1. marachoon

    රිෂිවරු

    එක තියෙන්නේ කියන එක්කෙනා කොහොම කියනවද කියන එක අනුවනේ .. නිකන් ඇවිත් මට මෙහෙම කරන්න පුළුවන් කියන්නේ නැතුව .තවත් භාවනා මද්යස්තායකට වගේ ගිහින් එහෙ භාවනා වල යෙදෙන මිනිස්සුන්ට මෙන්න මෙහෙමයි එක කරන්නේ කියල මග පෙන්වීමක් වගේ කරොත් කවුරුත් පිස්සු කියන්නේ නැහැනේ .. අනික මොකක් හරි කරලා පෙන්නුවොත් බොරුයි...
  2. marachoon

    රිෂිවරු

    පාඩම් කරලා හිත දියුණු කරොත් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඇයි එහෙම හැංගිලා ඉන්නේ ? තමන් දන්නා දෙය අනිත් මිනිහෙක්ටත් කියල දීලා සියලු සත්වයාගේ සුව පිණිස ඒ දැනුම බෙදල දෙන්න පුළුවන්නේ .බුදුහාමුදුරුවෝත් තමන් දන්නා දේ කියල දුන්නේ පරාර්ථකාමී හැගීමකින්නේ ? එහෙම දැනුමක් තියාගෙන කාටවත් කියා...
  3. marachoon

    ස්පැගටි ආතල්

    සත්‍ය වූ එකම දහම !! රාමෙන්
  4. marachoon

    සිංහලයන්ට පමණයි (ජාතිවාදය නෝවේ)

    එකෙන්ම … සින්ගපුරුවේ ලි ක්වාන් යු කියනවා ඉන්ටවිව් එකකදී සිංහල රාජ්‍ය භාෂාව කරලා ලංකාව ජනවාර්ගික ප්‍රශ්නයක් හදා ගද්දි සින්ගපුරුව බහුතරයක් කතා කරන මෙන්ඩරින් මැලේ දෙමල ඔක්කොම භාෂා තියෙද්දී ඉංග්‍රීසි රාජ්‍ය වැඩ කරන භාෂාව කරලා ඔක්කොම ජාතින් එකට තියාගන්න පුළුවන් උනා කියල
  5. marachoon

    සිංහලයන්ට පමණයි (ජාතිවාදය නෝවේ)

    එහෙන් දෙමලු පට්ට ජාතිවාදියි හේතුව දේශපාලනිකව බෙදල තියාගන්න මෙහෙන් මුස්ලිම් උන් පට්ට ජාතිවාදියි හේතුව දේශපාලනික ව බෙදීම සිංහල උනුත් ජාතිවාදියි හේතුව දේශපාලනිකව බෙදීම , එක එකා ජාතිවාදී කියල චෝදනා කර කර තමන් ජාතිවාදී වීම සාධාරණිය කරනවා ජාතිවාදය කියන්නේ සිවිලයිස්ඩ් සමාජයක ලැජ්ජාවට කාරනාවක් .ලංකාව...
  6. marachoon

    ella rock camping help

    ඇ ල්ල රොක් කෑම්පින්ග් කරන්න ඉස්සරනම් දුන්න එහෙම අවුලක් නැහැ මම හිතන්නේ .. කම්පින්ග් කරන්න ටෙන්ට් එහෙ නැහැ බන් උදේම වයසක ජෝඩුවක් එනවා එතෙන්ට තේ කොපි එහෙම විකුනන්න තියෙයි එච්චරම තමයි . කිතල් ඇල්ල ස්ටේෂන් එක ලගින් උඩට නගින්න තියෙන්නේ 6km වගේ ඇති මම හිතන්නේ .. බණ්ඩාරවෙල පැත්තෙන් එන්න පාරකුත්...
  7. marachoon

    බේරගන්න මාව, අගාධයකට වැටෙන්න යන්නේ

    ටෞකන්ඩ දාල වල් පරය බැහැල පාඩම් කරපිය දානේ බාරගෙන මෙතන පුක දෙන වැඩ කරන්න එපා හරිද කෑරිය අපිට් උයාගෙන කන්න පුළුවන් එක නෙවෙයි කියන්නේ මෙතන :angry::angry:
  8. marachoon

    අම්මෝ මුගේ කටහඩ යකෝ / චිත්‍රාල් සෝමපාල metal \m/ \m/

    ඔව් මචන් රසිකත්වය නිසා සින්දුවට කැමති නැති වෙන්න පුළුවන් ඉතිං:D:D ..කලාවක් නැ මොලේ චෙක් කරන්න ඕනි කිව්ව නිසයි කිව්වේ:D:D :P:P:love::love:
  9. marachoon

