1. emoboy

    Film halls

    ආයෙමචන් මට මේව ඇඹරි කියන්න ඕන නෑ. මට කෑල්ල එක්ක film එකක් බලන්න යන්න ඕන box එකකට. මචන්ල ගම්පහ, වත්තල පැත්තෙන් මොනවද හොද Film hall තියෙන්නෙ හොද box තියන? ගියපු එවුන් ඉන්නව නම් පොඩ්ඩක් කියහල්ලකො. හොද box තියන online ticket book කරන්න පුළුවන් නන් තවත් හොදයි
  2. emoboy

    What is VPS?

    මචන්ල මට VPS ගැන හොදට දැනගන්න ඕන. මොකද්ද VPS එකක් කියන්නෙ? මොනවටද මේව පාවිච්චි කරන්නෙ? කොහොමද පාවිච්චි කරන්නෙ? කොහොමද හොද VPS ගන්නෙ? මේකෙන් වැඩ කරන විදිහ. මචන්ල මේ ගැන තියන tutorial දන්නව නම් පොඩ්ඩක් දීපන්කො ලොකු උදවුවක් මචන්ලා...
  3. emoboy

    All in one Desktop PC

    මචන්ල මේව use කරන අය ඉන්නවද? මේව හොදයිද මචන්ල? මෙන්න මේ වගේ all in one pc එකක් ගන්න හොද place එකක් තියනවද? Unity හැර?
  4. emoboy

    වකුගඩු_රෝග

    මචන්ල වකුගඩු රෝග වලට සාමන්යෙන් කන්න හොද කෑම ජාති මොනවද? එළවළු පලතුරු වගේ?
  5. emoboy

    Apple Devices

    මචන්ල apple pc, tabs, laps අනං මනං ගන්න හොද තැනක් කොහෙද තියෙන්නෙ ලංකාවෙ?
  6. emoboy

    Help mchooo...

    මචන් මම twitter එකේ එකෙක් follow කරා mobile එකෙන්. අර 40404 ගහල. දැන් ඒක stop කරන්නෙ කොහොමදබ් බන්?
  7. emoboy

    ZTE Router

    මචන්ල SLT එකේ ZTE router එකේ USB port එකක් තියනව නේද? ඒකට dongal එක ගහල Internet යන්න බැරිද බන්? config කරන්න ඕනද? දන්න කෙනෙක් ඉන්නව නම් කරන විදිහ පොඩ්ඩක් කියපන්කො
  8. emoboy

    Wi Fi Routers

    මචන්ල sim දාන්න පුළුවන් wi fi routers මොනවද? මම prepaid plan එකක් use කරන්නෙ. ආයෙ ආයෙ sim එක ගලවන්නෙ නැතුව plan එක active කරන්නත් ඕන. වෙනම charger එකකට ගහල තියන්න පුළුවන් එකක් ඔය SLT ADSL router එක වගේ . නිකන් හැම තිස්සෙම USB එකට ගහන්නෙ නැතුව. හොද wi fi speed range එකක් තියන router එකක් උබල use...
  9. emoboy

    Dialog 4G Help

    මචන්ල උබලගෙ dialog 4G use කරන අය ඉන්නවද? අපි ගිහින් ගන්න ඕනද බන්? නැත්තන් අපි කතා කරහම ගෙනල්ල දෙනවද?
  10. emoboy

    Dialog 4G

    කොල්ලනේ Dialog 4G use කරන අය ඉන්නවද? signal එහෙම කොහ්මද? අවුලක් නැද්ද?slow වෙනවද? මුලින් ගන්නකොට Connection Fee එක කොච්චරක් ගෙවන්න ඕනද බන්?
  11. emoboy

    Arduino_ගැන

    මචන්ල මේ පාර පරිගණක magazine එකේ Arduino පාඩමක් තිබ්බ. මම ගොඩ කාලෙකින් තමා පරිගණක magazine එක ගත්තෙ මීට කලින් ගිය මාස වලත් ඒක තිබ්බද බන්? කවද්ද පටන් ගත්තෙ? මුල ඉදන්ම ගත්තෙ එකෙක් ඉන්නව නම් කියපන්කො. කොහොමද පරන ඒව ගන්නෙ?
  12. emoboy

    පොල්_කඩනවා

    පොල් කඩනවා.... තැඹිලි බානවා......... 5 වසර result බලනවා... :shocked: :shocked: :shocked:උදේ පන්දර ඉදන් result බලන්න ගෙදරට එනව ඉවරයක් නෑ ඕයි.. :shocked: :shocked: :shocked: :confused: :confused: :confused: :lol: :lol: :lol:
  13. emoboy

    පූසො_ගැන

    මචන්ල පූසොන්ගෙ උගුරෙන් මොකද්ද බන් රූං රූං ගාල සද්දයක් ඇහෙන්නෙ? උබලගෙ ගෙවල් වල ඉන්න පූසොන්ගෙත් එහෙම වෙනවද?
  14. emoboy

    වාහන_හොරු

    මචන් මෙන්න මේ post එක මීට කලින් elakiri එකේ දාල තිබ්බ එකක්. කවුද මචන් මේක දාල තියෙන්නෙ? මට මෙයාව පොඩ්ඩක් හොයාගන්න බැරි වෙයිද? මට පොඩි එවල් ටිකක් තියනව දැනගන්න මෙන්න මේ LINK එක
  15. emoboy

    මල_පනින_කොල්ලා

    මල_පනින_කොල්ලා ane manda bn
  16. emoboy

    A/L 2nd Shy_කරන්න හිතන්_ඉන්න_එවුන්ට

    A/L_විභාගේ දැන් A/L කරල කෙල වෙලාද නැද්ද කියල තමන් සාමන්යෙන් තේරුන් අරන්නෙ ඉන්නෙ. සමහර අය 2nd shy කරන්න හිතන් ඉන්නව ඇති. class යනවත් ඇති. ඒ යන්නෙ ඊලග පාර තමන්ගෙ ලොකු අරමුණක් ඉෂ්ට කරගන්න නම් පොඩ්ඩක් මේකත් බලන්නකො නිකන් ඉන්න එකේ. දැන් කට්ටියට ඉස්කෝලෙ යන්න නෑ. දවස් 3ක් class යන්න විතරයි තියෙන්නෙ...
  17. emoboy

    Rep_ගැන

    කොල්ලනේ... මොනවද බන් මේ rep++ කියන්නෙ? කොහොමද ඒව දාන්නෙ? මම මේ ලඟදි එලකිරියට ආවෙ. එක ක එවුන්ගෙ thread බැලුවහම ඕක තියනව. rep දැම්ම. rep කැපුව. මොකද්ද බන් ඒ? දාන්නෙ කොහොමද ඕව?

    No contents