1. jhnnwp

    ලංකාවෙම සභා ටිකේ කොච්චර ගේම් යනව ඇද්ද? ගෙන්නමු හැම එකාම...

    ලංකාවෙම සභා ටිකේ කොච්චර ගේම් යනව ඇද්ද? ගෙන්නමු හැම එකාම... අධිකරණ ක්‍රමයකට ගෙනියන්න විදියක් හැදෙන්නම ඕන ඉක්මණින් COPE එකේ, එතකොට මේ හැමෝම filter වෙයි.
  2. jhnnwp

    COPE එකට ගෙන්නන...

    ප්‍රශ්න කරද්දි දෙන උත්තර වලින් පේන්නෙ රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරේ මෙලෝ දෙයක් හොයන්නෙ බලන්නෙ, කියවල බලන්නෙ නැතුව, කාගෙ හරි බලපෑමට කෝල් එකට වැඩ කරන මිනිස්සු වගේ, මෙහෙම වගකීමක් නැති මිනිස්සු රාජ්‍යට සේවය කරයිද හරියට? අනිව මෙතනින් අධිකරණ මාර්ගයට දාන්න ක්‍රමයක් හැදෙන්නම ඕන, නැත්තං මේ කට්ටිය කවදාවත්...
  3. jhnnwp

    COPE එකේ හාවො වගේ හිටියට...

    gov service වල නෝන, මහත්තුරු cope එකේ හාවො වගේ හිටියට A/C office වල මිනිස්සුන්ට වෙනම ජාතියක් දාන්නේ... cope එකේ අහිංසකා වගේ ඉන්නව නේද? office එක්කට වැඩක් කරගන්න යන මිනිස්සු කොච්චර බයිට් කරනවද?
  4. jhnnwp

    Current thiyanawa da?

    Menna mun kapuwa... :(
  5. jhnnwp

    බදු ගැන කතා කරන්න කලින්...

    බදු ගැන කතා කරන්න කලින් ඒ බදු සල්ලි වැරදි විධියට භාවිතා කරපු රාජ්‍ය සේවෙ උන්ට දඬුවමක් ලෙස උන්ගෙ වත්කම් රජයට ගන්න බැරිද? මොකද බදු සල්ලි උන්ට ඕන විධියට නාස්ති කරන්න නෙමෙයිනෙ මිනිස්සු බදු ගෙවන්නේ COPE එකට ගේන උන්ට වැරදි වලට දඬුවම් දෙන්නෙ කවද්ද ?
  6. jhnnwp

    15% tax එක වලතරට...

    15% tax එක වලතරට බලපාන්නෙ කෙසේද?
  7. jhnnwp

    COPE එකට...

    රාජ්‍ය සේවෙ ඉන්න ඔක්කොම දූෂිතයෝ ගේන්න ඕන, එතැනින්ම අධිකරණ ක්‍රියාමාර්ග වලට යවන්න ක්‍රමවේදයක් හැදෙන්නත් ඕන, එහෙම නොවුනොත් මේ සෙල්ලම ආයෙත් රාජ්‍ය සේවෙ ඉන්න උන් පුටුවලට ගිහිං කරනවා, දේශපාලුවන්ගේ කීමට රටේ සල්ලි කාබාසිනියා කරපු උන්ව දිගටම මහජනයාට හෙළිදරව් කරන්න ඕන...
  8. jhnnwp

    Mathakada celtell

  9. jhnnwp

    විශේෂ වරප්‍රසාද වලට ඉඩ නොතැබිය යුතුයි...

    අද අධිකරණය තුල වෙඩි තැබීමෙන් රටම උගතයුතු පාඩම, කිසිම පුද්ගලයෙකුට සිය රැකියා භූමිකාව හෝ එහි වරපරසාද භාවිතයෙන් සෝදිසි කිරීම් වලින් රිංගාගෙන යාමට ඉඩ නොතැබිය යුතුය යන්නයි. සතුරා කුමන වෙසක් හෝ ගෙන සිය ප්‍රහාර ක්‍රියාත්මක කළ හැකි හෙයින්, සැමට සමාන නීතියක් ඇති රටක පුද්ගලයන් සෝදිසි කිරීම් ද එක් එක් අයට...
  10. jhnnwp

    Equality illanawa Lol

    Pirimi karana wada dunnama duwanawa, lol
  11. jhnnwp

    Annually debit card fee?

    Umbalageth kapala da? Yako kalin kapuwe digital banking fee witharane...
  12. jhnnwp

    රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් කපල, මහල දෙන ඒව...

    රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් කපල, මහල දෙන ඒව... ආණ්ඩුවට ඇඳගන්න කලින් දැනගන්න වෙයි. ලෙන්ගතු වගේ හිටියට, හැමෝම ලෙන්ගතු නැහැ.
  13. jhnnwp

    පළාත් පාලන කතිරෙන් බහුතර ආයතන කවුරු ගනීද?

    පළාත් පාලන කතිරෙන් බහුතර ආයතන කවුරු ගනීද?
  14. jhnnwp

    TEMU shopping?

    TEMU shopping delivery fast da? credit/debit card transaction safe da?
  15. jhnnwp

    ඇයි මේවගේ ගණන් අඩුවෙන්නෙ නැත්තෙ?

    දැන් ගොඩක් උන් ssd use කරලත්, ඇයි HDD වල price අඩු නැත්තෙ? https://www.barclays.lk/items.asp?Cc=34&iTpStatus=1&Tp=&Bc=
  16. jhnnwp

    රාජ්‍ය සේවකයෝ...

    පඩි වැඩිකරල දුන්නට, නව බඳවා ගැනීම් කරාට බොක්කෙන් මිනිස්සුන්ට වැඩ කරයිද? පිළල විදිහට අරටුවටම බැහැපු, මුලත් කුණු උන මජර සිස්ටම් ඕවගෙ උන් හදාගෙන තියෙන්නෙ, එකෙක්ගෙ වරදක් අහු උනොත් රකින්න රොත්තක් හදාගෙන ඉන්නෙ, මෙහෙම තැනක් පඩි වැඩි කරා කියල හැදෙයි ද? පය බරවායට පිටිකර බෙහෙත් බදිනවා වගේ වැඩක් නේද?

    No contents