1. jhnnwp

    තවම මෙයා සේවා දිගුවෙද?

    Treasury Secretary given one-year extension https://mawratanews.lk/news/treasury-secretary-given-one-year-extension/
  2. jhnnwp

    රටේ මිනිස්සුන්ගේ ඉතුරුම් තැන්පතු...

    මේ TIN කතාවයි 10% withholding කැපිල්ලෙ කතාවෙන් පස්සෙ අඩු වෙලාද? තිබ්බ savings, fixed වලින් මිනිස්සු සල්ලි අයින් කරගෙනද? මේ වැඩෙන් මිනිස්සුන්ට ඉතුරුම් එපා කරවන එක නෙමෙයිද වෙන්නෙ? අනික ID number එක TIN එකක් නැතුව tax වලට use කරන්න බැරි ඇයි IRD එකට?
  3. jhnnwp

    Best Neurosurgeon In Sri Lanka?

    Who?
  4. jhnnwp

    Kandy - Neuro Surgeon?

    නුවර කවුද හොඳම Neuro Surgeon ඉන්නෙ?
  5. jhnnwp

    Tuition දෙන උන්ගෙ...

    Tuition දෙන උන්ගෙ නම් වල යටිං ගහල තියන කෑලි ඇත්තද? නොරුද? කියල හොයන්න නියාමනයක් නැහැ නේද? මෙහෙම කරොත් අම්බානක් උන් අල්ලන්න පුළුවන් හොර උපාදි කාරයෝ marketing වලට නමට යටිං බොරුව දාන. මේව ඉක්මණින් නියාමනය වෙන්න ඕන දේවල් තමා...
  6. jhnnwp

    WISE help?

    Already WISE link karala thiyana Local bank account ekaka, bank ekai, account number maru nokara, branch eka maru kaloth, ayeth bank eka recipient walin add karanna ona da? naththan parana bank account number ekatama transfer kaloth aulak wenawada? branch eka witharak maru kaloth?
  7. jhnnwp

    Waterproofing paint?

    interior/exterior wall dekatama OK mokadda?
  8. jhnnwp

    මේක ගලවන්න කරකවන්න ක්‍රමයක්?

    මෙන්න මේ hose එකක් තියනවා අතින් කැරකුවට ගැලවෙන්නෙ නැහැ, තදට මොකෙකින් හරි අල්ලන්න බයයි කඩල යයි කියල, කොහොමද ගලවන්නේ? easy method එකක් තියනවද?
  9. jhnnwp

    එක එක නිව්ස් එළියට එනවා...

    ඉදිරි අවුරුදු 5 යනකොට අමතක වෙයිද?
  10. jhnnwp

    රාජ්‍ය සේවයේ යථාර්තය...

    රාජ්‍ය සේවයේ යථාර්තය නම් උන් උන් එකිනෙකා සිය වැරදි යටගසා ගනිමින්, එකිනෙකාට පක්‍ෂව විමර්ශන සිදු කරගනිමින්, මහජනයාට කොකා පෙන්වමින්, ආණ්ඩුව නොමග යවමින්, උන්ගේ වරප්‍රසාද, උසස්වීම් ලබාගැනීම උදෙසා පමණක් ආත්මාර්ථයෙන් කටයුතු කරන සහකම්පනයෙන් තොර කොට්ඨාසයක් වීමයි. ආණ්ඩුවේ දෑස් වලට වැලිගසමින් සේවයක් දෙන...
  11. jhnnwp

    CEB eke un ahapalla...

  12. jhnnwp

    මේ දවස්වල හිටපු දේශපාලුවන්ගේ...

    මේ දවස්වල හිටපු දේශපාලුවන්ගේ බත්බැල රාජ්‍ය සේවකයෝ එහාට මෙහාට ලියුම් ගහ ගන්නවා උන්ගෙ කල්ලි වල වැරදි යටගහගන්න, ළඟදි එන්න තියන පළාත් පාලන කතිරෙට කලින්, ඇත්තටම මෙහෙම උන් රාජ්‍ය සේවයට පිළලයක්.
  13. jhnnwp

    ඇයි GMOA එකෙන් අහන්නෙ නැත්තෙ?

