1. Kolama

    වත්මන් ලෝක ආර් ථිකය

    මේ දවස්වල ලොක ආර් ථිකය ගැන හොද දැනුමක් තියෙන උන් පොඩ්ඩක් අපිවත් දැනුවත් කරහල්ලකො. :rolleyes: Google Bad නම් මෙහෙමයි කිව්වෙ. ලංකාව ගැන නම් කතාකරන්න දෙයක් නැති නිසා කතා නොකරම ඉමු. :cool: Here is a detailed clarification of the current economic situation in the world, specifically in the USA, UK...
  2. Kolama

    ChatGPT එයාලගෙ ජොබ්ස්වලට කෙලෝලා! දැන් එයාලා බල්ලො ඇවිද්දෝනවා! AC හදනවා!

    Technology used to automate dirty and repetitive jobs. Now, artificial intelligence chatbots are coming after high-paid ones. When ChatGPT came out last November, Olivia Lipkin, a 25-year-old copywriter in San Francisco, didn’t think too much about it. Then, articles about how to use the...
  3. Kolama

    ලංකාවෙ වයස 10-24 අයගෙන් 39%කට ඩිප්‍රෙෂන්!

    වයස අවුරුදු 10-24 අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් 39%ක් මානසික අවපීඩනයෙන් පෙළෙනවා - නව අධ්‍යයනය අධ්‍යයනයට අනුව වයස අවුරුදු 10-24 අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් 39%ක් මානසික අවපීඩනයෙන් පෙළෙනවා. ජර්මනියේ සමාජ මනෝචිකිත්සාව සහ මනෝචිකිත්සක වසංගතවේදය පිළිබඳ කීර්තිමත් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන්...
  4. Kolama

    මෙන්න පට්ට වන්ඩියක් (Brand New)!

    Royce Electric Car 2020 40KW 60km to 80km PER CHARGE FULL CHARGE IN 3HRS WITH MANY MORE OPTIONS Rs. 2,500,000 - Negotiable Advertisement: https://ikman.lk/en/ad/royce-electric-car-2020-for-sale-gampaha-5
  5. Kolama

    ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්ය වන වෘත්තිකයන්ගේ ලැයිස්තුව

    A new gazette notification has been issued making it mandatory for professionals from 14 categories to be registered with the Department of Inland Revenue. Doctors, Engineers, Chartered Accountants, Architects, and Attorneys-at-Law of the Supreme Court, among others, are on the list of selected...
  6. Kolama

    මහ බැංකුව හොර කම්පැනි අටක නම් කියයි!

    තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8ක් නම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර ඇත. පිරමීඩ යෝජනා ක්‍රමයකට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවා තිබේ. බැංකුවට ලැබුණු පැමිණිලි මත පහත සඳහන් ආයතනවල හැසිරීම් සහ/හෝ තහනම් යෝජනා ක්‍රම...
  7. Kolama

    වෙලාව රාත්‍රී 11:29යි - ගෙදර ආරක්ෂාව සහතිකයි!

    අහල පහක ගෙවල්වල බල්ලො කාලා වැටිච්ච තැන්වල නිදි. Well done boy! Keep up the great work!! :love: Update: 31-05-2023 වෙලාව හවස 5:20යි. අද දෙන්නම එකට මුර! කාලා කාල පාරෙ හැමතැනම කක්කා දදා යන බල්ලො වගේ නෙමෙයි, පූසෙක්ට වැඩක් බාර දුන්නාම!
  8. Kolama

    මේ කරත්තෙ උබලට මතකද?

