මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් විදියට කිසිම ආකාරයක අසාදාරනයකට අපි විරුද්දයි :yes:
    :love::love::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ෆයිල් එකේ ඇති , එත් විබාග කරේ නෑනේ මෙච්චර කල්...
    එත් දැන් එනොනිම්ස් පැමිණිල්ලක් දාල කියල කෙස් එක අදිනවා ....
    මේක සමරිසි පෙරමුණ හා තනිකඩ පෙරමුණ කෙටවීමට ඩයස්පෝරාවේ සල්ලි වලින් කෙරෙන කුමන්ත්‍රණයක් කියල පැහැදිලියි

    දැන් අදින එකනම් අනිවා ඩයස් පෝරාවේ සල්ලි වලට කරන එකක්... මම එකක් කියන්න කැමතී... පැමිණිලි 1000ක් දැම්මත් මම කැනඩාවට ආවේ මගේ ආචාර්්‍ය උපාධිය කරන්න... මම දැනට කැනඩානු රජයේ වැඩ කරන්නේ.. වර්ක් පර්මිට් එකක් මත. තව අවුරුද්දකින් මට පීආර් ගන්න පුල්වන්... තවමත් ශ්‍රිලාංකික පුරවැසියෙක්...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් බං.... පරාජයේ අදෝනාව....:lol::lol:

    මටත් උබේ ද්විත්ව පුරවැසිභාවය ගැන සැකයි.
    මට මතකයි උබ කලින් කිව්වා වැල ෆෝරම් එකකත් සාමාජිකත්වය ගත්තා කියලා
    ඒක අයින් කරගත්තද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මටත් උබේ ද්විත්ව පුරවැසිභාවය ගැන සැකයි.
    මට මතකයි උබ කලින් කිව්වා වැල ෆෝරම් එකකත් සාමාජිකත්වය ගත්තා කියලා
    ඒක අයින් කරගත්තද?

    :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මටත් උබේ ද්විත්ව පුරවැසිභාවය ගැන සැකයි.
    මට මතකයි උබ කලින් කිව්වා වැල ෆෝරම් එකකත් සාමාජිකත්වය ගත්තා කියලා
    ඒක අයින් කරගත්තද?

    කිසිවක් නොමැත... සියල්ල සුද්ද කරලා තමයි මම ආවේ...

    ඩෝඩෝත් ඒ වෙලේ පිලිගත්තා සහතික ටික...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිසිවක් නොමැත... සියල්ල සුද්ද කරලා තමයි මම ආවේ...
    ඩෝඩෝත් ඒ වෙලේ පිලිගත්තා සහතික ටික...

    එහෙනම් එච්චරයි :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ෆයිල් එකේ ඇති , එත් විබාග කරේ නෑනේ මෙච්චර කල්...
    එත් දැන් එනොනිම්ස් පැමිණිල්ලක් දාල කියල කෙස් එක අදිනවා ....
    මේක සමරිසි පෙරමුණ හා තනිකඩ පෙරමුණ කෙටවීමට ඩයස්පෝරාවේ සල්ලි වලින් කෙරෙන කුමන්ත්‍රණයක් කියල පැහැදිලියි
    ඔය මැකෝගේ නිරුවත අපි හෙළි කරනවා ළඟදීම ඉන්නකො. :dull:
     
    • Like
    Reactions: XibitZ

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය මැකෝගේ නිරුවත අපි හෙළි කරනවා ළඟදීම ඉන්නකො. :dull:

    අපේ පක්ෂ කාර්යාලේ ඇතුලෙම නිරුවත් කරනව නම් තමයි අපි කැමති
     
    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    දෙදෝ මහත්තයා සරා එක්ක හැමිනෙනවා ... මැතිවරණයට හෙණ ගහල තියෙන්නේ... ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් දාන්න ඉන්නෙ මන් දොදෝට විරුද්ධව....විදුලි පුටුවට දක්කනවා ඹ්කව...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම මගේ ලොයර්ව එවලා තියෙන්නේ ඩොකියුමන්ට් එක්ක.... අපි ප්‍රචාරණ කටයුතු ආරම්භ කලා.... නියම වැඩ පිළිවලක් එක්ක දැන් අනිත් අයත් එයි මම අරක මේක කරනවා කියාගෙන්.....

    කොපිකල හැක.... නමුත් සම කල නොහැක.....
    නිර්මාණශීලී නව පරපුරක් වෙනුවෙන් එළකිරි තනිකඩ පෙරමුණ​

    uc
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙදෝ මහත්තයා සරා එක්ක හැමිනෙනවා ... මැතිවරණයට හෙණ ගහල තියෙන්නේ... ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් දාන්න ඉන්නෙ මන් දොදෝට විරුද්ධව....විදුලි පුටුවට දක්කනවා ඹ්කව...

