සිංහල බෞද්ධ අරමුදල.
හැමෝගේම සහයෝගය මත ගිය මාසයේ මගේ PEEK Hosting එකේ Total Monthly Sale එක 1000$ ඉක්මවුවා පළවෙනි වතාවට. (ඒ කිව්වෙ Profit එක නෙමෙයි හොඳද.) :yes: මම මේ මාසෙ ඉඳන් පටන් ගන්න හිතන් ඉන්නෙ දුප්පත් පංසල්, ආරාම වලට ආධාරයක් කරන්න මගේ ශුද්ධ ලාබයෙන් (Net Profit) 5%ක ප්රමාණයකින්... ඉතින්...