Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    පිරිසිදු බුද්ධාගම තියන මේ රටේ ඉපදිලා, මොන කරුමෙකටද මිත්‍යාදුශිටික පවුලකට සම්බන්ඩ වෙන්නේ. ඔක්කොම අගම් එකයි වගේ සර්ව අගමික පූට්‍ටුවක් වෙන්නෙ නැතුව, එක්කො බෞද්ධ පවුලකින් බැදපන්. නැත්නම් නිකං හිටපං. එක සැපයි..


    මේක ලියපු කෙනා ආගම් දෙකෙන් එකක්වත් හරිටය දන්නේ නෑ. සර්වාගමික පූට්‍ටුවක ඉන්නේ. ලොකේ ලගින් හරි යන ආගම් දෙකයි තියෙන්නේ. ක්‍රිස්තියානි සහ ඉස්ලාම්. අනිත් ඔක්කොම සම්පුර්නයේන් වෙනස්. ( ඒක දේවාවාදී / බහු දේව වාදී/ආදි..) බෞද්ධ කියන්නේ ඔය ඔක්කොටොම වඩා ඉතාම පුලුල්, ගැඹුරු, තාර්කික ආගමක්. ඒ වෙනස් කම් දන්නේ නැතුව උපදෙස් දෙන්න යන්න එප.. ඔබ වැ‍ටුන වලේ වෙන කෙනෙක් දැන හො නොදැන දාන්න එපා.
    ------ Post added on May 30, 2021 at 11:13 PM
    මහත්තයට අමතක වෙලා බුදුහාමුදුරුවෝ බෞද්දයන්ට බණ කීවෙ නැති බව.
     

    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    කතෝලික ආගමේ කියන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නෙ මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් කියලයි බුද්ධාගමේ හැටියට තියෙන්නෙ.. ඉතිං අපේ ලංකාවේම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවො ඉඳිද්දි ඇයි කතෝලික වගේ සරල ආගමක් පස්සෙ යන්නෙ?
    බුද්ධාගමේ උගන්වන්නෙ සුගතියට යන හැටි නෙමෙයි.. සසරෙන් මිදෙන හැටි :)

    සරල ආගමක් :baffled:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ටැටූ එකක් ගහපන් "ජේසු බුදුවේවා" කියල. පස්සෙ ඒක කෙල්ලට පෙන්නපන්.
    අවුරුද්ද්කට පස්සේනේ මේක දැක්කේ.
    හම්බෝ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කතෝලිකද වගේ … පිටට රටක හින්ද ආගම ගැන නම් එච්චර හිතල නෑ…ළමයි නම් බෞද්ද
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614
    113
    badinna kalin kochchara therum gatta kiwwath bandata passe prashna enna puluwan. a nisa kalpana kari theeranaak ganna eka hodai.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ ඔෆිස් එකේ මාත් එක්ක එකට වැඩ කරන Catholic කෙල්ලෙක් ඉන්නවා. මම ඒකිව දැන් ටික කාලෙක ඉදන් දන්නවා. කෙල්ලගේ කිසිම වරදක් කියන්න බැහැ. මට මේකිව marry කරන්න හිතිලා තියෙන්නේ. කෙල්ලගේ තාත්තා Catholic අම්මා Buddhist. මම Buddhist. ඒවුනාට කෙල්ල Catholic හින්දා බැන්දොත්, ඉස්සරහට ඒක පවුල් ජීවිතේට ප්‍රශ්නයක් වෙයිද කියලා බයක් තියෙනවා. කිරියෙ ඉන්න Catholic කෙල්ලො marry කරපු අයගෙන් පොඩි opinion ටිකක් ඕනේ මේක ගැන. අදහස් ටිකක් දාගෙන යන්න නැත්නම් bump එකක්වත් දාන්න. :yes:
    උබ මස් මාලු නොකන පොඩ්ඩක්වත් ජොලියට බර නැති තාපස ටයිප් නම් ඕක හරියන් නෑ. කැතලික් කෙල්ලො ගොඩක් අය සෝශල් පොඩ්ඩක් කාලා බීලා පාටි ටයිප් ඉන්නෙ.ෆැමලිත් ඒ වගේ. ඒ නිසා උබ ඒවට ආස නැත්නම් කරගන්න එපා. අනික ලමයව ඉන්ටර්නැෂනල් දැම්මොත් ඔය ආගම් මගුල් ඔලුවට යන්නෙ සෑහෙන්න අඩුවෙන්. කෙල්ල පල්ලි යනකොට උබටත් පල්ලියට ගිහින් නිකන් ඉන්න වෙනවා. කෙල්ලටත් පන්සල් එන්න කියලා දෙන්න තේරුම් අරන් හිටියොත් ගොඩ. නැත්නම් උබ බැදලා අවුරුද්දෙන් මේකෙ ත්‍රෙඩ් එකක් දායි ඩිවෝස් ඇඩ්වයිස් අහලා.
     

