1. sajith.xp.pk

    Singer Laptop SIN-X4400 Driver Help

    Machanla, mata Singer SIN-X4400 kiyana laptop eke webcam driver eka hoyala dennako :( hewwa hewwa hambune nehe. :(
  2. sajith.xp.pk

    Mark-Wo ලැප්ටොප් සහ ටැබ්

    Mark-Wo ලැප්ටොප් සහ ටැබ් මචංලා, අපේ කොල්ලො සෙට් එකක් මගෙත් එක්ක කියනව පට්ට ලැප්ටොප් පට්ට ටැබ් කියල මේ Brand එක. Mark-Wo ලාංකික දෙයක් ලු. එහෙම එකක් මම අහලවත් නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් මේ මොකක්ද කියල පොඩ්ඩක් කියන්න... පාවිච්චි කරල තියෙනව නම් ඒව කොහොමද කියලත් කියන්න... Please :eek:
  3. sajith.xp.pk

    Facebook Fan Page LIKE Exchanger

    මෙන්න මරු භාණ්ඩයක්... Facebook එකේ Fan Page හදන කට්ටියට LIKES හොයා ගන්න නියම චාන්ස් එකක්... කට්ටිය මේ Blog Page එක කියවල බලල වැඩේ පටන් ගන්න... :D:D:yes::yes::yes::yes::yes: මෙතනින් කියවන්න
  4. sajith.xp.pk

    Where is IBTS?

    මට දැනගන්න ඕන යාළුවනේ, IBTS (Institute of Business and Technological Studies (Pvt) Ltd. කියල ආයතනයක් තියෙනවද කියල ගම්පහ හෝ මිනුවන්ගොඩ. මේකෙ ප්‍රධාන ශාඛාව නම් මීගමුවෙලු තියෙන්නෙ. ගම්පහ හෝ මිනුවන්ගොඩ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩ්ඩක් කියන්න. ලොකු උදව්වක් මේක... :oo::oo::oo::baffled::baffled:
  5. sajith.xp.pk

    A Name needed for a computer shop

    මචං, මගේ අයිඩියා එකක් තියෙනව Internet Cafe එකකුත් එක්ක පොඩි business එකක් පටන් ගන්න. මුලින්ම නම් Computer Parts සබ්ජෙක්ට් එකට බහින්නෙ නෑ. ඒත් ටික දවසකින් ඒකත් කරන්න ඕන. එක සෙක්ශන් එකක් දානව, Computer සිංහල Type Setting වලට. එතනින් තමයි ආරම්භ කරන්නෙ. මොකද අපේ ටවුන් එකේ එක පොට් එකක් වත් නෑ හරියට...
  6. sajith.xp.pk

    Call of Duty - Modern Warfare help please....

    machanla, kawuru hari kenek mata Call of Duty - Modern Warfare 1 game eke multiplayer gahanna mokak hari crack ekak hari patch ekak hari weda karana ekak dennako. please machoooo :):):eek::eek::shocked::frown::P
  7. sajith.xp.pk

    VGA Card help please....

    Machan, mama VGA card ekak gaththa 512MB. ATI RADEON HD5450 DDR3 machan meka Gforce walata wada hondada? nathnam Gforce walata wada awulada? 5800 kata gaththe. mage processor eka dual core 2.0 with asus mother board.. ada mama call of duty modern warfare install karala gehuwa. graphic nam...
  8. sajith.xp.pk

    මේ හරි හූනියම් කියන ඒවා ඇත්තද?

    මේ හරි හූනියම් කියන ඒවා ඇත්තද? මේ ලියන්නෙ මට උන ඇත්තම කතාවක්... මම 2006 ඉඳන් කරන්න හදන හැම වැඩක් වගේම අසාර්ථක වෙනව කියල මට හිතෙනව. මම දන්නෙ නෑ ඇයි කියල. මම මේ කතාව මම ළඟින්ම ඇසුරු කරන මගේ යාළුවෙකුට කිව්ව පෙරේද රෑ. එයා කිව්ව කතාවක් තමයි, අර අඳුන බලල සාස්තර, මන්තර ගුරුකම් කරන කෙනෙක් දන්නව, එයා...
  9. sajith.xp.pk

    Malak wage oba lassanai songs needed

    මලක් වගේ... ඔබ ලස්සනයි ල‍‍ඳේ... දොලක් වගේ... හැඩ කාර වූ ල‍ඳේ... machan me sinduwa hoyala dennako. please :)
  10. sajith.xp.pk

    Shihan MIhiranga songs needed. help me pls...

