Forex කරන කට්ටියට පට්ට EA එකක්
මෙන්න මට හම්බුන පට්ට EA එකක් මචංල. :growl:
ගේමක් නැතුව Profit කරන්න පුළුවන්.... :rolleyes::rolleyes:
Meka Non Farm, FOMC වගේ බරපතල News තියෙන වෙලාවටයි, All high impact (red) නිවුස් වලට Off කරන්න ඕන... ranging market වලදි ගේමක් නෑ. :rofl: VPS එකකට දාන්න ඕන...