1. jhnnwp

    ප්‍රාදේශීය සභා වල ජරාව කන TO ලා...

    ප්‍රාදේශීය සභා වල ජරාව කන TO ලා එළවන්නේ නැද්ද NPP උන්? ඕකයි කියන්නෙ අල්ලසට තිත තියන්නෙ නැති තාක් රට වල පල්ලට... දේශපලුවන්ටත් වඩා භයානක, මේ රාජ්‍ය යාන්ත්‍රණයේ වයස 60 වන තෙක් ලැගල ඉන්න අල්ලස් කප්පිත්තො ටික. මොකද ආණ්ඩු මාරු උනාට මුන් ඉන්නෙ තවම රාජ්‍ය සේවයේ... https://www.ciaboc.gov.lk/
  2. jhnnwp

    slt portal/App eke?

    Bill eka wada natha buffer wenawa... Add-on wada natha... kumakda arbudaya?
  3. jhnnwp

    Kumburu karana un wareu...

    Me technique eka lankawe karanne nadda?
  4. jhnnwp

    Kohomath gov services eke...

    Godak ayage wesmuhunu nogalawana thaak kauru rata katanna awath sorry thamai. Aththa thiththai, eth aththai
  5. jhnnwp

    Kitaya 6 ithiri ewa...

    Kitaya 6 ithiri ewa thawama Torana eken upload karanne naththe ai? @Kalegana
  6. jhnnwp

    Thawath Embassy heluwak eliyata...

    Mewa thamai aththa diplomatic/gov services wala inna un deshapaluwo gawa dekata namila, un nathi than wala minussunta salakanne mehemai, mehema ungana hoyanne nahane mokekwath ai un lankawe nathuwa wena lokekin apu unda?
  7. jhnnwp

    Awidina gas

  8. jhnnwp

    Meka balapalla...

  9. jhnnwp

    Trump ta meka pennapan

  10. jhnnwp

    ටිකිරි නිලමේ

    මේ ටෙලිය youtube නැද්ද? ( 1994/1995 )...
  11. jhnnwp

    Who will be the next in 2029?

    ?
  12. jhnnwp

    ගම් වල රාජ්‍ය සේවකයින්ට අමතරව...

    ගම් වල රාජ්‍ය සේවකයින්ට අමතරව ඕපදූප බෙදන සමිතිවල රිංගන්ඉන්න ගෑණුත් ග්‍රාම සේවකල උදව්වට අරන්ද ඉන්නෙ? මෙහෙම ගියොත් හොඳට තියෙයි නේද? මෙහෙම list හැදුවොත් ඒවගේ විනිවිදභාවය කොහොම එකක් වෙයිද? මෙහෙම රාජ්‍ය බාහිරින් වෙන ගෑණු දාගෙන වැඩ කරන ග්‍රාම සේවකල ගැන හොයන්නෙ නැද්ද? සමහර ගෑණු තමයි ග්‍රාම සේවකලට...
  13. jhnnwp

    ඇයි පාසැල් ජනවරියේම පටන්ගත්තෙ නැත්තෙ?

    ඊසාන දිග මෝසම එනවා කියල දැන දැන ඇයි මේ සති 3 ත් ළමයින්ට ඉන්න දුන්නෙ නැත්තෙ?
  14. jhnnwp

    මෙහෙම වෙන්නෙ නැද්ද ?

    මෙහෙම වෙන්නෙ නැද්ද ? ග්‍රාම සේවකල කරන වැරදි, ප්‍රා. ලේකම්ල ල රකිනවා, ප්‍රා. ලේකම්ල කරන වැරදි, දි. ලේකම්ල රකිනවා...
  15. jhnnwp

    දූෂිත නිලධාරීන්...

    දූෂිත නිලධාරීන් සාක්‍ෂි ඉතුරු කරනවද ගහපු ගේම් වල? මුන් මේ කල්ලි ගැහිල දූෂිත වැඩ කරල, ඒවගේ ලිපි ගොනු office වල තියල යයි කියලද උඹල හිතන්නෙ? ඕකුං බහුතරේ ඕව අස්ථානගත කරනවා, එක්කො මරුවෙනකොට personal file වලින් අරං යනවා. මෙහෙම උන්ව කොහොමද අල්ලන්නේ?
  16. jhnnwp

    Horu

  17. jhnnwp

    නිලධාරී කල්ලි තියන තාක් මේ රට හදන්න බැහැ...

    නිලධාරී කල්ලි තියන තාක් මේ රට හදන්න බැහැ. එන එන ආණ්ඩු මේ නිලධාරී කල්ලි වල ගොදුරු විතරයි. මේ කල්ලි දාමයක් සේ පවතින්නේ කොටින්ම දූෂණ/අක්‍රමිකතා ගැන හොයන දේවල් යට ගහන්න මේ උගත් වරප්‍රසාදිත කල්ලි හැඩගැහිල ඉන්නේ. මොවුන් තම කල්ලි වල උන්ගේ වැරදි සම්බන්ධ වාර්ථා කිරීම් පවා එකිනෙකා බේරා ගැනීම අරමුණින්...
  18. jhnnwp

    මොකද අනුර සහෝදරය මේ වෙන්නෙ?

    ඇත්තටම රටේ ජනාධිපති අනුර සහෝදරය නේද? ඒක එහෙම නම් ඇයි අනුර මේ පක්‍ෂයේ ඇතුලෙ උන් ගැන තරාතිරම නොබලා ඒ අවස්ථාවෙම ක්‍රියාත්මක නොවෙන්නෙ? ගොඩක් උන් හානවා, අනුර හදන්න දඟලනකොට, දෙපැත්තට ඇදිල්ලක් යන්න නම් රටට ජනාධිපති කෙනෙක් ඕන නැහැනේ? මොකද මෙහෙම වෙන්නෙ?
  19. jhnnwp

    ඒකාබද්ධ විපක්‍ෂ කියන්නෙ මොකද්ද?

    ඕක අස්සට සාටකේ උන් රිංගගෙන මොකද්ද කරන්නෙ? එතකොට සාටකේ උන් දීපු ගේම් හොඳයිද? අන්තිමට සාටකේ රිංගවගෙන උන්ගෙන්ම පාර වදිනකොට කොහොමද? ඒකාබද්ධයේ සාටක නොවන උන්ට මේව හිතෙන්නෙ නැද්ද? එහෙම නැත්තං දැන දැන හොර සාටක කරේ ඔතා ගන්නවද?

    No contents