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    මුලින්ම කෙල්ලගෙන් අහල හිටපන්, ඒකි කොහොම හිතන කෙනෙක්ද දන්නෙ නෑනේ....:confused:

    ඒකි කැමති වුනේ නැත්නම් උබට පිසසු හැදෙයි.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    මම කතෝලික...මගේ අවංක නිර්ව්‍යාජ අදහස මෙතන දාන්නම් වෙන්න පුළුවන් හැමදේම හිතලා...

    පලවෙනි දේ, කෙල්ල හරියටම කතෝලිකද කියල බලපන්...ගොඩක් උන්ට මේක ගැන දැනුමක් නැහැ..එත් ලංකාවේ කතෝලික කියල තියෙන්නේ එක ආගමයි..රෝමානු කතෝලික...තව පොඩි පොඩි ගෙවල් වගේ ඒවායේ පල්ලි තියෙන ඒවා තියෙනවා..මේ ඇවිත් කතෝලික නෙමෙයි..මුන් ඇවිල්ල අන්තවාදී සබාවල්...මුන් කතෝලික නම විකුණගෙන, මිනිස්සු (ගොඩක් වෙලාවට බෞද්ධ මිනිස්සු) උන්ගේ ආගමට හරවාගෙන උන්ගේ ගොඩ වැඩි කරගන්න සීන් එකක් තියෙන්නේ..මේ වගේ එකක කෙල්ලෙක් නම් බදින්න එපා..මුන් මුස්ලිම් උන්ට වඩා හපන්..

    ඒ නිසා කෙල්ල රෝමානු කතෝලික නම් අවුලක් නැහැ මගේ පුද්ගලික මතය අනුව..මොකද මේ මිනිස්සු අන්තවාදී නෑ..සාමාන්‍ය සිංහල සංස්කෘතිය එක්ක ජීවත් වෙන මිනිස්සු..හැබැයි ආගමට ගොඩක් බරයි...

    ඔන්න දැන් දෙවෙනි කතාව..කෙල්ල ආගමේ නිසා කොල්ලව ගොඩක් වෙලාවට කතෝලික ආගමට හරවගන්න උත්සහ කරනවා කසාදෙට කලින්..ඒ නිසා උබට කතෝලික වෙන්න කියයි..උබ කතා කරලා ඒවා විසදගනින්..මේක ඉතින් අත්‍යවශ්‍ය නැහැ...හැබැයි කතෝලික උනොත් තමයි පල්ලියෙන් සම්පූර්ණ දිව්‍ය පූජාව තියන්නේ විවාහයේදී...ගොඩක් වෙලාවට ගෙවල් වලින් කතෝලික වෙන්න කියන්නේ මේ නිසා..කෙල්ලෝ ගොඩක් පල්ලියට බරයි..උන් අවුරුදු විසි තිහක් පල්ලිය එක්කම ඉදල තමන්ගේ විවාහයට එහෙම "හාල්ෆ්-මාස්" එකක් ගන්න කැමති නැහැ...ගෙවල් වල මිනිස්සුත් ආගමට ගොඩක් බරනම් ඒ මිනිස්සුත් කැමති නැහැ...

    හරි, දැන් උබ කතෝලික වෙන්න කැමති උනොත්, උබට පන්ති දෙකකට විතර යන්න වෙනවා...බෙසික්ස් ඉගෙන ගන්න..තව උබ බෞතිස්ම වෙන දවසේ පොරොන්දු වෙන්ව "දරුවොන්ව කතෝලික ආගමට දෙනවා" කියල..පොරොන්දු උනානම් ඒවා ඒ විදිහට රකින්න වෙයි..නැත්තම් පවුල් අවුල් ඉතින්...එහෙම නැත්තම් කතා කරලා උබේ ආගම උබට අදහගෙන ඉන්න පුළුවනද කියල බලපන්..එක උබේ දෙයක්...

    කොහොමෙන් හරි බැන්ද කියපන්කො...කෙල්ල ඉතින් ඉරිදට පල්ලි යන්න ඕනේ කියනවා...උබල වෙනම දුරක ගියොත් ගෙදර මිනිස්සු හොයනවා කෙල්ල පල්ලි ගියාද කියල..අනේ අපේ දුවට ආගමක් නැති උනානේ කියල හැම වෙලේම දුක් වේවි කෝල් කර කර ඕව ඔලුවට දාන්න ගනී..ඉතින් කෙල්ලට සාංකාව ඇති වෙනවා...ඔන්න තව අවුලක මුල...

