1. Blair Solari

    Meka patta wedakne masso brain uploaded

    *මේ වගේ* කියන එක පංචස්කන්ධයේ කොහෙද තියෙන්නේ?
  2. Blair Solari

    Meka patta wedakne masso brain uploaded

    බනක් අහපන්. දෙතිස් කතා වැඩක් නෑ. හෝස් ගාලා ගියොත් උබව තෙල් දාලා බදියි.
  3. Blair Solari

    daily use එකට ගන්න හොඳ ladies watch brands මොනාද?

    Shangri-La One Galle Face Mall L3 -02 Colombo, Sri Lanka 00200 https://wristlab.lk/
  4. Blair Solari

    daily use එකට ගන්න හොඳ ladies watch brands මොනාද?

    fossil, casio තමයි ගාන අඩුනම්.
  5. Blair Solari

    Meka kohomada wenne

    word ඕනෙනැහැ, *මම* ඉන්න. වචන වලින් අල්ලන්න බැහැ. වචන දන්නැති, ඉපදුන ගමන් පොඩි එකාගෙන් සංඤාව නිච්ච, අත්ත, සුඛ තමයි.
  6. Blair Solari

    Meka kohomada wenne

    විඤ්ඤාණය කියන්නේ දැනෙන ස්වභාවය විතරයි. *මගේ* කියලා එකක් විඤ්ඤාණය දන්නැහැ.
  7. Blair Solari

    Meka kohomada wenne

    "මගේ"
  8. Blair Solari

    Meka kohomada wenne

    හිතලා බලන්න
  9. Blair Solari

    තිරුවාන ගල් කැටයක් පූජා කරලා ලබන ආනිශංස | දානය

    සිතුවිල්ක් එන්නත් බැහැ හරියට දුන්නොත් නැහැ ------ Post added on 1772946610 කෙනෙක් ඉන්නවා කියලා සුවර්ද? ------ Post added on 1772946715
  10. Blair Solari

    Meka kohomada wenne

    "මේක"
  11. Blair Solari

    මඤ්ඤණාව

  12. Blair Solari

    තිරුවාන ගල් කැටයක් පූජා කරලා ලබන ආනිශංස | දානය

    ලෞකිකව, පින් විතරක් කරන්න බැරි එක තමයි සසරේ ස්වභාවය. සසරේ ඉන්නවනම් කවදාවත් පින් විතරක් කරන්, පිනේ විපාකම විද විද ඉන්න බැහැ. කාලෙන් කාලෙට ඉපදෙන සත්ත්ව ගතිය, ස්ථානය, ඇසුර.. එක්ක පිනේ හෝ පවේ Extreme පැත්තට inevitably යනවා. පොඩි සැපක් වෙනුවෙන් මිනිස්සු දීර්ඝ, inevitable කායික, මානසික දුකක් විදිනවා...
  13. Blair Solari

    තිරුවාන ගල් කැටයක් පූජා කරලා ලබන ආනිශංස | දානය

    පින විපාක දෙන්න බලපාන නියාම ධර්ම ගොඩක් තියෙනවා. plus, දැන් පින් කරාට, අනන්ත සසරේ කරපු අම්බානෙක පව් ඕනතරම් තියෙනවා විපාක දෙන්න අවස්ථාව හැදුන ගමන් විපාක දෙන. උදා: ඉපදෙන්නේ දුප්පත් පවුලකනම් ඒ පරිසරය උචිත වෙන්නේ අකුසල විපාක වලට. ඒවා ප්‍රමුඛ වෙලා විපාක දෙනවා. ඉපදෙන්නේ දිව්‍යලෝකෙකනම් පිනම තමයි ගොඩක්...
  14. Blair Solari

    මලගිය පවුලේ අයගේ ෆොටෝ බිත්තියේ එල්ලලා තියන්න හොද නැ

    පොටෝ එකක් පේනවා කියන්නේ හොල්මනක් තමයි කොහොමත් ;)
  15. Blair Solari

    මලගිය පවුලේ අයගේ ෆොටෝ බිත්තියේ එල්ලලා තියන්න හොද නැ

    ඍනාත්මකව හිතන අයට ඍනාත්මක දේවල් ආකර්ෂණය වෙනවා. හැබැයි පොටෝ එකක්නම් කවදාවත් ඍණාත්මක හෝ ධනාත්මක වෙන්න බැහැ ;)

    No contents