    මට පුළුවන් නම් Shihan Mihiranga ගෙ FLASHBACK එක්ක කියපු Live Show වල සින්දු සෙට් එකක් හොයල දෙන්නකෝ.............. Video නෙමෙයි. 128 or + Quality mp3 ටිකක්.... ;) ප්ලීස්.....
  11. sajith.xp.pk

    How to restore *.qic ??? Help me

    මචං, මම අවුරුදු 3 කට කලින් BackUp කරපු File එකක් තියෙනව. ඒක මම Backup කරේ Windows 98 වලින්. ඒත් දැන් මම පාවිච්චි කරන්නෙ Windows 7. දැන් මට අර Backup එක Restore කර ගන්න බැහැනෙ. Please කවුරු හරි system එකක් දන්නවනම් කියන්න... මට ඒක restore කර ගන්න ඕන.... :confused::confused::love::love::love...
  12. sajith.xp.pk

    මිනිසාගේ පැවැත්මට ආහාර වෙනුවට සූර්ය ශක්ත

    මිනිසාගේ පැවැත්මට ආහාර වෙනුවට සූර්ය ශක්ත මිනිසාගේ පැවැත්මට ආහාර වෙනුවට සූර්ය ශක්තිය මුලින්ම කියන්න ඕනා මේ දවස් වල මම මගේ අවසන් විභාගයට පෙනීසිටිමිනුයි ඉන්නේ.. පාඩම් කරන අස්සේ කෑමට යන්නත් ඕනානේ. ඒ යන වෙලාව නම් අපි ව‍ගේ අන්තිම මොහොතේ පාඩම් කරන අයට ලොකුම ලොකු පාඩුවක්.. උදේ පාන්දර පාඩම් කර කර...
  13. sajith.xp.pk

    Google Chrome Help Need !!

    Machan, ada ude mama PC eka on karala, google chrome open karama, menna mehema error ekak awa... Windows cannot access the specified device,path, or file. You may not have the appropriate permission to access the item. Kaspersky eka exit karala, google chrome open karama open wenawa. kohomada...
  14. sajith.xp.pk

    Kaspersky 2011 Internet Security Help !!!

    Kage hari langa thiyenawa nam KIS 2011 eke keys tikak hari, black list wenne nethi system ekak hari thiyenawa nam kiyanna .. please... :no::(
  15. sajith.xp.pk

    Grashan Jayamaha songs needed

    කවුරු හරි ලඟ තියෙනවද Grashan Jayamaha ගෙ සින්දු Rookantha කියන සෙට් එක? පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්න.... :)
  16. sajith.xp.pk

    Pio TV

    Pio tv thiyena kenek mata help ekak dennako... eeye buddhist tv channel eke 10.00am indan giyapu program eka mata record karala denna. please.
  17. sajith.xp.pk

    need Help | Vijaya Kumarathunga Fans

    Machanla.. Oyala gawa thiyana Vijaya Kumarathunga kiyana SOngs api Share kara gamuda.. Godak ayata Udauwak wewi... ma gawa tiyana ewath dannam. Moakda kiyanneeeeeeeeeeee ???? :love::love::love::love::love::love::love::love:
  18. sajith.xp.pk

    Songs need help !!!

    මචං... මට ලොකු උදව්වක් ඕන... මට මෙන්න ‍මේ සින්දු දෙකේ voice නැතුව Karaoke Songs 2ක් හොයල දෙන්න.. අපේ පොඩි නංගි කෙනෙක්ට ඉස්කෝලෙ කොන්සට් එකකට... Chinna china aasai (Roja Movie) and Manaranjana Darshaneeya Lanka.... (Lathaa Walpola) Please machan hoyala denna ikmanata.... without...
  19. sajith.xp.pk

    සක්විතිගෙන් ලංකාව‍ට වැඩක් ගත යුතුයි.

    සක්විතිගෙන් ලංකාව‍ට වැඩක් ගත යුතුයි. සක්විති ගේ මේ සූක්ෂම මුදල් වංචාව සඳහා යොදා ගත් තීක්ෂණ බුද්ධිය, ශ්‍රී ලංකාව‍ට වැඩදායක වන ආකාරයට ඔහුගෙන්ම ප්‍රයෝජනයට ගැනීම සඳහා සක්විතිට පොදු සමාවක් පාර්ලිමේන්තුවෙන් ලබා දිය යුතු වන බවයි මගේ අදහස.. මොකද කියන්නෙ? :)
  20. sajith.xp.pk

    Need a Solution machaaaaannn

    machan, menna me site ekata gihin balanna... www.myweddingmusic.com onna oke thiyena music download kara ganna widihak kiyala dennako. nethnam, record kara ganna kramayak kiyanna.. please help me. nethnam e wage lassana music track thiyena pot ekak hari kiyanna machanla.... :sorry:

    No contents