එහෙම උන් ඉන්නව නම්, උඹල සාක්ෂිතියාගෙන වැඩකරපල්ලා මොන ලොක්කා, සොක්කා මොක කීවත්, අන්තිමට සාක්ෂි තමයි තියෙන්න ඕන, digital evidence තියාගැනීම වැදගත්, චක්රලේකන වලට පිටිං, ආයතන සංග්රහයට පිටිං, රටේ ව්යවස්ථාවට පිටිං උඹල වැඩකරලා තිබුණොත් එහෙම උඹලට සොරිතමා,
අන්තිමට ලොක්කො කියන්නෙ නැහැ උන් තමයි එහෙම...