    ඔක්කොමත් හරි කොහොම හරි ඉතින් උබල ඕව විසදෙගෙන හරි රණ්ඩු කර කර ඉදල හරි ළමයෙක් හදනවා...ඔන්න දැන් ඊලග ප්‍රශ්නේ එනවා...උබලගේ අම්මල ආසයිනේ මුනුබුරෙක් බලන්න,,කෙල්ලගේ අම්මලත් ආසයි...උබේ අම්මල උස්සන් එනවා පංචායුදය...කෙල්ලගේ අම්මල උස්සන් එනවා කුරුසයක්...දැන් ප්‍රශ්නේ පොඩි එකාට මොකක්ද දාන්නේ කියල...මොකක් හරි එකක් දෙකෙන් එකක් දාන්න එපයි...එක ඉතින් උබලට බාරයි...මන් ඕවට මැදිහත් වෙන්නේ නැහැ...ඔය ප්‍රශ්නෙත් විසදගන්න වෙනවා..

    ඔන්න පොඩි එකාට මාස දෙකක් තුනක් වෙනකොට කෙල්ලගේ ගෙදරින් අහනවා පොඩි එකාව බෞතිස්ම කරන්නේ නැද්ද කියල...කෙල්ලට ඕනේ පොඩි එකාව ආගමට ගන්න...එක ඉතින් සාදාරනයි...උබ උබේ දරුවාව උබ්ගේ ආගමට ගන්න ආසයි වගේ කෙල්ලත් ආසයි...මගේ පුද්ගලික මතය නම් ළමයි අම්මගේ ආගමට යන එක තමයි හොද...පිරිමි අපි කවද්ද බන් පන්සල් පල්ලි බොක්කෙන් ගියේ...පොඩි එකා අපි වගේ හැදුනොත් ඌ පොඩි කාලෙම නසරානි වෙනවා..ඒ නිසා හොදම දේ උඋට අම්ම එක්කල ආගමට දහමට බර වෙලා පොඩි කාලේ ගෙවන්න දෙන එක..කොයි ආගමේත් හොද දේවල් තමය උගන්නන්නේ..

    ඔන්න ඕව තමයි ඉතින් ප්‍රශ්න එන්නේ බන්..කෙල්ල හොද උනාට මදි..ආගම් කියන්නේ හෙන සංවේදී දෙයක් නේ...ඕව එක්ක ගනුදෙනු කරද්දී පොඩ්ඩක් වැරදුනත් රිදෙනවා..ඒ නිසා ඕව හොදට හිතපන්...කෙල්ල එක්ක කතා කරලා හරියට එකගතාවෙකට ආවම දෙයක් කරපන්..හැබැයි පුතෝ මිනිස්සු විස්වාස කරන්න එපා...කෙල්ල බෞද්ධ වෙන්නම් කිව්වත් පස්සේ කාලේදී කෙල්ලගේ ඔලුවට ආගම් ගැන ප්‍රශ්න ආවොත් කෙල්ලට පුළුවන් ළමයි හදන්නේ නැතුව ඉන්න..දන්නවනේ...ඒවා ඉතින් මනුස්සයාගේ හැටියට තමයි...ඕව හෙන සිරියස් කේස් බන්..මන් පුද්ගලික දැකල තියෙන නිසා කියන්නේ...
    thanks mcn . me comment eka sahena hodata hitala balala liyapu ekak

    aniwa eiridata palli yanoda bn. api itin hama poyatama yannet nane :baffled:
    ------ Post added on Jan 2, 2025 at 2:01 PM
     
    • Like
    Reactions: kolavari

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මම Catholic කෙල්ලෙක්ව බැඳලා නෑ. දන්න එවුන්ගෙ අත් දැකීම් එක්ක කියන්නේ. ඔතන වෙන්නේ උඹලා දෙන්නා වෙනස්කම් ගලපා ගන්න එක තමයි. උඹලා දෙන්නගෙන් කවුරු හරි අනෙක් එකාට දරාගන්න බැරි විදිහට ඔය වෙනස ඔලුවට ගන්නවා නම් එතන තමයි අවුල. ආගම නෙවෙයි ජාතිය නෙවෙයි ඕනම එකක්. උදාහරණයක් විදිහට, ළමයෙක් හම්බ වෙලා උඹ නම දානකොට රදිත් කියලා, wife කියනවා නම් නෑ රයන් කියලා, ඔන්න අවුල. එතකොට දෙන්නා නම් දෙකටම එකඟ නම් o.k.

    ළමයා දහම් පාසැල් යවනවා නම් පන්සලටද පල්ලියටද යවන්නේ? ඔන්න ඕවා ඔලුවේ තියාගන්නෙ නැතිව විසඳගන්න ක්‍රම හොයා ගන්න වෙනවා.

    විශේෂයෙන්ම උඹලා දෙන්නගෙ පවුලට කිසිම පන්සලකින් වත් , පල්ලියකින්වත්, අත දාන්න ඉඩ දෙන්න එපා.
     