    මැකෝ නම් මෙලෝ රහක් නැ , ගු 70යි.:yes: එත් සරාට මැඩම්ට නම් මුකුත් කියන්න එන්න එපා තෝව තියනවා විදුලු පුටුවේ දැනගනින් ...:growl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :dull::dull::dull::dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මැකෝ නම් මෙලෝ රහක් නැ , ගු 70යි.:yes: එත් සරාට මැඩම්ට නම් මුකුත් කියන්න එන්න එපා තෝව තියනවා විදුලු පුටුවේ දැනගනින් ...:growl:

    පව් යකෝ මැකෝ..... මැකෝ වලේ....:lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි ජනාධිපතිවරණ පූර්ව මැතිවරණ නිරීක්ෂක කමිටුවේ පළමු වාර්තාව.

    සැපේ සංවිධානය / මුරුෂස් ඩෝඩෝ පදනම,

    කොමසාරිස්
    මැතිවරණ කොමිසම
    එළකිරි.කොම්

    මැතිවරණ සමය තුලදී ඡන්ද අවභාවිතා වීමේ අවදානමක්,

    පහුගිය දින දෙකක කාලය තුල හඳුනාගත් ජෙයෂ්ඨ නොවන සාමාජික හැඳුනුම් 13 පිලිබඳ අපි අවධානය යොමු කර සිටින්නට කැමැත්තෙමු.

    ඒවා හනික පොස්ට් 100 සම්පුර්ණ කිරීමේ අරමුණෙන් අර්ථරහිත බම්ප්ස්, සහ වෙනයන් ආකාර පොස්ට් පළකරමින් සිටින අතර ඒවායේ ඡන්දය පිලිබඳ ව හෝ ඒවා සහය දක්වන පාර්ශවයන් පිලිබඳ අවධානයෙන් සිටිනමෙන් කොමිසම දැනුවත් කර සිටිමු.

    ස්තුතියි,

    සැපේ විශේෂ කමිටුව සහ ඩෝඩෝ පදනමේ විශේෂ නියෝජිත.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    uc

    දැක්ම

    එළකිරියේ සිටිනා තනිකඩ අපගේ සිතුම් පැතුම් හදුනා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට මෙතුවක් කිසිවෙකු සමත් වී නැහැ. දිනෙන් දින තනිකඩ අපගෙන් එළකිරිය ඈත්වෙමින් පවතී. ඒ වෙනුවෙන් පෙනී සීටීමට දැන උගත් තරුණ කණ්ඩායමක් මෙවර එළකිරි මැතිවරණ වේදිකාවට ගොඩ වී ඇත. තාරුණ්‍යයේ සිතුම් පැතුම් හදුනාගෙන ඒ වෙනුවෙන් අලුත් එළකිරියක් ගොඩනැගීම අපගේ පරම පිවිතුරු හැගීම වේ.

    බලාපොරොත්තු

    1. මේ වන විට ඒකාකාරී ලෙස පවතින එළකිරියට නවමු අත් දැකීමක් එක් කිරීමට GTRZ සහෝදරයා සමඟ එක්ව නව ආරකින් ත්‍රෙඩ් වර්ග කිරීම හා ඒවාට ඇතුලු වීම වයස මත පදනම්ව සිදු කිරීම.

    2. තනිකඩ 18ට වැඩි අය සඳහා වෙනම කොටසක් හදුන්වා දීම.

    3. අතට පණදෙන වැඩි ජවයකින් යුත් ත්‍රෙඩ් වෙනම කොටස තුල දින පතා යාවත්කාලීන කිරීම.

    4. පාසල් සිසුන් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් නාමකරණයක් යොදා අධ්‍යාපනික වටිනාකමක් ඇති සිසු පරපුරක් බිහි කිරීමට අතහිත දීම.

    5. එළකිරියේ සිටිනා කාන්තාවන්ගේ සුභසිද්ධිය තකා වෙනම කාන්තා කටයුතු අමාත්‍යංශයක් සැකසීම.

    6. ඔබගේ තනිකඩ බවින් මිදීමට නවීන තාක්‍ෂණය යොදා ගනිමින් හොඳ සහකරුවකු සොයාගැනීමට අවශ්‍ය පහසුකම් සැකසීම.

    7. මුහුණු පොතට වඩා ආකර්ශණිය තැනක් බවට එළකිරිය පත්කර ගැනීම.

    එළකිරි මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට අලුත් කණ්ඩායමක් සමගින් අපි ඔබ ඉදිරියට පැමිණෙන්නෙමු. සැහැසි මඩ ප්‍රකාශ වලින් තොරව මෙවර මැතිවරණ ව්‍යාපාරය සාමකාමී පරිසරයක් තුල සිදු කරන බව ඔබට ඉදිරියේදී දක්නට හැකිවේවී. එළකිරියේ තනිකඩයන්ට අලුත් මුහුණුවරක් දීම අපගේ පරම බලාපොරොත්තුව වන්නෙමු.

    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.

    ජය ධරණී....!!!
    iikEMHX.png[

    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    මැකෝ නම් මෙලෝ රහක් නැ , ගු 70යි.:yes: එත් සරාට මැඩම්ට නම් මුකුත් කියන්න එන්න එපා තෝව තියනවා විදුලු පුටුවේ දැනගනින් ...:growl:

    සමරිසි පක්ෂෙ උන්ට මොකටද සරා.. සරාව චීනෙට විකුණනවා ජන්දෙන් පස්සෙ..