EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ උඹ නැගිට්ටද? අන්න මැතිවරණ ප්‍රතිඵල දීලත් ඉවරයි....:lol::lol:

    උඹ දැන් පරාද උනොත් ලංකාවට ඇවිල්ල වනගත වෙනවද ? යාල පැත්තේ වගේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ දැන් පරාද උනොත් ලංකාවට ඇවිල්ල වනගත වෙනවද ? යාල පැත්තේ වගේ

    අනේ නෑ බං... තවත් ආතල් එකේ කිරියේ උන්ට ආතල් දිදි ඉන්නවා ඉතින්:lol::lol:. ජනාධිපති උනොත් මේ ආතල් ජිවිතය නැති වෙයිද කියලා පොඩි සැකේකුත් තියෙනවා... ඇයි බං නිදහසේ මුකුත්ම කරන්න නෑනේ....:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    - නිල නිවේදනය -

    මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
    Sara531 ,
    මැතිවරණ කොමිසම.

    හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.

    අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
    පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
    ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.

    ඡන්ද ප්‍රතිපල ගණනය කර අවසන් අතර 2019 / 2020 වසර සදහා එළකිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නෙ "එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වු සදමොල් මහතා

    ඔහුට අපි සුබ පතන අතර නිල ප්‍රතිපල සටහන් නූල බලාපොරොත්තු වන්න..

    මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.

    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
    මැතිවරණය කොමිසම වෙනුවෙන්,
    Sara 531
    KIXw0vF.jpg

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අපගේ මැතිවරණ විකාශය මෙතනින් අවසාන කරනවා.

    සාර්ථක මැතිවරණයක් සංවිධානය කල මැතිවරණ කොමිසම් සභාපති හා උප සභාපතිනියට මාගේ ස්තුතිය..
    මැතිවරණය ජයග්‍රහණය කල සදමෝල් බුවා ඇතුළු එළකිරි තනිකඩ පෙරමුණට මාගේ සුභ පැතුම්!
    මැතිවරණය සදහා තරග කල අනෙකුත් පක්ෂ හා අපේක්ෂයින්ටත්, එළකිරි චන්ද දායිකයින් සහ නන් අයුරින් මෙම මැතිවරන කටයුතු සාර්ථක කරගැනීමට දායක වූ සියලුම දෙනාටත් මාගේ හදපිරි ස්තුතිය..

    QTeIAMu.png

    NK123

    fCLFLFh.png

    EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අපගේ මැතිවරණ විකාශය මෙතනින් අවසාන කරනවා.

    සාර්ථක මැතිවරණයක් සංවිධානය කල මැතිවරණ කොමිසම් සභාපති හා උප සභාපතිනියට මාගේ ස්තුතිය..
    මැතිවරණය ජයග්‍රහණය කල සදමෝල් බුවා ඇතුළු එළකිරි තනිකඩ පෙරමුණට මාගේ සුභ පැතුම්!
    මැතිවරණය සදහා තරග කල අනෙකුත් පක්ෂ හා අපේක්ෂයින්ටත්, එළකිරි චන්ද දායිකයින් සහ නන් අයුරින් මෙම මැතිවරන කටයුතු සාර්ථක කරගැනීමට දායක වූ සියලුම දෙනාටත් මාගේ හදපිරි ස්තුතිය..

    ela ela journalist thuma, mona hari kala karala yanna ape karyale pathhte ennako… ada nayaka thumath innawa.. :)