththa prashne poddak hari wahenawane wena mukuth...
  3. marachoon

    වාසනාව/ අවාසනාව...ආගම්

    e karmaya gana podi hari awiswaasayak thiyana nisaada ?? Naththam marunata passe diwiyaloke yanna pin kara ganna chance ekak labuna wage hithalada ? Ehemath naththam agamai reality ekai thoraganna baruwa minissu confuse welada inne ??? :confused::confused: Mininissu minissunta udaw kala...
  4. marachoon

    මිලියන පික්සල් පොටෝ

    මිලියන පික්සල් පොටෝ චීනයේ ශැන්හයි වල තුන් බිලියන නම බිලියන පන් මිලියන පික්සල් පොටෝ එකක් සැරි සරනවා දැක්කා. නමුත් මේ විදිහේ එකම ‍ේ‍යාටෝ එක මේක නෙමෙයි. http://360gigapixels.com/nyc-skyline-photo-panorama/ වගේ සයිට් වලින් ලෝකයේ ගොඩක් නගර මේ විදිහට දැක ගන්න පුලුවන් ...
  5. marachoon

    චීන හදේ කතාව

    චීනය කෘත්‍රිම චන්ද්‍රයෙක් පහළ කක්ෂයක රඳවන්න නෙ යන්නෙ..... 🤗 සමහර අය හිතාගෙන ඉන්නවා, ඒක අපිටත් පේන විදියට අහසේ දෙවනි චන්ද්‍රයෙක් ලෙස පවතී කියලා..... ඒක වැරදියි..... කථාව සැකෙවින් මෙහෙමයි......දැන් ලෝකයේ විශාලතම සහ සංකීර්ණම නගර බිහිවෙමින් පවතින්නේ චීනයේ.... එයින් ජනගහණය අතින් බැලුවොත් පස්...
  6. marachoon

    ඉස්සෙල්ලම රුපියල් 200 වෙන්නෙ පෙට්‍රල්ද ඩොල&#3

    ඉස්සෙල්ලම රුපියල් 200 වෙන්නෙ පෙට්‍රල්ද ඩොල&#3 ඉස්සෙල්ලම රුපියල් 200 වෙන්නෙ 1.පෙට්‍රල්ද 2.ඩොලර් එකද ??
  7. marachoon

    ""මෝඩ යකෙක්නෙ""

    ""මෝඩ යකෙක්නෙ"" ""මෝඩ යකෙක්නෙ""" 01 තියරය: ඒ තරවටු කලේ අපේ අප්පච්චි. අප්පච්චි උනාම දරුවන්ට ඔහොම තරවටු කරන්න ඕන. 02 තියරිය:: ආන් උබලගෙ මහ ලොකු අප්පොච්ච තමන්ගේ පෞද්ගලික ලේකම්ට කුණුහප්පෙන් බනිනවා. හොද වැඩේ තොපිට. බලපන් අපේ නායකයා ඇල් වතුරත් නිවල බොන සරල නායකයෙක්. එතුමා කාටවත් බනින්නෙ නැහැ...
  8. marachoon

    හොර්ටන් ප්ලෙන්ස් camping trip (Horton Plains)

    දේශීය විදිහට කොහොමද කරන්නේ බන් පැලක් අටව ගන්න ඕනිද ? උබ කොහෙද බන් ගම ? වන්නියේද ?:D:D
  9. marachoon

    හොර්ටන් ප්ලෙන්ස් camping trip (Horton Plains)

    මේකේ තියන පොෂ් කම මොකක්ද බන් ? වීඩියෝ එකට ඉංග්‍රීසි සින්දුවක් දාපු එකද ? නැත්තම් ටෙන්ට් එකක් අස්සේ ඉන්න එකද ? එහෙමත් නැත්තම් මු ඉංග්‍රීසියෙන් උඩින් දාල තියන කියව ගන්න බැරුවද උබ පොෂ් කියන්නේ ? මොකක්ද උත්තෝ උබල ඔච්චර ගොතයෝද බන් ?
  10. marachoon

    කුඩු දුමියගේ වැඩ කිඩ

    :dull::dull::dull::dull::dull:
  11. marachoon

    Budunge Rasthiyaduwa PDF

    links 2ma wada naha
  12. marachoon

    මකරා සහ මම

    bmp
  13. marachoon

    මකරා සහ මම

    මකරා සහ මම උපන් දා පටන් විවිද දේශපාලනඥයන්ගේ සුරංගනා කතා ඇසීම නිසා ලංකාවේ වැසියෝ සුරංගනා කතා ඇසීමට මහත් රුචිකත්වයක් දක්වන බව කවුරුත් දන්නා දෙයකි.. මමද ලංකාවේ වැසියෙක් නිසා එම තත්ත්වය මටද එලෙසම පොදුවේ බලපෑ බව කීමට කැමැත්තෙමි.. එම නිසා දිවා රෑ නැතුව සුරංගනා කතා පොත් බැලීම නිසා මගේ මනස ද තරමක්...
  14. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    ගුගල් කරලා බලන්න කිව්වා , ලින්ක් දුන්න , එක්ස්ප්ලේන් කරන වීඩියෝ එකක් දුන්න පෙන්නේ නැ ...තේරුමක් නැ උබට පුළුවන් උපරිම දේ තමයි ඔය කරලා තියෙන්නේ . අත ඇරලා දාපන් උත්තර දෙන්න පුළුවන් වෙන එකෙක් ඇවිත් මට උත්තර දෙයි … එහෙම වෙන කව්රුහරි ඇවිත් මෙතනින් එහාට ප්‍රශ්නයක් ඇහුවම බලමු රිප්ලයි එකක් දාන්නම්
  15. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    ඔය දීල තියෙන්නේ උත්තර තමයි ...උබට පෙන්නේ නැත්තම් අත ඇරලා දාපන් වැඩක් නැ … උබට ඇරෙන්න ත්‍රෙඩ් එක කියවන වෙන එකෙක්ට පේනවා උත්තර ..අනික ගුගල් කරලා බැලුවොත් බලාගන්න තිබ්බ උත්තර ටිකක් ...කියන්න දෙයක් නැතුව දැන් උත්තර දුන්නේ නල්ලූ ..ලොල්
  16. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    එකම දේ ආපහු ආපහු අහන්න එපා … නිර්වානේ විතරක් නෙවෙයි කර්මය ගැනත් තියනවා http://www.hinduismfacts.org/reincarnation-rebirth/salvation-nirvana-moksha/ https://www.scribd.com/document/147352083/Nirvana-Jainism-Wikipedia-The-Free-Encyclopedia

    No contents