1. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    ඔව් මචන් ප්‍රකට වීම අහස පැහැදිලි වීම කියන එක විදිහට ගත්තම හරි කියමු එත් සෘතු ඇතිවීම ? උඩින් ඇහුවෙත් එකයි
  2. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    ඔයාගේ තර්කෙ උනේ හිරු සදු ඇති වීම නෙවෙයි ප්‍රකට වීම කියන දෙකක් කියන එකනම් ..සෘතු ඇතිවීම කියන එක ඇගේ තියන ආලෝකය වර්ෂාවට වගේ දෙකට බලපාන්නේ නැති වෙන්න ඕනි මම හිතන්නේ .. සමහර විට එකටත් වෙනස් තේරුමක් එන්න පුළුවන් :oo::oo:
  3. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    ඉස්ලාම් උන්ගෙන් ක්‍රිස්තියානි උන්ගෙන් ඒ ආගම් වල එන මේ වගේ දේවල් ගැන උබල ප්‍රශ්න කරලා නැද්ද ? බුද්ධාගමේ විතරක් නෙවෙයි මොන ආගමේ උනත් මේ වගේ කැලි නේද අහන්න ඕනි ? තව දේවල් එහෙම්පිටින්ම තියනවා අහනවනම් . හරිහමන් මතයක් තියෙන්න ඕනි කියන එක මොන විදිහට කියනවද කියල මම දන්නේ නැහැ . විද්‍යාව තියෙන්නේ ආගම්...
  4. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    උබ ගිහින් මහින්ද චින්තනේ කියල දීපන් බන් ..ඒවා මේරි මගුලක් කියවන්නේ නැතුව මෙතන :D:D
  5. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    එල මචන් .. මේ ටික වරහන් ඇතුලේ දාල තියනවා එකේ ..හැබැයි පාලි වලින් තියන එකනම් නැහැ ඉර ඇති වෙච්ච සින් එක එත් මේකෙත් තියෙන්නේ මෙහෙම
  6. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    අඩෝ උබ යෝහොව අගමේද උත්තෝ ? උබලගේ මේරි ගැබ් ගත්ත හැටි නෙවෙයි බන් අහල තියෙන්නේ ..ප්‍රශ්නේ කියවපන් .. දන්නේ නැත්තන් දන්නා එකෙක් උත්තර දෙයි :baffled::baffled:
  7. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    කව්ද මම කතෝලික කිව්වේ ? දෙවියෝ විස්වාස නොකර කතෝලික වෙන්න පුලුවන්ද බන් ? අනික මම අන්තවාදයක් අල්ලාගෙන නෙවෙයි ඉන්නේ දන්නේ නැති නිසා ප්‍රශ්නයක් අහල තියෙන්නේ වැල් වටාරම් නැතුව උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනවා ..මම හදපු කතන්දර නෙවෙයි මේ ..එකයි තියන තැන ඉදන් දැම්මේ
  8. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    මෝඩයිනේ බොස් ඔයා.:oo::oo:.දන්නා මගුලකුත් නැහැ ප්‍රශ්නයක් ඇහුවම කොහෙට හරි පල්ලි මගුලකට ඔබා ගන්න හදනවා ..මට ඕව අදාළ වෙන්නේ නැහැ බන් .. මට ඔය ජෙසුවෙක් යෝහොවවෙක් අදාලත් නැ ශිව අදාලත් නැ අල්ලෙක් අදාලත් නැ ... උත්තරයක් දෙන්න පුලුවන්නම් අදාළ උත්තරයක් දීපන්:baffled::baffled:
  9. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    මම දන්නේ නැහැ ..ඔය ත්‍රිපිටකය නේද ? ඒකයි තියන තැනත් එක්කම දැම්මේ ..:oo::oo:
  10. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    අනිත් ප්‍රශ්නය බුදුදහමට අනුව ඉර හද ඇති උනේ පෘතුවිය නිර්මාණය උනාට සහ පෘතුවිය මත ජීවින් නිර්මාණය උනාට පස්සෙද ?:oo::oo: මේක තියෙන්නේ ( https://pitaka.lk/ ) එකේ සුත්තපිටක - දීඝනිකාය - පාථිකවග්ගපාළි- 4. අග්ගඤ්ඤසුත්තං
  11. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ? තුලාවේ මේ දවස් වල යන තර්කයක දැකල තමයි මේක අහන්න හිතුනේ 01 : බදුදහමේ හැටියට සිතල රස්නේ වැස්ස හුලග වලාකුළු ඇති කරන්නේ දෙවියන් විසින්ද ? එසේනම් 6 වසර විද්‍යා විෂයේ උගන්වන වර්ෂාව ඇති වන ස්වභාවික ක්‍රියාවලිය ඔබ පිළිගන්නේ නැද්ද ? :oo::oo: මේක තියෙන්නේ (...
  12. marachoon

    ඊශ්‍රායලය බලවත් වුනේ නාඩි වාක්‍යයෙන්ය

    උගත්කම සහ මිත්‍යාව :D:D
  13. marachoon

    MR vs MY3 - Vote now

    අපිනම් නෙවෙයි රේප් දුන්න
  14. marachoon

    MR vs MY3 - Vote now

    මහින්ද ඒ දවස් වල කරපු කියපු දේවල් නිසා තමයි උ පැරදුනේ . ඒවා දිහා බලාගෙන වන්දිභට්ටයෝ වගේ අන්ද විදිහට උව වන්දනා කරන්න ඕනි නැහැ මට ,දැනට ඉන්න එකාට වැඩිය හොදයි කියල දැන් හිතුනට මහින්ද හොදයි කියල හිතන්නේ නැහැ මම ..මෙතෙක් පහල වෙච්ච ඔක්කොම රජයන් ඉතින් රවට්ටපු එක තමයි කරේ මිනිස්සුන්ව .මමත් ඒ වගේ හොරු...
  15. marachoon

    MR vs MY3 - Vote now

    :rolleyes::rolleyes:
  16. marachoon

    MR vs MY3 - Vote now

    මේ ජනමතය එහෙම්පිටින්ම කණපිට හැරිලා තියෙන්නේ දැන් ,,, මමත් මයිත්රිට දුන්න එකෙක් ..අවුරුද්දක් යන්න කලින් එපා උනා ..
  17. marachoon

    concreate floor cutting

    intrested
  18. marachoon

    Nas Daily Sri Lanka episode!

    mamath baluwa :)
  19. marachoon

    Lucid Dreaming

    මට ෆුල් කන්ට්‍රෝල් නැහැ මචන් සමහර වෙලාවට කන්ට්‍රෝල් එකෙන් මිස් වෙලා යනවා .එත් ටයිම්ස් 2 ක විතර කන්ට්‍රෝල් එකට අරන් අපේ ගෙවල් වලට ගමේ ගෙවල් වලට උඩින් පියබන්න වගේ හම්බුනා , ගෙදර ඉඩම් මායිම් අනිත් ගෙවල් වල ඉඩම් මායිම් ගස් එහෙම ගොඩක් දුරට ඩිටෙල් හරි වගේ හිතුනා .පොඩි කාලේ ඉදන් හිටපු නිසා ඒවා දැකල...
  20. marachoon

    Lucid Dreaming

    මමත් ඔය වීඩියෝ එක උදේ බැලුව .... මටත් ඔය එක්ස්පිරියන්ස් එක තියනවා .. ෆුල් ඩිටෙල් පහල පෙන්න පියබලත් තියනවා

    No contents