තව අය ඉන්නවා කියලා කියන්නෙත් ඉපදිලා මේ වෙනකන් අහපු, දැකපු, දැනිච්ච දේවල්නේ.
ඉපදෙනවා, මැරෙනවා කියලා එකක් වෙනවා.. කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සෙනේ.
නැහැ. සංඛතය (පරමාර්ථයට විරුද්ධ නිච්ච, අත්ත, සුඛ ලක්ෂණ තියෙන මේ අත්විදින ලෝකය) ඇතුලේ තමයි objective, subjective කියලා දෙකක් ගැන කතා කරන්න පුලුවන්...