Doctor කෙනෙක්ට ඉන්වෙස්ට් ekak

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    Doctor කෙනෙක්ට මාසෙකට 1lackh invest කරලා කරන්න පුලුවන් මොනවද
    ( private practise එක නැතිව )
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Doctor කෙනෙක්ට විතරක් කරන්න පුලුවන් එකක් ද?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    Pregabalin/ Gabapentin/ Benzo ගල් කරලා විකුනපන්.

    තමුසේ සිරාවට ඩොක්ටර් කෙනෙක්ද? specialist කෙනෙක්ද?වයස ගෙවල්?
    ------ Post added on Nov 22, 2024 at 6:06 PM
     
    Last edited:
    • Haha
    • Wow
    Reactions: Wadakaru and Yeezus

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    Doctor කෙනෙක්ට මාසෙකට 1lackh invest කරලා කරන්න පුලුවන් මොනවද
    ( private practise එක නැතිව )

    1. සත්ව ගොවිපලක් (ගොවීන් ඕක කරනවට වඩා හොදට ඩොකාල ඕකට බැස්සම ප්රොෆිට් හොයන්න පුලුවන්)
    2. කොස්මෙටික්ස් බිස්නස් එකක්
    3. හෙඩ්ෆෝන් බිස්නස් එකක් (කනට අවුල් නෑ කියල වයිද්‍යවරයෙක් සහතික කරනවනෙ, අපිනෙ දන්නෙ උබේ සහතිකේ වැඩක් නෑ කියල, ඒත් ගන්න එවුන් දන්නෙ නෑනෙ)
    4. එක එක කෑම වර්ග වෙන වෙනම රෝග වලට සුදුසුයි කියල වර්ග කරල විකුනන බිස්නස් එකක් (ෆැට් එක සාමාන්‍ය ගානට මෙන්ශන් කරල තියෙන කෑම පැක්ස්, කොලෙස්ටරෝල් ප්‍රමානය ගහල තියෙන, ෆැට් ප්‍රමානය 5% වගේ වෙන)
    5. උශ්න දේවල් දාල හදන්නෙ නැති කෑම වේලවල් (ගොඩක් ලෙඩ උශ්න කෑම වලින් හැදෙනව, වෙස්ටර්න් මෙඩිසින් වලින් තාම ඕක හොයාගෙන නෑ, උබ ඒ පන්ඩිතකම් නැතුව ඒව ප්‍රොමෝට් කරපන්, වැඩේ ගොඩ දාගන්න පුලුවන්, මොකෝ ඕක ඇත්ත)
    6. ලාභ විටමින් වර්ගයක (බාල නෙමෙයි, ලාභ) (විටමින් D, C, Magnesium, retinol) තමන්ගෙ නම ගහල "ඩොක්ටර් ඇම්ඩන්" වගේ, යූ ටියුබ් වලින් ප්‍රොමොට් පාරක් දාන එක.

    තව තියෙනව බර ගානක් ඩොකෙක්ට රන් කරන්න ලේසිම ඒව, ඕව ඔක්කොම ලියන්න හොද නෑනෙ, හිතල බලපන්කො උබේ පුන්චි මොලෙන් අනිවා මොකක් හරි දෙයක් කරන්න බැරි වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: zeuzapex

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    1). බිජ්ජ ලොකු කරගන්න බෙහෙත් හදලා ස්පා වලට විකුණන්න.
    2). ස්පා වලට self HIV test කරන්න පුළුවන් medi kit හදලා ස්පා වලට විකුණන්න.
    3). අළුත් කොන්ඩම් බ්‍රෑන්ඩ් එකක් හදන්න.
     
    • Like
    Reactions: zeuzapex

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    IDAMAK KULIYATA ARAN KESEL/ BATHALA VAGAVAK

    ඇත්ත මේකත් හොදයි, කෙසෙල් වලට වඩා බතල හොදයි හැබැයි, මොකෝ උගෙ ප්‍රොෆෙශන් එකත් එක්ක කෙසෙල් සාත්තු කරන්න බෑනෙ ටයිම් ප්‍රශ්න. බතල වලට වඩා මයියොක්කත් හොදයි, පිටි කරන්නත් පුලුවන්. කොහොමත් පොලොවෙ ඇතුලෙ හැදෙන ඒව ටිකක් ලේසී. සාරවත් පසක් නම් අනිවා ලොකුවට මේන්ටේන් නැතුව අස්වැන්න ගන්න පුලුවන්.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Pregabalin/ Gabapentin/ Benzo ගල් කරලා විකුනපන්.

    තමුසේ සිරාවට ඩොක්ටර් කෙනෙක්ද? specialist කෙනෙක්ද?වයස ගෙවල්?
    ------ Post added on Nov 22, 2024 at 6:06 PM
    AL Bio කරන එකෙක්
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    cryptocurrency ganin tikak risky e unath trump awa nisa up wenna ida godak wadi man me year eke damu set eka nam double withara wadiwela thiyenne risk ekak aragena thama karana magulak karanna wenne only spot