    PP ත් කරනකොට ඔහොම ඉල්ලන එක අසාධාරණයි නේද කියල?
  14. jhnnwp

    පඩි වැඩිකරව් ගාගෙන ඇඹරෙන උන්ට...

    පඩි වැඩිකරව් ගාගෙන ඇඹරෙන උන්ට ඕන නැටුමක් නටාගන්න කියල, ආණ්ඩුව භාණ්ඩ හා සේවා මිල පහත හෙලන්න ක්‍රම යොදන්නයි ඕන, එතකොටයි බලේ දුන්න බහුතර ජනයාගේ පොදු සෙත සැලසෙන්නේ, නැත්තං එකෙක්ට වැඩි කොරොත් එකා එකා වැඩිකරව් ගාගෙන දඟලනවා, අන්තිමට පඩි වැඩිවෙන එක බලාගෙන කඩකාරයෝ බඩු වැඩි කරල, කෙළවෙන්නේ බදු වැඩියෙන්...
  15. jhnnwp

    මොන ආණ්ඩුව ආවත්...

    මොන ආණ්ඩුව ආවත් දූෂිත රාජ්‍ය යාන්ත්‍රනය මට්ටු නොකරන තාක්කල් ඒ ඒ ආණ්ඩුවට දූෂණ වංචාවට වැට බඳිමින් අපේක්‍ෂිත ඉල්ලක සපුරා ගැනීමට ඉඩ නොදෙනු ඇත. රාජ්‍ය සේවය අවංකව හැදෙන තෙක් බලා සිටියහොත් සිදුවන්නේ මිනිසුන් 2/3 බලයක් ලබා දී, දූෂණ වංචා වලට එරෙහිව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ ආණ්ඩුව, රාජ්‍ය නමැති...
  16. jhnnwp

    බොහෝ අවස්ථා වල, ඇයි රාජ්‍ය නිලධාරින්...

    ඇයි බොහෝ අවස්තා වල, දූෂණ වංචා වලදී රාජ්‍ය නිලධාරින් තවත් නිලධාරින් රැකීමට උත්සහ දරන්නේ? මේක ලොකු අවුලක් කෝල් එකෙන් විමර්ශන යට යවගන්නවා වගේ සමහර උන්? මෙහෙම කොහොමද රටේ ප්‍රශ්න විසඳන්නේ? මේ මිනිස්සු අවංක නැතුව තමන්ගෙ සේවෙම උන්ගෙ වැරදි යටගහන එක නවත්තන්නෙ නැති තාක් මේ රටට :(
  17. jhnnwp

    පළාත් පාලන කතිරවරණයට පෙර...

    රටේ පළාත් පාලන ආයතන වල වැරදි ඔක්කොම COPE එකේ අදින්න තියෙන්නෙ, එතකොට මයිනගෙ කල්ලි expose වෙනව කතිරෙට කලින්, මිනිස්සුන්ට තම තමන්ගෙ ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා වල දූෂණ, වංචා කරපු උන් ගැන දැනගන්න පුළුවන්, එතකොට මොලෙන් හිතල කතිරෙ ගහන්න ඒක මිනිස්සුන්ට හොඳ අවස්ථාවක් වෙයි...
  18. jhnnwp

    පළාත් ඔක්කොගෙම පළාත් පාලන ඉන්න/හිටපු කොමසාරිස්ව ගෙන්නන්න ඕන...

    පළාත් ඔක්කොගෙම පළාත් පාලන ඉන්න/හිටපු කොමසාරිස්ව ගෙන්නන්න ඕන cope එකට, කොළඹ මහ නගර සභාවෙ වගේ තව කොච්චර ගේම්ස් ඇද්ද හැම පළාතකම, මතකද අර කුරුණෑගල රාජසභා කේස් එක එහෙමත් එළියට ගන්න ඕන...

    No contents