ගෑස්ටිකඅඩු කරගන්න ක්‍රම මොනවද?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    ගෑස්ටිකඅඩු කරගන්න ක්‍රම මොනවද?

    ගෑස්ටිකඅඩු කරගන්න ක්‍රම මොනවද? දන්නා කෙනෙක් ඉන්නවනම් ලොකු උදවුවක්.

    මට නිතරම වගේ උගුර හිර වෙනවා වගේ දැනෙනවා.
     
    • Like
    Reactions: netlife007

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,334
    32,063
    113
    Komarika madei, kithul hakurui ekata kawalam karala kama. Ahala thiyana behethak.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඕක හේතු කීපයක් නිසා එන්න පුලුවන් ... ශල්‍ය වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න .
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    උඹට ගැස්ට්‍රික් හොදටම වැඩි වෙලා වගේ. ඒක එච්චර හොද නැහැ. පපුවට තදින් දැනුනොත් පපුව හිර කරන්න පුළුවන්. අපේ මිත්‍රෙයා් කියලා තියෙන දියබත්, කෝමාරිකා වගේ ප්‍රතිකාර හොදයි. නමුත් ටික කාලයක් යනවා සුව වෙන්න. ඒ නිසා ඉංග්‍රීසි බෙහෙත් අරගනිං ඉක්මණමනට. මම රෙකමන්ඩ් කරන්නේ වෛද්‍ය එන්.එම්.එම්. නවරත්න. කොළඹ පුද්ගලික රෝහල්වලට එනවා. මහඉස්පිරිතාලේ ගැස්ට්‍රික් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉංග්‍රීසි බෙහෙත් අරගෙන තත්ත්වය පාලනය කරගෙන පස්සේ කෝමාරිකා, දියපත් වගේ දේවල් කාලා නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. අරක්කු, මිරිස්, තෙල් බැදුම් වගේ ඒවා කන එක ටික කාලයකට පාලනය කරගන්න වෙනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ගෑස් ටික කියන්නෙ... අම්ල පිත්ත ප්‍රදාහයද නැත්නම් "පඩ" යන සීන් එකද...? පැහැදිලිව කියපන් බලන්න...
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    සැර ජාති (මිරිස් ගම්මිරිස්) තෙල් කෑම කන්න එපා. බඩ හිස් නොකර නිතර මාරි බිස්කට් කිරිවල පොඟවලා හරි නිකම් හරි කන්න. අතරතුර බෙහෙත් බොන්න
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ගැස්ට්‍රික්වලට බඩ පුරවලා දානවා. පට්ට අමාරුයි. අමාරුවෙන් හුස්ම ගන්නේ. ත්‍රිපලාවලට ටිකක් අඩු වෙනවා. නමුත් බෙහෙත් වැටෙනකං හරි යන්නේ නෑ.
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    සැර ජාති (මිරිස් ගම්මිරිස්) තෙල් කෑම කන්න එපා. බඩ හිස් නොකර නිතර මාරි බිස්කට් කිරිවල පොඟවලා හරි නිකම් හරි කන්න. අතරතුර බෙහෙත් බොන්න
    ගම්මිරිස් සර නෑනේද.:confused:
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ගෑස්ටිකඅඩු කරගන්න ක්‍රම මොනවද? දන්නා කෙනෙක් ඉන්නවනම් ලොකු උදවුවක්.

    මට නිතරම වගේ උගුර හිර වෙනවා වගේ දැනෙනවා.

    kiri jathi aduven bonna,

    godak re venna kalin kanna

    paan piki keema adu karanna

    addekimen kiyanna
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    උඹට ගැස්ට්‍රික් හොදටම වැඩි වෙලා වගේ. ඒක එච්චර හොද නැහැ. පපුවට තදින් දැනුනොත් පපුව හිර කරන්න පුළුවන්. අපේ මිත්‍රෙයා් කියලා තියෙන දියබත්, කෝමාරිකා වගේ ප්‍රතිකාර හොදයි. නමුත් ටික කාලයක් යනවා සුව වෙන්න. ඒ නිසා ඉංග්‍රීසි බෙහෙත් අරගනිං ඉක්මණමනට. මම රෙකමන්ඩ් කරන්නේ වෛද්‍ය එන්.එම්.එම්. නවරත්න. කොළඹ පුද්ගලික රෝහල්වලට එනවා. මහඉස්පිරිතාලේ ගැස්ට්‍රික් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉංග්‍රීසි බෙහෙත් අරගෙන තත්ත්වය පාලනය කරගෙන පස්සේ කෝමාරිකා, දියපත් වගේ දේවල් කාලා නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. අරක්කු, මිරිස්, තෙල් බැදුම් වගේ ඒවා කන එක ටික කාලයකට පාලනය කරගන්න වෙනවා.
    mama beheth gatta bn.consultant kenekgen.mata dan kalin wage na adui.eth tama ugura hira wena gathiya thiyenawa.
    mama danata komarika kanawa.beheth bona atare.
    diya bath ,kama tika tika kanne.dan nam kamath hira wenawa wage.

    aduwak na bellai kamai hira wena eka bn