මටත් ඔය හා සමාන අත්දැකීම් තියනවා. මිනිස්සු බහුතරයක් ආත්මාර්ථකාමියි අනික් මනුස්සයාට හෙන ගැහුවත් කමක් නෑ කියන ලයින් එකෙන් ඉන්නේ තමන්ගේ වැඩේ කෙරෙනවා නම්. පාරෙ වාහනයක් අරන් යනවා කියන්නේ ඇත්තටම එපා වෙන වැඩක්. ත්රීවිල් විතරක් නෙමෙයි අනික් වාහන කාරයොත් කිසි විනයක් නැතුව එලවන්නේ. සමහර වෙලාවට ඉස්සරහින්...