ඇදිරි නීතිය ලිහිල් කරපු එකට අකමැති නම් කරුනාකරලා ගෙදර ඉන්න බාධාවක් නෑ
ඇදිරි නීතිය ලිහිල් කරපු එකට කැමැති නම් ආරක්ශාකාරී විදිහට තමන්ගේ රාජකාරි වල යෙදෙන්න බධාවක් නෑ
ඡන්දයට අකමැති නම් ,අනාරක්ෂිත නම් ඡන්දය දෙන්න යන්න එපා .. බධාවක් නෑ
ඡන්දයට කැමැති නම් ආරක්ශාකාරී විදිහට ඡන්දය දෙන්න යන්න .. බධාවක්...