දැන් ටික ටික හරි තෙල් තියෙනවා, බෙහෙත් තියෙනවා, කඩින් කඩ උනත් කරන්ට් එක දෙනවා, ඉස්සර තරමටම නැතිවුනත් කෑම තියෙනවා. ඒත් කොයිවෙලේ හරි ඔය ටික නැත්තටම නැතිවෙලා යන එක තමයි වෙන්න පුළුවන් නරකම දේ. එළියට පෙන්නනවට වඩා දරුණු තැනක රටේ ආර්ථිකය තියෙන්නේ කියලා ඕන එකෙක්ට තේරෙනවනේ ඉතිං සල්ලි තිබිලත් බෙහෙත්...