කියලා වැඩක් නෑ. පට්ට ආඩම්බරයි මචෝ. වදාපු අම්මවත් වයසට ගියාම පාරට ඇදලා දාන උන් අතර මෙහෙම බෝසත් හිත් තියෙන උනුත් ඉන්නවා කියලා දැනෙද්දී මාර සතුටුයි. හදපු වදපු දෙමව්පියන්ටත් එක්ක පිං. ඒ අහිංසක සතා මොනතරම් වේදනාවකින් ඉන්න ඇද්ද??? මට තියෙන ප්රශ්නේ මෙහෙම වැඩක් කරද්දී ඇයි මචෝ උබලා ග්ලව්ස් පාවිච්චි...