ප්රශ්නේ එන්නේ දකින්න කලින්.
නිවන් දකිනවා කියන්නේ, ධර්මාවබෝධයනේ.
ධර්මාවබෝධයට පත් වෙන, විදර්ශනාව වැඩෙන, යෝනිසෝ මනසිකාරය පිහිටන අරමුණ "නිවන" (සංඛත දෙයක්) වෙන්න බැරි කමක් නැහැනේ?
ඇත්තටම දැක්කට පස්සෙත් ප්රශ්න එන්න බැරිද?
I mean, සෝවාන් කෙනෙක්ට සැකය, ප්රශ්න එන්න බැරිද? @ek_rosh
නිපුන් අන්කල්නම්...