1. mcwolfe

    සමහරුන්ගේ මොලේ තියෙන්නේ මැටි

    උබලට කියල විසදගන්න පුළුවන් නම් ම්ං විසද ගන්නව
  2. mcwolfe

    සමහරුන්ගේ මොලේ තියෙන්නේ මැටි

    සමහරුන්ගේ මොලයක් තිබුනත් පාවිච්චි කරන්නෙ නෑ :no: මගේ මොළේ අසනීප උනත් වැඩ ගන්නවා :( ඒකයි වෙනස
  3. mcwolfe

    Binance එකේ අයියලා උදව්වක් දෙන්න

    මේකට කොරන්ඩ දෙයක් නැද්ද සිංහලු
  4. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    කියන්න ලේසියි, දවසක් හිත හදාගෙන වැඩක් කරන්න පුලුවන් කියමු බේත් බීල ඊලග උදේට නැගිටිනකොට ආයෙත් පරණ ගතිය එනව සමහරු ජීවිත කාලෙම මේ බේත් අත පය වෙව්ල වෙව්ල බොනව දොස්තර ට කරන්න දෙයක් නෑ බේත් නොදුනොත් ඉවරයි. අතේ පයේ තුවාල යක් නම් ප්‍රශ්නය ක් නෑ හිත හදාගෙන වැඩක් කරන්න පුලුවන් මේක මහ යුද්ධය ක්
  5. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    ඔව් බේත් වේලක් පොඩ්ඩක් හරි එහෙමෙහෙ උනොත් සේරම ඉවරයි ම්ං මොනා කරකරන්නද මේ බේත් වේලක් පොඩ්ඩක් හරි මිස් උනොත් ම්ං නෙමෙයි මානසික ලෙඩ වලට මාසෙන් දෙකෙන් බේත් දෙන්න බෑලු ------ Post added on 1727133186 විටමින් සී බීල මට ආයෙත් අංගොඩට තමා යන්න වෙන්නෙ :baffled: ------ Post added on 1727244681
  6. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    Pm කරන්න විදියක් නෑනෙ ස්තුති මචන් 🙏 ------ Post added on 1727097539 කන්න බොන්න බෑ අප්පිරියයි නින්ද යන්නෙ නෑ අතපය කන්ට්‍රෝල් කරගන්න බෑ අනිත් අය හිතේ තියෙන දේවල් දන්නවා වගේ අනිත් අය හිතට දේවල් ඇතුල් කරල ගන්නව වගේ වෙලාවකට දුකයි ඇගේ සත්තු ඇවිදිනව වගේ අත ප්යවෙව්ලනව හැමදේම නෙගටිව් විදියට හිතෙනවා...
  7. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    අත් වෙවුලනව, වමනෙට ආව රෙස්පෙරිඩෝන් වැලප්‍රොවේට් ක්ලොසපීන් බොද්දි ඔලැන්සපීන්වල නෑ දාඩිය දානවද? දවල් වෙද්දී ඇග රත්වෙනව එතකොට ඔලුවට අමාරුයි නිදිමත ගතියක් එනව නාපුවාම හරි යනව දාඩිය බේරෙන්නෙ නෑ
  8. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    ක්ලොසපීන් දීලා මැරෙන්න ගිහිල්ලා බේරුනේ :angry:
  9. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    භින්නෝන්මාදෙ
  10. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    අවුරුදු 10 විතර ඉදන් එක එක ජාතියෙ ඒව දෙනව hospital 4කින් බේත් ගත්ත බලංගොඩ පොත ම්ං pdf කරල එවන්නම් :D
  11. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    🥲 ලොකු උදව්වක් මචන් ම්ං බලංගොඩ බ්‍රහස්පතින්දා clinic තියෙන්නේ එදාට ගිහිල්ලා කතාකරගන්න පුළුවන්
  12. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    තාත්තා ගෙන් සල්ලි ඉල්ලන්නබෑ.. බ්ං වතුර බිව්වට හයන්නෑ බ්ං ම්ං ගොඩක් බොනව ------ Post added on 1727093400 Pm කරල හරි කියන්න ම්ං කෝමත් දොස්තර ගෙන් අහල බොන්නෙ ------ Post added on 1727093571
  13. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    ප්‍රයිවට් චැනල් කරන්න බෑ බ්ං ගමේ hospital එකෙන් ගන්නෙ මට වෙන කරන්න දෙයක් නෑ මේව බිබි වැඩක් කරන්න බෑ නිකන් කාලකන්නි වෙනව
  14. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    උබල බේතක් කිහන් ම්ං දොස්තර ගෙන් අහල බොන්නම් ඩොකාල දෙන ඒව බීපුවාම තව අමාරුයි
  15. mcwolfe

    මට උදව්වක් ඕන මචන්ලා

    Olanzepine වල side effects අඩු කරගන්න මොකුත් බේතක් තියෙනවා නම් කියන්න මචන්ලා ලොකු උදව්වක් මේව බීපුවාම දවසෙම මූසල ගතියක් දැනෙනව මෙලෝ වැඩක් කරන්න බෑ ඔලුවටහරි අමාරුයි. දොස්තර ට කියල වැඩක් නෑ ඒමනුස්සය ඕව ගනන් ගන්න එපා පාඩුවෙ වැඩක් කරන්න කියල කියනව ම්ං විතරයි මගේ අමාරුව දන්නෙ අවුරුදු 10 ක් තිස්සෙ...
  16. mcwolfe

    ස්වභාව ධර්මයේ නීතියට

    ම්ං සාප කලේ නැහැ බ්ං සාධාරණය විතරයි ඉල්ලුවෙ :sorry: ------ Post added on 1792114525
  17. mcwolfe

    ධම්ම පදයෙන්

    🙏🙏🙏
  18. mcwolfe

    ධම්ම පදයෙන්

  19. mcwolfe

    අවිස්සාවේල්ල ඉදන් බලංගොඩ ට

    අම්මෝ.. :lol: Online class වලට bn ------ Post added on 1726740964

    No contents