Captain_America_3_:_Civil_War_සම්පූර්නයෙන් (Y)

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Release wechcha evva ban. Marvels movies gaththoth avengers movie ekata adaala evva. ara parana Hulk movie eka wage evva nemei. remake karapu evva :)

    Thor 1,2
    Iron Man 1,,2,,3
    Captain America 1,,2
    Avengers 1,2

    hulk ඉන්නවා :rolleyes:

    එහෙමද,,අඩෝ දන්නෙ නෑනෙ ඒක ගැන,,බලමුකො,,එල මචන්
    :D:D
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    Release wechcha evva ban. Marvels movies gaththoth avengers movie ekata adaala evva. ara parana Hulk movie eka wage evva nemei. remake karapu evva :)

    මන් හෙට දෙන්නම් thread එකක් උබලට පැහැදිලිවම..:D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මටනම් මාර්වල් කොමික්ස් ,ඩිසි කොමික්ස් තරම් හරියන්නේ නෑ.(ෆිල්ම්ස් ගැන විතරක් සලකලා මම කොමික්ස් නම් කියවලා නෑ)
    මාර්වල් මෙතෙක් කල් ආපු ෆිල්ම් වල නම් එච්චර ගතියක් නෑ.ඒවාගෙ ප්ලොට් එකවත් ෆයිටින්ග් සීන්ස් වත් ඩිසි කොමික්ස් ෆිල්ම්වල තරම් ගතියට නෑ.
    මොනවාවුනත් ඔයා සැහෙන මහන්සිවෙලා ත්‍රේඩ් එක ලියලා තියෙනවා ආපහු මාර්වල් කොමික්ස් වලින් හදන ෆිල්ම්ස් බලන්නේ නෑ කියලා හිතන් ඉන්න කෙනෙකුටත් බලන්න හිතෙන විදියට
    රෙප්+
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටනම් මාර්වල් කොමික්ස් ,ඩිසි කොමික්ස් තරම් හරියන්නේ නෑ.(ෆිල්ම්ස් ගැන විතරක් සලකලා මම කොමික්ස් නම් කියවලා නෑ)
    මාර්වල් මෙතෙක් කල් ආපු ෆිල්ම් වල නම් එච්චර ගතියක් නෑ.ඒවාගෙ ප්ලොට් එකවත් ෆයිටින්ග් සීන්ස් වත් ඩිසි කොමික්ස් ෆිල්ම්වල තරම් ගතියට නෑ.
    මොනවාවුනත් ඔයා සැහෙන මහන්සිවෙලා ත්‍රේඩ් එක ලියලා තියෙනවා ආපහු මාර්වල් කොමික්ස් වලින් හදන ෆිල්ම්ස් බලන්නේ නෑ කියලා හිතන් ඉන්න කෙනෙකුටත් බලන්න හිතෙන විදියට
    රෙප්+

    monawada machan dc comics hoda films batman arenna :dull:
     
    අඩෝ මාත් ආස DC තමයි,,මම් DC thread අම්බානක දාල ඇති BvS එක ගැනයි Suicide Squad එක ගැනයි,,Marvel ලගෙ පැත්තෙන් මුකුත් ත්‍රෙඩ් වැටිල නෑ කියල දැක්ක නිසා දැම්ම මචන්,,මම් ඒක ත්‍රෙඩ් එක යටිනුත් කිව්වෙ ඒකයි,,, Marvel ලගෙ මහ පඩත්තරයො බන් ඉන්නෙ,,Serious නෑ උන් ඒකයි මම් ආස නැත්තෙ,,

    Comment එකට Thaankzz machan :D:D

    Hail DC :love::love::love:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    monawada machan dc comics hoda films batman arenna :dull:

    බැට්මැන්ම මදිද?
    මැන් ඔෆ් ස්ටීල් නම් එච්චරම ගති නෑ තමා
    එත් ඩිසි ඇනිමෙටඩ් මූවිස් පට්ටයි