1. jhnnwp

    tuition නවතමු!

    සිරාවට ළමයි මාර විදියට මේ නිසා stress වෙන්නෙ, school වලට අමතරව rest ඕන ළමයින්ට, tuition කඩදාගෙන ඉන්න උන්නන් කරන්නෙ සූරගෙන කෑමයි. ඒවගෙන් උන්ගෙ හීන fb දාන එකනෙ. ඇත්තටම සමාජෙට වෙන්නෙ ලොකු damage එකක් මේ school වලට අමතරව ළමයි tuition කඩ වල තවත් මානසික පීඩනයට ලක්වෙන එක. මොකද කියන්නෙ?
  2. jhnnwp

    ඇතැම් NPP දිනපු සභාවල...

    ඇතැම් NPP දිනපු සභාවල ක්‍රියාකලාපයන් ගැන ඔබ තෘප්තිමත් ද? සමහර තැන් වල පොට්ටුවොන්ගේ, සජබයියෝන්ගේ හොරකං එහෙම්මම යනවා, ඒවට no action මේව නොදැක්ක වගේ ඉන්නද සභාවට යන්න මිනිස්සු පත්කරේ? අනුර මොනව කීවත් මුන් අනුරගෙ සායම යවනවා...
  3. jhnnwp

    පරණ වැරදි වහගන්න හිතාගෙන NPP යට...

    පරණ වැරදි වහගන්න හිතාගෙන NPP යට set උන උනුත් ඉන්නව ලංකාවෙ අතරින් පතර, මුන්ව කොහොමද NPP එකේ ඉහළ ස්ථරයෙන් filter කරන්නෙ? සමහර ගම් වල හිටපු හැම ආණ්ඩුවලින්ම වංචනික දේවල් කරගෙන, දැන් NPP එකේ වගේ හැසිරෙන උනුත් ඉන්නවා, මෙහෙම උන් NPP යත් ගඳ ගස්සල මාරුවෙන්නෙ නැහැ කියල sure ද?
  4. jhnnwp

    සහෝදර අනුර වරද්ද ගත්තොත්...

    ඒකට ලොකුම හේතුව වෙන්නෙ රාජ්‍ය සේවෙ ඉන්න උන් ඕනවට වඩා විස්වාස කිරීමට යාම, මොකද රාජ්‍ය සේවෙ ගොඩක් උන් පරණ වැරදි වල ගෑවිලා ඉන්න උන්
  5. jhnnwp

    Will increase DOGE?

    https://www.cnbc.com/2025/07/01/tesla-shares-tumble-after-trump-says-doge-should-look-at-elon-musks-subsidies.html
  6. jhnnwp

    Keep questioning...

    Questioning any government agent with law, in SL also need this kind of People
  7. jhnnwp

    මේව නැද්ද දැන්?

  8. jhnnwp

    AKD වෙනස් උනාට...

    NPP එකේ සමහරු පරණ දේශපාලන සංකෘතියේම යමින් පවතිනවා... පෝයට පන්සල් ගානේ, එක එක විහිලු, අනුර වෙනස් පැත්තක් ගැන හිතත්දී, ඇයි මුන් පරණ ගමනෙම යන්නෙ? මේක මාර විහිළුවක් වෙනව මෙහෙම ගියොත් නම්, ගම් වල පත්වුන උන් පරණ හිටපු උන්ගෙ වැරදි අල්ලනව වෙනුවට, ඒව ගැන දැන් මීක් නැතුව ඉන්නව. අනුරගෙ සැලැස්ම බිම්මට්ටමේ...
  9. jhnnwp

    රාජ්‍ය සේවෙ උන් කියන ඕන බොරුවක් පිළිගන්න...

    රාජ්‍ය සේවෙ උන් කියන ඕන බොරුවක් පිළිගන්න ඕන කියලද උන් හිතාගෙන ඉන්නෙ? ගොඩක් උන් හැසිරෙන්නෙ එහෙමයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව වැඩ කරන උන් එමටයි. මුන් හිතන් ඉන්නෙ මිනිස්සු මෝඩයො කියලද? කවද්ද මේ උද්දච්චකන් පිරිච්ච රාජ්‍ය සේවෙ නැති වෙන්නෙ?
  10. jhnnwp

    ඇයි NPP එක තවම?...

    ඇයි NPP එක තවම ගරු කියන කෑල්ල පාවිච්චි කරන්නෙ? ගොඩක් තැන්වල මිනිස්සුන්ට වඩා නිලධාරීන් තමයි ඕක use කරගෙන butter ගාන්නේ හැමතැනම.
  11. jhnnwp

    තෝරාගත් පිරිසකට රැකවරණය දීමෙන්...

    තෝරාගත් පිරිසකට රැකවරණය දීමෙන් ඕනෑම ආණ්ඩුවකට කෙළවෙන බව, වත්මන් ආණ්ඩුවත් සිහියේ තබාගත යුතුයි! ඉතිං තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගතයුතුයි!
  12. jhnnwp

    ජනාධිපති සහෝදරයා රාජ්‍ය සේවකයින් ඇමතුවට...

