1. Ryan08

    හෙට අපේ පල්ලියෙ මංගල්ලෙ

    මම අන්තිමට පල්ලියක මංගල්ලෙකට ගියේ දෙදාස් දොළහේ බං. මම ලංකාවට ආපු දවසට පහුවෙනිදා මංගල්ලේ තිබුනේ.පරණ යාළුවො සේරම හම්බවුනා එදා. උබ නිසා ආයෙත් ඒ අතීතෙට ගියා
  2. Ryan08

    උබල දැන් මොකද කරන්නෙ

    පොඩ් එකාගේ ස්විමින් ක්ලාස් එක ඉවරවෙනකම් බලාගෙන ඉන්නවා
  3. Ryan08

    කොයි වෙලාවේ හරි ආණ්ඩුවේ ලොක්කන්ට ජෙට් එකකින් වෙන රටකට පලා යනවා හැර විකල්පයක් නෑ - පැය 24ම විදුලිය කපයි

    දැන් බං රටේ බහුතරයක් බලාගෙන ඉන්නේ ප්‍රභාකරන් වලෙන් නැගිටලා ඇවිල්ලා හරි රාජපක්ෂලගෙන් රට බේරගන්නකන් 😁😁😁😁
  4. Ryan08

    කොයි වෙලාවේ හරි ආණ්ඩුවේ ලොක්කන්ට ජෙට් එකකින් වෙන රටකට පලා යනවා හැර විකල්පයක් නෑ - පැය 24ම විදුලිය කපයි

    ඒකනේ බං මුන්ට නම් පිස්සු. සිංගප්පුරුවේ ගානට රටේ බඩුමිල නග්ගලා දීලත් මුන්ට කිසිම කෙලෙහිගුණයක් නෑ
  5. Ryan08

    මොළයක් නැති හරක්ගේ හැසිරීම නිසා කොළඹ වරාය නගරය තහනම් කලාපයක් වෙයිද?🤬🤬🤬

    ඇත්තමයි බං අපේ උන්ට තැනකට ගිහින් හැසිරෙන්න දන්නේ නෑ පොදු ප්‍රවාහනය කොහොමද හරියට පාවිච්චි කරන්නේ කියලා දන්නේ නෑ. පාලකයෝ මොන පිස්සුව කෙළියත් හැදියාව විනය කියන එක පොඩිකාලෙම ගෙවල් වලින් උගන්නන්න ඕන. හතර පස් දෙනෙක් ජිවත්වෙන ගෙදර විනය හදාගන්නේ නැතුව රටක විනය කොහොම හදන්නද??? මේ වගේ උන් ඉන්නකම්...
  6. Ryan08

    මෙන්න ඇත්ත

    නීතිගරුක පාලකයෝ ඉන්න විනයගරුක මිනිස්සු ඉන්න ආර්ථිකය අතින් දියුණුම රටක ජිවත්වෙන ගමන් ලංකාවට හොලිඩේ ඇවිල්ලා ඒ රටේ මිනිස්සුන්ට බණ කියන තවත් එක මරගාතයක්.
  7. Ryan08

    පින්තුරෙකට ඉන්න හැටි ඕං බලාගන්න.

    පඹයෙක්ට ඇරෙන්න 😁😁😁
  8. Ryan08

    කුඩු කේස් එකක්.මොනවා වෙයිද බන්

    වෙන රටක නම් බෑ. හැබැයි සිද්දිය වෙලා තියෙන්නේ පිංකෙත හෙළ රන් දෙරණේ නම් බොහෝ දුර‍ට නිදහස් වෙන්න පුළුවන් බැහැයි කියපු ඔහොම කේස්ද දෙස් විදෙස් ඇස් මවිත කරවලා යක්ඛ පුත්තු ගොඩදාලා තියෙන්නේ 😁😁😁😁
  9. Ryan08

    දරුවව මහා පාරේ කපනවලූ

    ගෝඨා නෙවෙයි සජිත් අනුර කුමාර නාමල් බැසිල් මොකා ආවත් ඔච්චරයි උන් මඩේ පිපුණු නෙළුම වගේ උඩට එන්නේ රටේ එවුන් බෙල්ල ළගට මඩේ ඔබලා
  10. Ryan08

