1. mcwolfe

    අවිස්සාවේල්ල ඉදන් බලංගොඩ ට

    නුගේගොඩ ගිහින් ක්ලාස් පීස් ගෙවල එද්දි අවිස්සාවේල්ල හරියෙදි එහාපැත්තෙ සීට් එකට ල්ස්සන කෙල්ලෙක් ඉදගත්ත ඒකි නිදිමතේ ම්ං දිහා බලාගෙන නිදාවැටෙනවා මාත් අමාරුවෙන් බලංගොඩ ට සම්ප්‍රාප්ත උනා :lol: අම්මෝ
  2. mcwolfe

    මට පුලුවන් හැටියට

    මේක කරගන්න පුළුවන්, වැඩක් කරද්දී ඔලුවට අමාරුයි ඒකයි අවුල , අවුරුදු 10 ක් තිස්සෙ මේ බේත් ඉලව්ව ඉවරයක් වෙනකල් බලං උන්නෙ AL කරන ගමන් වෙන උට්ටවල් කරන්න බෑ බ්ං ------ Post added on 1726717365
  3. mcwolfe

    මට පුලුවන් හැටියට

    උපරිම පැය 5ක් වගේ නොබී ඉන්න පුළුවන් ඊට පස්සෙ ම්ං නෙමේ
  4. mcwolfe

    මට පුලුවන් හැටියට

    හිතේ තියෙන අමාරුව වචන වලින් කියන්න බෑ බ්ං :( තාත්තට උදව්වක් කරගෙන ඉදිරි කාලෙ ගතකරනව :yes:
  5. mcwolfe

    මට පුලුවන් හැටියට

    මේපාර ලියන් නෑ බ්ං :(
  6. mcwolfe

    මට පුලුවන් හැටියට

    මොනා කරන්න ද මේව මහ කරුම ලෙඩ තමා අතක් පයක් කැඩුන නම් ප්‍රශ්නය ක් නෑ හිත හදාගෙන මේක ගොඩ දානව .. මේ බේත් බීපුවාම මූසල නිදිමත ගතියක් එනව ඔලුවෙ බර ගතියක් එක්ක වැඩ කරන්න වෙලා තියෙන්නේ මගේ වේදනාව ම්ං විතරයි දන්නෙ ඩොකා ගේම අතාරින්නෙ නැත්නම් මාත් අතාරින්නෙ නෑ .. මට පුළුවන් හැටියට ජීවිත කාලෙම ම්ං...
  7. mcwolfe

    A/L math p6 chem help

    සුඩු පාට එක 350 i
  8. mcwolfe

    A/L math p6 chem help

    එළ 👍
  9. mcwolfe

    A/L math p6 chem help

    ගත්ත ගත්ත 2kg ma gatta :D
  10. mcwolfe

    A/L math p6 chem help

    කොට්ටාව,මහරගම,නුගේගොඩ හරි බලංගොඩ රත්නපුර වගෙ හරි ඔන්ලයින් ගන්න හරි පොට් එකක් නැද්ද mn promate photocopy paper වල හදන්නෙ😋
  11. mcwolfe

    A/L math p6 chem help

    ඔච්චර උදව්වක් ඕන නෑ බ්ං ඝාන හදාගන්න විදියක් කියපුවාම ඇති :D කොහෙන්ද ඔය බාල කඩදාසි ගන්න තියෙන්නේ කටු වැඩ වලට ------ Post added on 1726154623
  12. mcwolfe

    ඇයි කෙල්ලො හිරට අදින්නෙ?

    පංචස් කන්දේ 😋
  13. mcwolfe

    A/L math p6 chem help

    31:35 ඉදන් බලන්න
  14. mcwolfe

    A/L math p6 chem help

    @DHE උබවත් දන්නවද
  15. mcwolfe

    A/L math p6 chem help

    ශේෂ ප්‍රමේය නැවත නැවත පාවිච්චි කරන්නෙ අවකලනය කරල නෙමෙයි නේ ද ඔය තියෙන්නේ පුනරාවර්ත සාධකයකින් බෙදද්ද්ශේෂය හොයනහැටි නේද
  16. mcwolfe

    A/L math p6 chem help

    එල ස්තුති මචන් ලොකු උදව්වක් 👍
  17. mcwolfe

    A/L math p6 chem help

    ම්ං සිංහල medium බ්ං translator එකට දාපුවාම තවත් අවුල් පුළුවන් නම් ගාන හදල දෙන්න ඒක බ්ල ල තේරුම් ගන්නම්
  18. mcwolfe

    A/L math p6 chem help

    ම්ං ඉග්‍රීසි දන්නෑ බ්ං 😮‍💨
  19. mcwolfe

    A/L math p6 chem help

    හරි හරි බ්ං ඕව ගනන් ගන්න එපා ස්තුති මචන් 🙃👍විවරනේ නෙමේ method එක ඕන

    No contents