    දැනටත් රාජ්‍ය සේවෙ උන් කල්ලි ගැහිල ගේම් එක යන්නෙ අන්තිමට උන් ගහන ගේම් ඔක්කොම යන්නෙ අනුර සහෝදරයාගේ කර උඩින්, NPP එකට කියන්න තියෙන්නෙ හිටපු ආණ්ඩුවලට කඩේ ගියපු රාජ්‍ය සේවෙ උන් තාම ගේම් එකේ ඉන්නෙ කියන එක ඔලුවෙ තියාගෙන වැඩ කරේ නැත්තං සොරි, ගොඩක් තැන් වල අදටත් උන්ගෙ හිතුමනාපෙට පෙර පරිදි වැඩ, මෙහෙම...
  13. jhnnwp

    මේ රටේ විධායක ශ්‍රේණියේ උන්ට...

    මේ රටේ විධායක ශ්‍රේණියේ උන්ට හිතෙන හිතෙන වෙලාවට වැඩට එන්න, යන්න දෙන එක නතර කරන්න ඕන නේද?
  14. jhnnwp

    උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?

    රාජ්‍ය සේවයේ බහුතරය උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි? තමන් මහජන සේවයට කැපවෙලා ඉන්නෙ කියන එක ගොඩක් උන්ට අමතක වෙලා වගේ හැසිරෙන්නෙ, ගහගන්න වගේ මිනිස්සු එක්ක කතා කරන්නෙ, මෙහෙම කොහොමද රාජ්‍ය සේවයක් හැදෙන්නෙ?
  15. jhnnwp

    ඇතැම් ප්‍රාදේශීය සභා වල හිටපු...

    NPP ය බලය ගත් ඇතැම් ප්‍රාදේශීය සභා වල හිටපු ලේකම්වරුම තියාගෙන ඉන්නෙ ඇයි වෙනස් නොකර? ඔවුන් පැරණි සභාවල දූෂණ/වංචා වලට සම්බන්ධයි නම්?
  16. jhnnwp

    Google Satellite Map?

    Google Satellite Map එක ලඟදි update වෙලා නැහැ නේද? මොනවද Google Satellite Map එකට අමතරව ඉක්මණින් update images දෙන්නෙ?
  17. jhnnwp

    වත්මන් ආණ්ඩුවට අද්දැකීම් නොමැති වීම, දූෂිත නිලධාරීන්ගේ නොමග හැරීමට පාලමක් ද?

    වත්මන් ආණ්ඩුවේ බහුතරයක් දෙනාට අද්දැකීම් නොමැති වීම, දැනටත් රාජ්‍ය සේවයේ සිටින දූෂිත නිලධාරීන්ගේ නොමග හැරීමට වැඩි ඉඩකඩක් තිබිය හැකි නේද? පැවති රජයන් සමග ඉහළ සිට පහළට දූෂිත කටයුතු වල යෙදුන නිලධාරීන් අදටත් රාජ්‍ය සේවය තුල, අමාත්‍යංශ, පළාත් සභා, පළාත්පාලන යන ස්ථරයන්ගේ සිටින විට ඔහුන්ගේ නොමගහැරීම වලට...
  18. jhnnwp

    ජනාධිපති සහෝදරයාගේ අවධානයට!

    පැවති පාලත් පාලන මැතිවරණයෙන් පසු NPP බලය සහිත පිහිටවා ඇති සභා වල, පැවති අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින පැමිණිලි සම්බධයෙන් ක්‍රියාත්මකවීම් මන්ධගාමීව පවතී, අදටත් පැවති පාලනයට නතුව සිටින නිලධාරීන් මාරු කිරීමක් නොමැති වීමෙන් හා ඔවුන්ගේ පැවති දූෂිත පාලනයට පක්‍ෂපාතී වීම මෙම සභාවල අක්‍රමිකතා වලට...
  19. jhnnwp

    NPP දිනපු ප්‍රාදේශීය සභා...

    දැන් ප්‍රාදේශීයව හොරාකාපු උන්ව අල්ලන්න පටන් ගත්තද? තෝරු, මෝරු උඩින් ඇල්ලුවට, ප්‍රාදේශීයව යටිං ඉන්න උන්ව අල්ලන්නත් පටන්ගන්න ඕන. උන්ට කල් දීම විහිං කෙලවා ගැනීමකි.
  20. jhnnwp

    ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල...

    ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල රජයට අයිති ඉඩම් ලේඛනයක් නඩත්තු වෙනවද? එහෙම වෙන්නම ඕන රජයට අයත් රක්‍ෂිත, මුඩුබිම්, රජයේ ගොඩනැගිලි, ඉදිකිරීම් මේව ලැයිස්තු ගත වෙන්න ඕන, සමහර හිටපු ප්‍රා.ලේ. ල එකතු වෙලා තමයි රජයේ දේපළ වලට ෂොට් එක දීල තියෙන්නෙ, මේව හොයන්න ඕන, ගොඩක් ගේම් වල ග්‍රාම නිලධාරිලත් ඉන්නවා...

    No contents