මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් -

    අප මාධ්‍ය ආයතනයේ නම භාවිතා කරමින් ව්‍යාජ ත්‍රෙඩ් එකක් නිර්මාණය කර ඇත.දේශපාලන හෙන්චයියෙකු විසින් එම ත්‍රෙඩ් එක නිර්මාණය කර ඇති අතර ඉන් අප මාධ්‍ය ආයතනයට පහර ගැසීම ඔවුන්ගේ මූලික අරමුණ වේ.

    මේ තියෙන්නෙ එම ව්‍යාජ ත්‍රෙඩ් එක

    කරුණාකර මේ පිලිබදව සොයා බලා නිසි ක්‍රියාමාර්ගයක් ගන්න.

    ස්තූතියි

    fCLFLFh.png

    EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20

    Riduna 💀
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මැතිවරණ කොමිසමට පැමිනිල්ලක් -

    අප මාධ්‍ය ආයතනයේ නම භාවිතා කරමින් ව්‍යාජ ත්‍රෙඩ් එකක් නිර්මාණය කර ඇත.දේශපාලන හෙන්චයියෙකු විසින් එම ත්‍රෙඩ් එක නිර්මාණය කර ඇති අතර ඉන් අප මාධ්‍ය ආයතනයට පහර ගැසීම ඔවුන්ගේ මූලික අරමුණ වේ.

    මේ තියෙන්නෙ එම ව්‍යාජ ත්‍රෙඩ් එක

    කරුණාකර මේ පිලිබදව සොයා බලා නිසි ක්‍රියාමාර්ගයක් ගන්න.

    ස්තූතියි

    fCLFLFh.png

    EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20

    සමාවෙන්න වු ප්‍රමාද දොශයට..චන්ද ගනනය කිරිමේ කටයුතු පිලියෙල කිරිමෙ කටයුතු නිසා මදක් ප්‍රමාද උනා....
    එ පිලිබද දැනුවත් කරලා තියෙන්නෙ...:yes: