මචංල lap එකක් තියනව PC එක stuck වෙනව programs open කරන්න බෑ.හෙන වෙලාවක් යනව open වෙන්නත්. අද උදේ තමා ආවෙ. මේකෙ adobe acrobat professional කියල මොකද්ද PDF case එකක් install කරල තිබ්බෙ අර PDF reader එක නෙමේ. ඊට පස්සෙ මම ඒක remove කළා. ඊට පස්සෙ ආයෙ restart කරාට පස්සෙ popup message එකක් එනව...