එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්තූතියි,
    සඳමොල් බුවා
    පක්ෂ නායක
    එළකිරි තනිකඩ පෙරමුණ [/COLOR]
    ජය ධරණී....!!!

    දැන් ඔය බයිලා වැඩක් නෑ
    මේ මගුල අප්ඩේට් කරල නොටිෆිකේෂන් එන විදියට හදපන්
    ඉක්මනට අර ඇප් එක හදලා අපිට කෙල්ලෝ සෙට් කරපං
    :angry::angry::angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දැන් ඔය බයිලා වැඩක් නෑ
    මේ මගුල අප්ඩේට් කරල නොටිෆිකේෂන් එන විදියට හදපන්
    ඉක්මනට අර ඇප් එක හදලා අපිට කෙල්ලෝ සෙට් කරපං
    :angry::angry::angry:

    මේ සතියෙම පටන් ගන්නවා. ලෝඩ් ටෙස්ට් එකක් කරලා බලමු. ස්ලෝ උනේ නැත්නම් ලොක්කා ලෙඩක් දාන එකක් නෑ...

    කෙල්ලොන්ගේ ඇප් එකත් හොද මාකට් පාරක් ලංකාවට. අපි තාම හදන ගමන් ඉන්නේ. :yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ලැබූ ජය සමරමු රාත්‍රියේ....................

    අපෙන් එකෙකි ඒ මිනිසා - සඳමෝල් මහතා
     
    • Like
    Reactions: rajasaba

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ සතියෙම පටන් ගන්නවා. ලෝඩ් ටෙස්ට් එකක් කරලා බලමු. ස්ලෝ උනේ නැත්නම් ලොක්කා ලෙඩක් දාන එකක් නෑ...

    කෙල්ලොන්ගේ ඇප් එකත් හොද මාකට් පාරක් ලංකාවට. අපි තාම හදන ගමන් ඉන්නේ. :yes:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ලැබූ ජය සමරමු රාත්‍රියේ....................

    අපෙන් එකෙකි ඒ මිනිසා - සඳමෝල් මහතා

    නමක් ගමක් දන්නෙ නෑ, හැබැයි මනුස්සයෙක් ;)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඒ වුනාට ඡන්දේ දවස්වල අනිත් උන් කිව්වේ නිකං අමනුස්සයෙක් කියලා... ;)

    :lol: අපිට කිවුවෙ අසහන කාරයො ටික කියලයි :sorry: අරුන්ට කිවුවෙ කොලු කාරයො ටික කියලයි. ඒත් අපිත් මිනිස්සු 🚹 🚹
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol: අපිට කිවුවෙ අසහන කාරයො ටික කියලයි :sorry: අරුන්ට කිවුවෙ කොලු කාරයො ටික කියලයි. ඒත් අපිත් මිනිස්සු 🚹 🚹

    එහෙම කියපු මහත්තුරු අන්න මගේ පරන නූල් වල කමෙන්ට් කරලා... එයාලාගේ අසහනේ ඊට පස්සේ නැති වෙන්නැති. වැරදිලා හරි මහත්තුරු දින්නානම් අද බලාගන්න තිබ්බා මේකේ රගන රැගිල්ල. දැන් අර හැම නූලක්ම බම්ප් කර කර ගිය මන්ද බුද්ධිකයෝ දෙන්නා හැංගිලා...:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ සතියෙම පටන් ගන්නවා. ලෝඩ් ටෙස්ට් එකක් කරලා බලමු. ස්ලෝ උනේ නැත්නම් ලොක්කා ලෙඩක් දාන එකක් නෑ...
    කෙල්ලොන්ගේ ඇප් එකත් හොද මාකට් පාරක් ලංකාවට. අපි තාම හදන ගමන් ඉන්නේ. :yes:

    ලොක්කගේ බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තියමු :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    4z5fZ2j.jpg

    EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20

    මට පුදුම සමරිසියන්ට ෆේක් 74 කොහෙන්ද කියලා :oo:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම කියපු මහත්තුරු අන්න මගේ පරන නූල් වල කමෙන්ට් කරලා... එයාලාගේ අසහනේ ඊට පස්සේ නැති වෙන්නැති. වැරදිලා හරි මහත්තුරු දින්නානම් අද බලාගන්න තිබ්බා මේකේ රගන රැගිල්ල. දැන් අර හැම නූලක්ම බම්ප් කර කර ගිය මන්ද බුද්ධිකයෝ දෙන්නා හැංගිලා...:P

    Sadamol bokka thanikada peramune namayen book donation ekata help ekak demuda
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එහෙම කියපු මහත්තුරු අන්න මගේ පරන නූල් වල කමෙන්ට් කරලා... එයාලාගේ අසහනේ ඊට පස්සේ නැති වෙන්නැති. වැරදිලා හරි මහත්තුරු දින්නානම් අද බලාගන්න තිබ්බා මේකේ රගන රැගිල්ල. දැන් අර හැම නූලක්ම බම්ප් කර කර ගිය මන්ද බුද්ධිකයෝ දෙන්නා හැංගිලා...:P

    :yes: 100%ක් ඇත්ත කතාව. අනිත් එක, මේක බලලා තීරනයක් ගන්න thread එක බම්ප් වුනු තරමක් අන්තිම මොහොතේ :lol: කොහොම ගැහිල්ලක්ද ගැහුවේ