Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Dan Sapada?
ඕවා තමන්ගේ ජිවිතේ අනතුරේ දාගෙන ගන්න ආතල්. පරිස්සමින්
Ryan08
Post #6
Mar 5, 2022
Forum:
ElaKiri Talk!
Putinta pissuda?
අසීමාන්තික බලයයි තමන් ගැන තියෙන අධිතක්සේරුවයි දෙකම මිනිහෙකුට ලැබුනම නිකම්ම පිස්සු වැටෙනවා
Ryan08
Post #22
Mar 5, 2022
Forum:
ElaKiri Talk!
මෙහෙම හිතෙන්නේ නැද්ද? - ඉතිහාසය නැවත සිදුවීම...
දෙයිනේ කියලා ලංකාවේ මිනිස්සුන්ට නම් ඒ බය නෑ මොකද දන්න කාලේ ඉදලා අපේ රට ස්ථාවරත් නෑ දියුණුත් නෑ. වෙන සංවිධාන අපේ රටට කෙළවනකන් අපේ උන් බලාගෙන නොයිද උන්ම සංවිධානය වෙලා එක්සත්ව එක්සිත්ව රට කනවා
Ryan08
Post #12
Mar 5, 2022
Forum:
ElaKiri Talk!
සිංහල සිනමාවේ නිලි රැජිණද සිටින දුර්ලබ චායාරූපයක්..
එලිසබෙත් රැජිණට වඩා වැඩ තියෙන නිළි රැජිණට වෙලාවක් හම්බුනේ කොහොමද දන්නේ නෑ මේ ෆොටෝ එක ගන්න 😁😁😁😁 මම හිතන්නේ එලිසබෙත් මාස ගානක් කන් කෙදිරිගාලා නිළි රැජිණගෙන් වෙලාවක් ගන්න ඇති 😁😁 අර එලිසබෙත්ගේ අත දිහා බලාගෙන කල්පනා කරනවා. ඇත්තේ රැජිණක් වෙලත් ඇයි මේ චීප් ජුවලරි දාගෙන ඉන්නේ මට තරම් වැඩ එන්නේ නැති...
Ryan08
Post #9
Mar 5, 2022
Forum:
ElaKiri Talk!
මොකද්ද බන් කරන්නෙ
ඉතිං බං එච්චර ප්රශ්න ගොඩක් තියෙන එකෙක්ව උබලත් මෙහෙම ජෝක් එකට ගන්න එක හොදයිද??? බොරුවක් හරි මෙහෙම දාන්නේ ඌට එකෙන් මොකක් හරි හෙල්ප් එකක් ලැබෙන නිසා කියලා උබට හිතෙන්නේ නැද්ද??
Ryan08
Post #89
Mar 5, 2022
Forum:
ElaKiri Help
වැඩකරන අපේ විරැවා සිංදුව අවභාවිතා කලොත් CID යන්න වෙනවලු. 🤔🤔🤔
යකෝ එහෙනම් ඉස්සලම CID එකට ගෙනියන්න ඕන ගෝඨාව ඌනේ මේකේ සම්පුර්ණ තේරුම අවභාවිතා වෙන විදියට වැඩකරේ. උන්ට බලේ ගන්න සිංදු හදලා ඒවා මිනිස්සුන්ට බලෙන් අස්සවලා දැන් මිනිස්සු ඒක කැමැත්තෙන් අහද්දී CID ගෙනියන්න මුන් ගංජා ගහලද කූඩු ගහලද රට පාලනය කරන්නේ
Ryan08
Post #23
Mar 5, 2022
Forum:
ElaKiri Talk!
ක්රිකට් ක්රීඩක ෂේන් වෝන් නැතිවෙලාලු නේද?
ඔව් ඒක ඇත්ත. මිනිහෙක් දෙසැරයක් මැරෙනවා කියලා කතාවක් තියෙනවා. එක තමයි ශාරීරිකව මැරෙන එක දෙවැනි එක ඒ එකෙනාගේ නම දන්න අන්තිම මිනිහත් මැරෙන එක. එහෙම බැලුවම ෂේන් වොන් තව ශතවර්ෂ ගානක් ජිවත් වෙයි
Ryan08
Post #34
Mar 5, 2022
Forum:
News and Updates
මැද ඉන්නේ කාගේ ව්යිෆ් ද
තට්ට මෑන්ගේ වයිෆ් වෙන්න ඕන
Ryan08
Post #7
Mar 5, 2022
Forum:
ElaKiri Talk!
වැඩ කරන අපේ එළුවා..
එළුවෝ හැබැයි මූට වඩා වැඩක් කරනවා 😁😁
Ryan08
Post #2
Mar 5, 2022
Forum:
ElaKiri Talk!
