1. Blair Solari

    ගාල්ල රෝහලේ හෙදියන්ගේ කෙරුවාව ජර්මන් තරුණියක් හෙළිකරයි 😠 😡 👿 😤 🤬

    මේකයි ප්‍රශ්නේ. professional නැහැ ගොඩක් අය, including doctors. රටේම මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්.
  2. Blair Solari

    සදාචාරයද කුහකකම ද?

    පාපෝ'පි පස්සති භද්‍රං – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ පාපෝ පාපානි පස්සති
  3. Blair Solari

    සදාචාරයද කුහකකම ද?

    උබ අකමැතියිනම් බලන්නැතුව ඉදපන් නිකන් පව් සිද්ධ කර ගන්නැතුව. දාන දාන thread එකේ කුණුහරප දැම්මා කියලා මන් ට්‍රෙඩ් නොදා ඉන්නෙත් නැහැ, මේ වගේ contents බලන අය නොබලා ඉන්නෙත් නැහැ. ඕවා කරා වගේ ගෙවන්න වෙන්නේ කවද හරි උබටම තමයි.
  4. Blair Solari

    Questions පිළිස්සුම් තුවාල වලට හොද ඉංග්‍රීසි බෙහෙත්ද නැත්තම් සිංහල බෙහෙත්ද?

    Dermatologist කෙනෙක් consult කරලා හරියට බෙහෙත් ගන්න එතකොට scar එකේ ඝනකම, visibility එක අඩු කර ගන්නත් පුලුවන්. ඉක්මන්ට තුවාලයෙත් හොද වෙයි.
  5. Blair Solari

    අඩෝ මේවගේ ඒවා දැක්කාම එපා වෙනවා නේද බන් 😢😢

    වසගයේ පවත්වන්න බැහැ. අන්තිමට වෙන දේ බාරගන්න වෙනවා.
  6. Blair Solari

    ගෝරිල්ල සිවුරු හැරයාමට තීරණය කරයි

    ඉන්න තැන, ඇසුර එක්ක වැඩිච්ච ගුණාංග නිසා තමයි අපි වයිරය සප්රෙස් කරන් ඉන්නේ සහ ඔය වගේ සිදුවීමක් දැක්කහම "අරයනම් වෛරයෙන් පැසව පැසව ඉන්නේ.." කියලා හිතෙන්නේ. සංයෝජන ධර්ම තියෙනකන්, තරහ යන්න පුලුවන්කම් නැති වෙන්නැහැ. අපි සසරේ අවුල් තැනක ඉපදුන ගමන් අපි ඔයිට හපන් වෙනවා. සත්වයගේ මහ ගෙදර සතර අපාය කියලා...
  7. Blair Solari

    අපි කෙල්ලොන්ගෙ පුකවල් දිහා බලනවා වගේ කෙල්ලො අපේ මොකක් දිහාද බන් බලන්නෙ.

    තව elaborate කරමු බහුජන හිත සුව පිණිස. කෙල්ලෙක් කියනවද, නැත්තම් බයිලයක්ම "කෙල්ලෙක් කියනවා" කියලා හම්බෙලා, පස්සේ ඔහොම හිතනවද? කෙල්ලෙක් බයිලේ හොයන්න බැරිනම්, කෙල්ල හම්බෙන මම?
  8. Blair Solari

    ඇති ව පැවත නැතිවීම....!

    imho, ඇතිව, පැවත, නැති වීමක් මට හම්බෙන එක සසර. කතාව හරියට දැක්කොත් හම්බෙන්න ඕනේ සමුදය. වෙන්න ඕනේ නිරෝධය. ගෙවෙන්න ඕනේ උච්ඡේදය සහ ශාස්වතය. හරියට දකින්නත්, මුලින් සබ්බම අල්ලලා එකට බැදගන්න ඕනේ. සබ්බම අල්ලා එකට බැදපු මන් කැමති විදිහක්, රුප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ. ඉතින් බැලුවානම් හරි ඇතිව...
  9. Blair Solari

    හරියට ගබ්සා උනේ නැති උනාම ඉපදෙන උන් 🤬🤬

    unpleasant දෙයක් වුනානම් ක්‍රෝධ කරලා වැඩක් නෑ. වයිරය වපුරලා pleasant අත්දැකීම් ලැබෙන්නැහැ. ඒක නිකන් දෙල් හිටවලා කොස් බලාපොරොත්තු වෙනවා වගේ. මෛත්‍රිය වපුරලා බලපන්. කොස් ලැබෙයි.
  10. Blair Solari

    හරියට ගබ්සා උනේ නැති උනාම ඉපදෙන උන් 🤬🤬

    2000 පස්සේ කව්රුහරි ලොකු දෙයක් කරලා තියෙනවා (2)
  11. Blair Solari

    පට්ට කේන්තියි යකෝ

    වෙනසක් නැහැ. දෙකම කරන්න පුලුවන් ද්වේශය නිසා. සම්මුතික රාමුවක් ඇතුලේ වයිරය සාධාරණීකරණය කර ගන්න එක වෙන්නේ. සම්මුතික රාමු කෙනෙක්ට ආගම, සමහරුන්ට ethics/ morlas, නීතිය.. වෙන්න පුලුවන්. ඔහොම දෙයක් කරපු කෙනෙක්ව මැරුවට කමක් නැහැ කියලා හිතෙන්නේ ඒ නිසා. සමහරුන්ට තමන්ගේ ජාතිය වෙනුවෙන් මිනී මරන්න පුලුවන්...
  12. Blair Solari

    සමහර කෙල්ලෝ වෙසියෝ වගේ අඳින්නේ ඇයි? මේක විලාසිතාවක්ද නැත්නම් මානසික ලෙඩක්ද?

    ඇදුමෙන් කෙනෙක්ගේ මානසිකත්වය ජජ් කරන්න පුලුවන් කමනම් මානසික ලෙඩ, insecurities ගොඩක influence එකෙන් ලැබෙන සුවිශේෂ හැකියාවක්.
  13. Blair Solari

    Meka patta wedakne masso brain uploaded

    මැස්සා කියලා පේන්නේ, දැනෙන්නේ, ඇහෙන්නේ පංචඋපාදානස්කන්ධය. මැස්සෙග්ගේ පංචස්කන්ධයක් හොයන්න බැහැ. මැස්සම උපාදානස්කන්ධ වෙලාම තියෙද්දී. මඤ්ඤණාවක් තමයි කරන්න පුලුවන්.

    No contents