ඉස්සර අපේ මිනිස්සු සතුටු උනේ ජොබ් එකක් හම්බවෙද්දී, වාහනයක් ගනිද්දී, තමන්ගේම කියලා ගෙයක් ගනිද්දී, ගොවිතැන් කරලා අස්වැන්න ලැබෙද්දී.දැන් අපේ මිනිස්සු සතුටු වෙන්නේ ගෑස් සිලින්ඩරයක් ලැබුනම සිමෙන්ති කොට්ටයක් හොයාගත්තම කපපු කරන්ට් එක ආයෙත් ආවම. ඉතිං එහෙම එකේ තිරිගු පිටි කිලෝ පහළොවක් ලබාදීමේ උත්සවය ගැන...