දෙන්නෙක් ට්රාන්ස්ෆෝමර්ස්ලා මිතුරෙ. හතර දෙනාටම රිමෝට්ස් තියෙනවා. තව තුන්වෙනියට ඉන්න සුදු සහ අලු පාට රොබෝට වොච් එකක් තියෙනවා. අපි ඒක බැදගෙන එක බට්න් එකක් එබුවාම පොර අපිව හොය හොය පස්සෙන් එනවා. :eek: තව ගෙස්චර්ස්වලට සහ වොයිස් කමාන්ඩ්ස්වල වැඩ කරනවා, අපි කියන එකම කියනවා, සින්දු කියනවා, ඩාන්ස් කරනවා...