යුරෝපය දණ ගැස්වෙන යුද්දය අරඹයි… රුසියාව යුරෝපා ගෑස් සැපයුම නවතා දමයි..😎
වින්ටර් එක නම් දැන් ඉවරවේගන යන්නේ. ඔයිල් නම් ගණන් ගියා ගිය සතියේ. දැන් ප්රෙටල් ලීටර් එක යුරෝ 1.80 යි එන මාසේ ඉදන් ලිටරේ යුරෝ දෙකට යනවා කියලා ආරංචියක් තියෙනවා. ඒත් ඉතිං තාම ඒක මිනිස්සුන්ට දරාගන්න බැරි තරම් වැඩිවීමක් නම් නෙවෙයි
Ryan08
Post #36
Mar 5, 2022
Forum:
ElaKiri Talk!
ක්රිකට් ක්රීඩක ෂේන් වෝන් නැතිවෙලාලු නේද?
ඉස්සර ඩැරල් කාරයා මුරලිට ගේම අදිද්දී මූත් අපිට පාට් එක දාද්දි මරන්න තරම් කේන්තියක් මූත් එක්ක තිබුනේ. ඕස්ට්රේලියන් ක්රිකට් වල විතරක් නෙවෙයි ලෝක ක්රිකට් වලත් පට්ට පරිච්ඡේදයක්.
Ryan08
Post #12
Mar 4, 2022
Forum:
News and Updates
මාර අවුල් බන් ..
ගෑණිගෙන් යසෝදරා කෙනෙක් හොයන්න ඉස්සල්ලා උබ සිදුහත් කෙනෙක් වෙලා ඉදපන්.උබේ කෑම පිගාන මේසේ උඩ පිළුණු වෙන්න ඇරලා අනුන්ගේ කෑම වලට කෙළ හලන්න යද්දී අහක යන බල්ලෝ උබේ කෑම ඉදුල් කරන එක නවත්තන්න බෑ
Ryan08
Post #16
Mar 4, 2022
Forum:
ElaKiri Talk!
මම ලොකු බොරුවක් කිව්වා
උබ බොරු කිව්වේ කාටවත් අංචියක් අදින චේතනාවෙන් නෙවෙයි නම් ඒ බොරුවෙන් අනිත් උන්ට වෙන පාඩුවකුත් නැත්නම්. ඔච්චර ඕක ගැන හිතන්න එපා බං.
Ryan08
Post #34
Mar 4, 2022
Forum:
ElaKiri Talk!
විජිතයෝ උඹෙන් ඇහුවේ.?
අනුර කියන්නෙත් සජිත් කියන්නෙත් අමුතු ජීවීන් නෙවෙයි උනුත් රාජපක්ෂ නඩේ වගේම තමයි එකම. දේ උන්ට තාම බලේ. නෑ මොකාගෙත් රඟපෑම් බලේ ගන්නකම් තමයි. මිනිස්සු හැමදාම රැවටෙනවා හැමදාම ඇන්දෙනවා
Ryan08
Post #5
Mar 4, 2022
Forum:
ElaKiri Talk!
දඹර අමිල හිමියන් ඉන්ධන පෝලිමකින් පන්නා දමයි..
නිවන් යන්න ඉන්ධන ගන්න එන්න ඇත්තේ
Ryan08
Post #9
Mar 4, 2022
Forum:
ElaKiri Talk!
අරුමැති කතාවක්...
👍👍👍👍👍
Ryan08
Post #3
Mar 3, 2022
Forum:
New Music
කාඩ්රෝනා බ්රෙෂියර් වැට එහෙමත් නැත්නම් බ්රා වැට කියන්නේ...
ඔය වැටෙන් එහා පැත්තේ තියෙන. හිස් ඉඩම. අරගෙන හොටෙල් එක්ක හරි පාක් එකක් හරි දැම්මොත් ඔයිට වඩා සංචාරකයෝ එයි 😁😁😁
Ryan08
Post #6
Mar 3, 2022
Forum:
ElaKiri Talk!
ඩීසල් එනකම් ලංකාවේ ෂෙඩ් එකක් ලග විනෝදේ..
පෝලින් ස්ටාර් හරි ඩීසල් ස්ටාර් හරි කියලා රියැලිටි ෂෝ එකක් කරයිද දන්නේ නෑ චැනල් එකකින් 😁😁😁
Ryan08
Post #6
Mar 3, 2022
Forum:
ElaKiri Talk!
යුද්දේ දිනුවා කියලා ඇදගෙන ඉන්න අයට රිදෙන්න කියලා
උන් වෛරෙන් ඉන්නේ කොටියව මරපු එකට නෙවෙයි බං. කොටියගෙන් බේරාගෙන මුන් අපිව නොමරා මරණ එකට. ඌට විතරක් නෙවෙයි අද වෙනකොට බත් කන ඕන එකෙක්ට ඒ වෛරය තියෙනවා
Ryan08
Post #9
Mar 3, 2022
Forum:
ElaKiri Talk!
මුළු කොළඹම අක්රිය කරනවා
අලුතෙන් මොනවා අක්රිය කරන්නද ??? කොළඹ නෙවෙයි රටම අක්රියයි පෝලිම් විතරක් සක්රීයයි
Ryan08
Post #10
Mar 3, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom