NPP යට රාජ්ය සේවයේ දැනට ඉන්න දූෂිතයෝ කොහොමද කියල බලන්න වෙන්නෙ බලය නැති උන දවසට, එතකං රාජ්ය සේවෙ ඉන්න දූෂිතයෝ NPP එකට ප්රසස්ති ගයයි, බොරු මූණ දාගෙන අවංකයන් ලෙස පෙන්වයි. අන්තිමට ජනතාවත් රැවටිලා, ජනතාව කතිරෙ ගහපු NPP යත් රාජ්ය සේවෙ ගේම් දුන්න උන්ට රැවටිලා. ඇත්තටම මේ කල්ලියක් දූෂිත රාජ්ය සේවය...