    • Like
    Reactions: tha123

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    මම Catholic කෙල්ලෙක්ව බැඳලා නෑ. දන්න එවුන්ගෙ අත් දැකීම් එක්ක කියන්නේ. ඔතන වෙන්නේ උඹලා දෙන්නා වෙනස්කම් ගලපා ගන්න එක තමයි. උඹලා දෙන්නගෙන් කවුරු හරි අනෙක් එකාට දරාගන්න බැරි විදිහට ඔය වෙනස ඔලුවට ගන්නවා නම් එතන තමයි අවුල. ආගම නෙවෙයි ජාතිය නෙවෙයි ඕනම එකක්. උදාහරණයක් විදිහට, ළමයෙක් හම්බ වෙලා උඹ නම දානකොට රදිත් කියලා, wife කියනවා නම් නෑ රයන් කියලා, ඔන්න අවුල. එතකොට දෙන්නා නම් දෙකටම එකඟ නම් o.k.

    ළමයා දහම් පාසැල් යවනවා නම් පන්සලටද පල්ලියටද යවන්නේ? ඔන්න ඕවා ඔලුවේ තියාගන්නෙ නැතිව විසඳගන්න ක්‍රම හොයා ගන්න වෙනවා.

    විශේෂයෙන්ම උඹලා දෙන්නගෙ පවුලට කිසිම පන්සලකින් වත් , පල්ලියකින්වත්, අත දාන්න ඉඩ දෙන්න එපා.
    lamai natuwa nm oka handle kara kiyamuko. lamai ekka oka sahenna amaru weno ne. lamai ammawa follow karanawane samanayen. palli yana gaman lamainta bawudda wenna kiyanna bane
     

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    162
    171
    43
    බුද්ධාගමෙයි කතෝලික ආගමෙයි වෙනස දන්නවා නන් ප්‍රශ්නයක් නෑ.නැත්නන් ඉතින් බැන්ඳට පස්සෙ පල්ලියෙන් බර බරේ දානවා කියලා කෙල්ල කිව්ව ගමන් හරි ආදරේ නාමයෙන් හරි කතෝලික ආගමට හැරෙයි උඹ හරියට පිං පොං(රජිත හිරාන්) වගේ.
    මුලින්ම ආගම් දෙක අතර වෙනසක් තියෙනවා කියලා දැන ගනින්.හැම ආගමක්ම එක සමාන නෑ. පොඩි පොඩි සමානකම් තියෙනවා.හැබැයි ප්‍රධාන පරමාර්තය වෙනස්. නිවන ඕනෙ නන් බුද්ධාගමේ හිටපන්.ස්වර්ගය ,දෙවියන් වහන්සේ ඕනෙ නන් කතෝලික ආගමට පලයන්. හැබැයි ලෝකෙ සත්‍යවල් දෙකක් නෑ. එක සත්‍යයයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: KandyMalli

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    lamai natuwa nm oka handle kara kiyamuko. lamai ekka oka sahenna amaru weno ne. lamai ammawa follow karanawane samanayen. palli yana gaman lamainta bawudda wenna kiyanna bane
    dennama religious nam ekama agamen badapan.. ehema nththn awlk nha agam deken banda sape hitiya.. hbai lamai baudda krnnth hoda nha catholic krnnth hnda nha neutral inna one podi kale ubala palli yddi palli ekkan ynnath ne pansal yaddi pansal ekkan ynnath one.. uu grade 6,7 wge yaddi uta kmthi uta feel wena ekakata harenn denn one... oka thma ithn hondama krame.. oka krnna plwn religion passe lokuwt yanne nthi unta wthrai.. agama oluwe thynvnm ekma agamen badina eka hndaii
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    dennama religious nam ekama agamen badapan.. ehema nththn awlk nha agam deken banda sape hitiya.. hbai lamai baudda krnnth hoda nha catholic krnnth hnda nha neutral inna one podi kale ubala palli yddi palli ekkan ynnath ne pansal yaddi pansal ekkan ynnath one.. uu grade 6,7 wge yaddi uta kmthi uta feel wena ekakata harenn denn one... oka thma ithn hondama krame.. oka krnna plwn religion passe lokuwt yanne nthi unta wthrai.. agama oluwe thynvnm ekma agamen badina eka hndaii
    6,7 un kmathi eka toraganna eka wenawada mcn. ekath nikan gender eka toranawa wage tama ne. komath antimata catholic seen ekak wenne neda?
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    aniwa eiridata palli yanoda bn. api itin hama poyatama yannet nane :baffled:
    Ehema ekak nah ban. Oka thaman jiwath wena area eka, thamange family eka anuwa depend wenawa. Negambo wattala chillaw side eke set eka aniwa Sunday mass yanwa. Eth Colombo Kandy godak Aya ehema yawenne nah.
     
    • Like
    Reactions: tha123