1. Ryan08

    #stopwar# ගැන පැපැහැදිලි කිරීමක් කරගමු

    මැරෙනවා යකෝ හිනාවෙලා 😁😁😁😁😁
  2. Ryan08

    ඔබ සෙවූ කෙනා හමු උනාද

    " අපි හම්බකරොත් අපි කනවා යැයි කීමටවත් අපට දැන් නොහැක " මෙන්න මේක නම් පට්ට ඇත්ත ☹️☹️
  3. Ryan08

    පුඩ් බෝඩ් බෑ... 😂😂.. එක්ස්ප්‍රස් .. සීමිත නැවතුම් පමණි

    කරත්ත හැටනම ලක්ෂයක් හදාගන්න පුළුවන්
  4. Ryan08

    මම සපෝට් කරන්නෙ රුසියාවට

    පුටීන් දන්නවා නම් මාර ගැම්මක් එයි 😁😁😁
  5. Ryan08

    නොදන්නා බුරුවන්ගේ දැනගැනීම

    යුක්‍රෙනෙට අමුතු ආදරයක්වත් රුසියාව එක්ක විශේෂ තරහක්වත් නෑ. බහුතරයක් මිනිස්සු විරුද්ද නිරායුධ අහිංසක මිනිස්සු මැරෙනවට මිනිස්සු විරුද්ද යුද්දෙට නැතුව රුසියාවට නෙවෙයි. විශේෂයෙන් අපි වගේ යුද්දයෙන් අන්තයට බැටකාපු රටක මිනිස්සු දන්නවා ඒ අත්දැකීම් කොච්චර අමිහිරිද කියලා. ඒත් ඔය කියන විදියට අපිට උදව්කරපු...
  6. Ryan08

    අනාවැකිය

    බලේ තියෙනකොට මොළේ නෑ මොළේ තියෙනකොට බලේ නෑ. අර බූරු ගොම්මන්පිල කියනවා නේද විදුලිය කැපීමක් කිසිසේත්ම වෙන්න ඉඩක් නෑ කියලා කාලකන්නියා
  7. Ryan08

    බයියො Left

    හරිම පව් බං මේ මිනිස්සු.
  8. Ryan08

    රට යන එක ගැන ප්‍රශ්නයක් ??

    උබ ළමයි හැදුවේ ළමයිගේ උවමනාවටද උබේ උවමනාවටද??? ළමයි කිව්වේ නෑනේ උබට උන්ව උපද්දවන්න කියලා.උබේ උවමනාවට ඉපදුන දරුවෝ උබ බලාගන්න ඕන තමයි.එහෙමයි කියලා උන් උන්ගේ ජිවිතේ කාලකන්නි කරගෙන යන්න පුළුවන්කම තියාගෙනත් මේ දුපතේ හිරවෙලා ඉන්න ඕනද???? එහෙම හිටියට කමක්නැහැ ඉන්න පුළුවන් වටපිටාවක්‌ තියෙනවා නම්. උබ...
  9. Ryan08

    අය්යෝ දිනිති... 🤣

    තමන් ගැන අධි තක්සේරුවෙන් ඉන්න තවත් එක මෝඩ කෙල්ලෙක්
  10. Ryan08

    වාහන ආනයනයට අවසර නුදුරේදීම

    ප@#යිය කපලා කොන්ඩම් දෙනවා වගේ වැඩනේ බං මේවා 😁😁😁 තෙල් නැතුව වාහන ගෙනල්ලා තල්ලු කරන් යන්නද??
  11. Ryan08

    පැතුම් ගෝටාභයට ඉල්ලා අස්වෙන්න නියම කරයි

    ඉතිං ගෝඨා අස්වෙලාලුද???? බැරිද දන්නේ නෑ ඔය ගමන්ම පැතුම්ට කියලා පුටීන්ට යුද්දේ නවත්තන්න නියම කරන්න 😁
  12. Ryan08

    ''ෆුල් ටෑන්ක් කරනකම් වාහනේ ගන්නේ නෑ, මාත් 69 ලක්ෂයේ එකෙක්''