    HOT_ටීනා_ෂනේල්

    :rofl::rofl::rofl::rofl:
  10. marachoon

    අම්මෝ මුගේ කටහඩ යකෝ / චිත්‍රාල් සෝමපාල metal \m/ \m/

    ඔය කිව්වේ ... උබට අහන්න පුළුවන් වර්ගයේ ලාමක ටුං ටුං මල් genres විතරද යකෝ කලාව එතකොට ... අපේ මොලේ චෙක් කරන එකේ නෙවෙයි උබලගේ ලිං මැඩි ගොතකමේ අවුලක් ඔය :angry::angry: මේකම අහන්න බැරිනම් තව music genres දෙකතුනකින් සින්දු දෙකතුනක් පෙන්නුවොත් උබ බඩ වෙනවා දන්නා මල් සින්දුවක් අහගෙන ඉදපන් ...
  11. marachoon

    අම්මෝ මුගේ කටහඩ යකෝ / චිත්‍රාල් සෝමපාල metal \m/ \m/

    අම්මෝ මුගේ කටහඩ යකෝ / චිත්‍රාල් සෝමපාල metal \m/ \m/ අම්මටසිරි වෙන්න කියනවා බම්:love::love: මනුසතා -චිත්‍රාල් සෝමපාල NViPaYS9XnQ වීඩියෝ එක රිලීස් කරලා තියෙන්නේ නම් ඊයේ ..මම හොයල බලනකොට මේක කලින් කොන්සර්ට් වල සින්ග් කරපු වීඩියෝ වගයකුත් හම්බ උනා .. මේකේ ඔරිජිනල් වීඩියෝ එකට වැඩිය සැරටම...
  12. marachoon

    රැග්කිරීම ලෝකයට ගෙනියමු!

    මොන්ගල්ද බන් ?:dull::dull:
  13. marachoon

    දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය

    වැදගත් :shocked::shocked::shocked: author is (සසර සැරිසරන පාදඩයා) don't know the original name
  14. marachoon

    දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය

    part 3 ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ (Eelam People's Revolutionary Liberation Front) - EPRLF ආරම්භක සාමාජිකයන් : කන්දස්වාමි පද්මනාභා - නායක​ වර්ධරාජා පෙරුමාල් ඩග්ලස් දේවානන්දා සුරේෂ් ප්‍රේමචන්.ද්‍රන් ඊරොස් සංවිධානයේ නායකත්වය හිටියේ ලන්ඩනයේ නිසා ඔවුන්ට ලංකාවේ එතරම් බලයක් තිබුනේ නෑ...
  15. marachoon

    දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය

    part 2 වඩ්ඩුකෝඩෙයි සම්මුතිය 1976 දී ලංකා දෙමළ රාජ්‍යය පක්‍ෂය​, දෙමළ කොංග්‍රසය සහ තවත් දෙමළ බෙදුම්වාදී පිරිස් "දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ" (Tamil United Liberation Front - TULF) නමින් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ගත්තා. මේ පක්‍ෂයේ නායකත්වය හිමිවුනේ චෙල්වනායගම් ට​. ඔවුන් 1976 මැයි 14 වෙනිදා...
  16. marachoon

    දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය

    දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය ( මේ ලිපි තිබුනේ පාදඩ අසපුව කියන බ්ලොග් එකේ .සියලු ගවුරවය ලිපියේ මුල් හිමිකරුට හිමි විය යුතුය ) දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය 1960 දශකයේ අග භාගය වෙනකොට උතුරේ දේශපාලන බලය සම්පූර්නයෙන්ම වාගේ හිමිවුනේ චෙල්වනායගම් ගේ "ඉලංකෙයි තමිල් අරසු කච්චි" (ලංකා දෙමළ...
  17. marachoon

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    මට ඊයේ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරගන්න උනේ නැහැ රැ වෙනකල් වැඩ තිබුන ... අගක් මුලක් හොයාගන්න බැහැ එක නිසා මෙහෙම රිප්ලයි එකක් දාන්නම් .දන්නා කෙනෙක් උත්තර දෙන්න 01 ඉස්ලාම් ආගමේ පොලව පැතලි වගේ රොටියක් වගේ කියන එක ඉස්ලාම් උන්ට කිව්වම උන් කියන්නේ ඔකේ ඇත්තම අරාබි තේරුම එන්නේ බිත්තරයක් වගේ හැඩයක් කියන...

    No contents