1. Blair Solari

    කට පරිස්සම් කර ගනිමු!

    මනෝ ලෝකවල තමයි හැමෝම ඉන්නේ.
  2. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    විදින වෙලාවට විදින්න. භාවනා කරන වෙලාවට භාවනා කරන්න.
  3. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    කම්මැලි නොවී භාවනා කරන්න ඉතින්. 😤 දවසට පැය 2 භාවනා කරන්න වෙන් කරන්න බැරි කමක් නැහැනේ.
  4. Blair Solari

    Happy New Year Machan Laaaaaaaa

    එසේම වේවා!
  5. Blair Solari

    Unhappy New Year!

    එසේම වේවා, මහල්ලෝ!
  6. Blair Solari

    2026 ⁣උබලාට එලකිරිම වේවා!

    එසේම වේවා, අන්කල්!
  7. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    විශේෂ අදහසක් නැ. ආනාපානසතිය වඩනවා, තාම උපචාර සමාධි මට්ටමකට ආවේ නැහැ. Happy new year!
  8. Blair Solari

    සුබ නව වසරක් එළකිරි වැසියනි ! 2026 🥃

    එසේම වේවා, අන්කල්!
  9. Blair Solari

    Muna tikak danawa wage

    පෝන් එක පාරේ වැටිලා, ඒක උඩින් ලොරියක් ගියා. password browser එකේ නිකන් save කරලා තිබ්බේ.
  10. Blair Solari

    Muna tikak danawa wage

    check vitamin D
  11. Blair Solari

    Oral and Maxillofacial

    up
  12. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    පංචස්කන්ධයේ අවුලක් නැහැනේ? රූපය (පරමාර්ථය) කොහොමද තියෙනවා/ නැහැ කියන්නේ? It is what it is නේ. පංචඋපාදානස්කන්ධයනේ සංඛතය ලෙස අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගෙන ලෝකය වෙන්නේ. එතනනේ ඔය තියෙනවා/ නැහැ.. කතා තියෙන්නේ.
  13. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    ආනාපානසති උග්ග්‍රහ නිමිත්තට එන්නේ මොකක්ද? උපචාර සමාධියේ ඉදන් විදර්ශනාවට යන්න පුලුවන්ද සිහිය පටිභාග නිමිත්ත තුල ම බැස ගෙන තියෙද්දී?
  14. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    සන්නාවෙන් අල්ලනවා.. කියන්නේ? imho, අල්ලන්නේ දිට්ටියෙන්, එතන කොහොමත් නිච්ච, අත්ත, සුඛ සංඤා තියෙනවා.. උදා: කටට්කින් අනින ස්ඵර්ෂ වේදනාව ගන්න.. ඕක දුක, සැප, මධ්‍යස්ථ, පැපොල්.. කිසිම විදියකින් ගන්න බැහැ කියලා අරමුණ දිහා බලන් හිතනවා.. කියලා ගන්න. මොකක්හරි මට්ටමෙන් හම්බෙලා නිසානේ එහෙම හිතන්න...
  15. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    ඔව්. විදර්ශනා category එකට යන්නේ. හරි ඵල (ධර්මාවබෝධය) නෙලා ගන්නනම්, සතර සතිපට්ඨානය ගැන ඉගෙනගෙන ඒ අනුව කරන්න. හොදට ධර්ම දේශනාත් අහන්න. චිත්තානුපස්සනාව? ------ Post added on 1767137177
  16. Blair Solari

    ☸︎ ඇයි හදිස්සි... නිවන් දකින්න ☸︎

    කතන්දර තමයි ඔක්කොම. ඒත්, කතන්දර වලයි බන වලයි වෙනසක් තියෙනවා. ඔය හැම සූත්‍රයකම වචන අර්ථයට එහා පෙන්නන දිශානතියක් තියෙනවා, ඒ පෙන්නන පැත්ත සිහියෙන් දැකලා, ඒ පැත්තට ගියොත් තමයි විදර්ශනාව trigger වෙන්නේ. යෝනිසෝ මනසිකාරය වෙන්නේ. නැත්තම් වෙන්නේ කියවලා, මොකක් හරි තේරුම් ගන්න එක. මන් දන්න නිවන...
  17. Blair Solari

    ☸︎ ඇයි හදිස්සි... නිවන් දකින්න ☸︎

    කොහොමද දැන් ඕක (නිවන) දකින්නේ?

    No contents