    ගෙදර ළගට යනකොට තෙල් ඉවරයි එතකොට ආයෙත් හරවගෙන ෂෙඩ් එකට එන්න තියෙන්නේ තෙල් ගහගෙන යන්න 😁
  13. Ryan08

    ‘දන්නේ නැති නිසා අහන්නේ – හාල් කිලෝ එකක් දෙන්නෙක්ට සතියකට ඇති නේද?’ – ඇමති චමල්

    පුන්නක්කු කන උන් කොහොමද බං හාල් ගැන දන්නේ 😁😁😁 අහපන් ඇමතිතුමාටයි නෝනටයි සතියකට පුන්නක්කු කොච්චර විතර යනවද කියලා පට ගාලා කියයි 😁😁
  14. Ryan08

    නයින්වෙල්ස් එකේ ලඟදි Dr.අජිත් රාජපක්ෂ ගෙන් සිසේරියන්

    මේ කතාව සීයට සීයක් හරි. මගේ වයිෆ්ට බබාලා තුන්දෙනාම හම්බ වුනේ C-section වලින්. බබාලා තුන්දෙනාම හම්බවෙද්දී වයිෆ්ට high blood pressure ආවා ඒකයි c -section කරන්න උනේ දැන් වයිෆ්ට නිතරම වගේ කොන්දේ කැක්කුමක්‌ එනවා. අපි ලේසියට හිතුවට පහුකාලීනව ගොඩක් අතුරු ආබාධ එන්න පුළුවන්. ඒ නිසා නොකර බැරි අවස්ථාවක...
  15. Ryan08

    hi brothres

    seniorsලා සේරම යුක්‍රේන් frontline එකේ. ඒ නිසා අලුතෙන් එළකිරියන්සලා බදවගන්න එක තාවකාලිකව නවත්තල තියෙන්නේ. කෝකටත් ඇප්ලිකේෂන් එක දාලා තියන්න. යුද්දේ ඉවර වුනාම සලකලා බලන්නම් 😁😁😁😁
  16. Ryan08

    කිරිබත් කාපු බයියන්ගේ තෙල් අඳෝනාව

    පෝලිමේ ඉන්න මිනිස්සුන්ගේ විඩා සංසිදෙන්න ඔතන ගහක loud speaker එකක් බැදලා " වැඩ කරන අපේ විරුවා " සිංදුව නන්ස්ටොප් දාන්න තියෙන්නේ 😁
  17. Ryan08

    පොඩි කාලෙ තාත්තා නැති උන අය එන්න

    මම දන්න එකෙක් ඉන්නවා උගේ තාත්තා නැතිවෙලා තියෙන්නේ ඌට මාස තුනේදී අම්මා දෙවෙනි කසාදයක් බැදලා හැබැයි ඒ මිනිහත් මුට වෙනස්කම් කරලා. ඒත් අම්මා මූව අතැරලා නෑ දෙවෙනි මිනිහා එක්ක රණ්ඩු වෙවී මූට හොදට සලකලා මූත් හොදට ඉගෙන ගෙන දැන් පට්ට තැනක ඉන්නවා. එහෙම personality එකේ අවුලකුත් නෑ හොදට ඉන්නවා දැන් කසාදත්...
  18. Ryan08

    දවසක එයත් එක්ක 😍❤️

    විදුලි පුටුවට යන්න ලෑස්ති වෙච්ච මිනිහා නේද මේ රටේ එවුන්ටවත් විදුලිය දෙන්න බැරුව හුළු අතු පත්තුකරන් කළුවරේ යන්නේ 😁😁😁
  19. Ryan08

    දවසක එයත් එක්ක 😍❤️

    දැන් උබ එයා හම්බවෙනකන් පුක හෝදන්නේ නැතුව ඉන්නද යන්නේ?????? පිස්සු නැතුව නාලා කරලා පිරිසිදුව හිටපන් 😁😁😁

    No contents