    දරුවව මහා පාරේ කපනවලූ

    හොරුන්ට මංකොල්ලකාරයන්ට ගිය රට ☹️☹️☹️☹️☹️. OIC එක්ක එකට බීපු එක, බීලා වාහනේ එලවන්න සුදුසුකමක් වෙන රටේ නිතිය ගැන තවත් විස්වාස කරන උබලා මනුස්සයෝ නම් වෙන්න බැහැ. මොනවා වුනත් අර හයවසරේ ඉන්නවා කියපු දරු පැටියව පරිස්සම් කරගන්න මොළේ පෑදේවා ☹️☹️☹️
  11. Ryan08

    අම්මට covid සනීප උනාට පස්සේ

    බොහෝ දුර‍ට මේක වෙන්න ඇති හේතුව. නිතරම මාස්ක් දාගෙන ඉන්න කොට අපිට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නියම විදිහට ලැබෙන්නේ නැහැ. අම්මා අසනීප වෙච්ච දෙසරෙම ඔෆිස් එකේ හිටියා කියන්නේ අනිවාර්යෙන්ම මාස්ක් එක දාගෙන හිටපු වෙලාවල්නේ. කෝකටත් ඒකමයි හේතුව කියලා නොයිද හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක තමයි හොද
  12. Ryan08

    28 යනවා....

    සුබ ගමන් කොල්ලෝ.මම උබව වැඩිය අදුරන්නේ නෑ.ඒත් මෙතන තියෙන අදහස් වලින් තේරෙන්නේ උබේ දේශපාලන මතේ අනිත් එවුන්ගේ මතේ කරන්න සෑහෙන්න වැඩ කරපු එකෙක් කියලා. හැමෝටම තමන්ගෙම දේශපාලන මතයක් තියෙනවා ඒක උන්ගේ ළග තියෙන්න ඇරලා උබ යන වැඩේ විතරක් කරගෙන වරෙන්. මොකද උබ යන්නේ දැලි පිහියෙන් කිරි කන රටකට. අනිත් එක පිට...
  13. Ryan08

    ඔන්න ජෙප්පනේ පරිස්සමෙන්..ප්‍රභූවරුන්ට මහ මඟදී හූ කියන පුද්ගලයින් හොයන්න බුද්ධි අංශය

    දුප්පත් මිනිස්සුන්ගේ බදු වලින් යැපෙන හිගන්නන්ට ප්‍රභූන් කියන්න එපා බං. කියපන් දේශපාලන හිගන්නන්ට හු කිවුවොත් ප්‍රභූන් හිරේ කියලා. මොකද ඔය හැත්ත නඩත්තු කරන ජනතාව තමයි ඇත්තටම ප්‍රභූන්.
  14. Ryan08

    නුඹට සිත බැදි කාරනේ මං තවම සොයන්නෙමි...... ❤ ❤

    කතරේ වැළිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින් දැවෙන කතරට සොදුරු වැස්සක් ආදරෙයි පණ මෙන් 👍👍
  15. Ryan08

    චූටි කුක්කුත් ගති නේ??

    චුටි කුක්කු ගැන කියන්නේ කුරුලෑ ගැන නෙවෙයි ලෙස වෙනස් වියයුතුයි 😁😁😁
  16. Ryan08

    උබල රැට නින්දෙන් (snoring) ගොරවනවද ?

    Thanks මචං සෑහෙන්න හොද පැහැදිලි කිරීමක් 👍👍👍
  17. Ryan08

    "කොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි" - අගමැති

    නැත්නම් ඊටකලින් ලංකාව සිංගප්පුරුවක් වගේ තිබුනේ
  18. Ryan08

    තාත්ත නැති උනා.....

    අපිට පාලනය කරන්න බැරි දේවල් මචං ඔය. උබ පහා මාරට තාත්තා බලන්න හොස්පිටල් එකට ගියා නම් තාත්තා උබ එන්න විනාඩි පහළවකට කලින් යන්න ගිහින් ඇති.සමහර දේවල් අපිට කොච්චර උවමනාව තිබුනත් වෙනස් කරන්න බෑ. හැබැයි උබට කියන්න ගියේ මොනවද මට ඒක අහගන්න බැරි උනානේ කියන පසුතැවිල්ල උබට හැමදාටම තියෙයි. මගේ වයිෆ්ගේ තාත්තා...

    No contents