1. Ryan08

    Why do you stand with Russia?

    Do you stand with Russia? if so, why? අපි ඉන්නේ තවත් රටක් වෙනුවෙන් හිටගන්න පුළුවන් තත්වෙකද???? යුද්දයක් නැති උනාට ලංකාව අද යුක්රේනෙට වඩා දරුණු තැනක තියෙන්නේ. ගෑස් වෙනුවෙන් , පෙට්‍රල් වෙනුවෙන් , බුමිතෙල් වෙනුවෙන් , කිරිපිටි වෙනුවෙන් හිටගෙන හිටියට පස්සේ තව ඇහැටවත් දැකලා නැති රුසියාව වෙනුවෙනුත්...
  2. Ryan08

    දෙහි ගෙඩියක් මතුර ගන්න හරි දෙහි ගෙඩියක් කපා ගන්න තැනක්. කොළඹ අවට

    මචෝ කට්ටඩියන්ට කියලා දෙහි මතුරන්න නම් හොද කට්ටඩියෙක් වෙන්න ඕන ඒත් දැන් ඉන්නේ ලෝක හොරු. උබට බැරිද ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියලා තැබිලි ගෙඩියක් පිරිත් කරලා දීලා බලන්න. දරුවා කන්නේ බොන්නේ නෑ කියන්නේ චොකලට්, බනිස්, සොෆ්ට් ඩ්‍රින්ක් වගේ ඒවා වත් කන්නේ බොන්නේ නැද්ද??? හැමදාම දෙන පැට්න් එක වෙනස් කරලා...
  3. Ryan08

    ලංකාව මෙතරම් සංවර්ධනය වන යුගයක් මීට පෙර තිබුණෙ නෑ..- අගමැති

    ඇගට බද්ද වෙච්ච පුරුදු එහෙම එකපාරටම නැතිකරගන්න එක හිතන තරම් ලේසි නෑ 😁😁
  4. Ryan08

    ජේවීපී තංගල්ල රැස්වීමට ඇවිත් හිටපු සෙනග දැක්කද?

    ඇත්ත උන්ට තියා Elon Musk ආවත් හදන්න බැරි විදිහට තමයි රාජපක්ෂ සනුවරේ රට කාලා තියෙන්නේ. Thanks උබ අඩූ තරමේ ඇත්ත පිලිගත්තට 😁
  5. Ryan08

    ඇමරිකාව සහ නේටෝව පූටීන්ට පරදින බව ජෝතිෂයෙන් හෙලිවෙයි.. 😱😱😱

    පිස්සුද බං මෙන්න මුගේ තමයි වයිෆ් පැනලා ගියේ
  6. Ryan08

    කළින් විහිළු කාරයෙක්

    කවුරු කිව්වත් මේක නම් පට්ට ඇත්ත බං
  7. Ryan08

    පුටින්ගේ පිස්සුව නම් හොදටම තදවේගේනයි එන්නේ..

    ඌට තද උනොත් ඉතිං වළං කඩේට පැනපු ගොනා වගේ තමයි 😁😁😁
  8. Ryan08

    කෝ බං ඉස්සො

    උබට උෂ්න කෑම අගුණයි කියලා හිතලා ඉස්සෝ දාන්නේ නැතුව ඇති 😁😁😁 කෝල් කරලා අහපන් ඇයි මේ පිස්සට එච්චර ආදරයක් කියලා 😁😁😁
  9. Ryan08

    Surprise for Putin? 🤔

    අපේ උන්ට දෙපැත්ත බෙදිලා මරාගන්න තියෙනවා නම් කොහේ හරි රටක යුද්දයක් හරි කමක්නැහැ.තමන් පය ගහලා ඉන්නේ බෙල්ල ගාවට එරිච්ච රටක නේද කියලවත් ගානක් නැතුව මෙහෙම ආතල් ගන්න උබලා නම් මිනිස්සු වෙන්න බෑ. 😁😁😁
  10. Ryan08

    මේ වගේ උඩ ඉඳන් වැටෙන හීන දැකලා තියෙනවා ද?

    අම්මෝ ඔව් මම සෑහෙන්න එහෙම හීන දැකලා තියෙනවා
  11. Ryan08

    සෙලෙන්ස්කි හා අනුර කුමාර

    ලෝකල් පුටීන්ට කියලා ලෙසටම ඇරගෙන ඉන්න අපිට ලෝකල් සෙලෙන්ස්කි කෙනෙකුත් වැඩි නෑ 😁😁😁😁
  12. Ryan08

    යුද්දෙට යන්න...

    කවුද බං මේ දමිත් ඛේතක කියන්නේ???? මොකා උනත් ඌ බත් කන එකෙක් නම් වෙන්න බෑ 😁😁
  13. Ryan08

    රුසියාව ප්‍රංශෙට නෙලයිද...?

    කොරෝනා හින්දා අවුරුදු දෙකක් කොහෙවත් යන්න බැරි උන නිසා ඉදලා ඉදලා හොලිඩේ එකක් යන්න බුක්කරා සමර් එකේ. මේ යන විදිහට ඒකටත් කෙළවෙයි වගේ ☹️☹️
  14. Ryan08

    පිතෘ || PITHRU || Episode 01 || 26th February 2022

    ආනන්ද අබේනායකගේ කතාවක්නේ අහන්න දෙයක් නෑ පට්ට ඇති
  15. Ryan08

    නන්දි ගවයාට මං මතකයිද?

    සජී බබා බත් ගොඩක් කාලා හිමීට ලොකු වෙන්න හදිස්සියක් නෑ 😁😁😁 තව අවුරුදු පනහකින් විතර ජනාධිපති වෙන්න 😁
  16. Ryan08

    අපි යන්නෙ අලිය මරික්කාර්

    කොහොඹ තෙල් මොනවටද බං පාවිච්චි කරන්නේ???
  17. Ryan08

    තෙල් දෙනකන් යන් නෑ

    ☹️☹️☹️
  18. Ryan08

    ඇමරිකාව පස්සේ යන හැත්තට වෙන්නේ යූක්‍රේනයට වෙච්ච දේමයි කවදහරි.. 😆😆😆

    ඇමරිකාව පස්සේ යන්න නෙවෙයි වැඩට යන්න වාහනේට තෙල් ටිකක් දෙන්න කියපන් ඉස්සල්ලා

    No contents