    තව අපි පොඩි කාලේ අර පොඩි තෙල් පහන පත්තු කරලා වතුරෙ තිබ්බාම "ටොකො, ටොකො" ගගා යන බොට්ටු, කැප් රෝල් තුවක්කු එහෙමත් තිබුනා. මේක මම අද පොඩි එකාට ගත්තෙ. දැන් කලාතුරකින් තමයි මේ කරත්ත විකුනන පොරක් පාරේ යනවා දකින්නෙ. :rolleyes:
  9. Kolama

    අපේ යාළුවො ගැන - 2

    මෙන්න එහෙනම් දෙවෙනි කොටස. පලමුවෙනි කොටස මෙතනින් බලන්න. තමන්ගෙ හතුරන්ව confuse කරන්න සීබ්‍රලා colour pattern එකක් පාවිච්චි කරද්දි කියුබාවෙ ඉන්න මෙයලාත් ඊට සමාන දෙයක් කරනවා. මේ තමයි Polymita picta (Cuban Painted Snail). ඔයා හිතයි මෙයාලා ඔක්කොම මේ වගේ කියලා. හැබැයි, මෙයාලා දෙන්නෙක් ගත්තත් එක...
  10. Kolama

    අපේ යාළුවො ගැන

    අපි හැමෝම ආස කරන මේ අය ගැන interesting පොඩි පොඩි දේවල් මේ ත්‍රෙඩ් එකේ දාන්නම්. ඔයාලත් ඔයාලා දන්න දේවල් ශෙයාර් කරන්න. :cool: මුවන්ට රතු පාට සහ තැබිලි පාට පේන්නෙ නෑ. එයාලට පාට වර් ග දෙකයි පේන්නෙ. එතකොට කැලේ කොටියෙක් ඉද්දි අපිට මේ වගේ පෙනුනට. මුවන්ට පේන්නෙ මෙහෙම. කොටියෙක් ඉන්නවද කියලා...
  11. Kolama

    ටික් ටොක් යතුරු පැදි තරඟයක් වටලයි

    ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නීති විරෝධී ලෙස සංවිධානය කරන ලද මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදුණු තරුණයන් අටදෙනෙකු යතුරුපැදි පහක් සමඟ බම්බලපිටිය මුහුදු මාවතේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. යතුරු පැදි 500 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදු මාර්ගයේ ගමන් ගත් වාහන වලට සහ...
  12. Kolama

    මෙවන් අසිරිමත් ජාතිය

    මෙවන් අසිරිමත් ජාතිය..... ================== සුබසාධක ප්‍රතිලාභ සමීක්ෂණයෙ දත්ත සත්‍යාපනය කරනව මම මේ දවස් වල. ඒකෙදි මම දැකපු අයදුම්කරුවන්ගෙ පොදු ලක්ෂණ තමයි..., ⚠️නොමිලේ ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන් මේ ලෝකෙ පලක් මහඋං අරගනත් නෑ දරුවෙක් අරගනත් නෑ ( කැම්පස් ගිය දරුවෙක් ඉන්න එකම එක පවුලයි මේ වන තුරාවට...
  13. Kolama

    Chat GPT vs Bard - මෙගා ත්‍රෙඩ්

    සිංහලු, මේ දෙන්නාගෙන් ගන්නෙ මොන වගේ වැඩද? ඒ ඒ වැඩවලට මොකද්ද වැඩි පුර සෙට් වුනේ. ඇයි ඒ? :rolleyes: මම Social Media Marketing වැඩ කරද්දි ෆොටෝස්වල පොඩි පොඩි captions ලියා ගන්න Chat GPT පාවිච්චි කරනවා. පොරගෙ creative පැත්ත, Bardට වඩා නම් හොදයි කියලා හිතෙනවා. Chat GPT - write a 10 words nice...
  14. Kolama

    ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

    අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක්...
  15. Kolama

    සුදු මහත්තුරු MacBook Air එව්වා, මිතුරේ!

    San Franciscoවල අපි වැඩ කරන IT කම්පැනි එකකින් එව්වෙ, සිංහලු... තව තුනක් එන්න තියෙනවා. :rolleyes: MAcBook Air M2 16 GB එක.
  16. Kolama

    සිංහලුන්ට e Bikes

  17. Kolama

    සුභ අලුත් අවුරුද්දක් වේවා, සිංහලු!

    හොදට කාලා, බීලා, ඇදලා, ෆුල් ආතල් එකේ ඉන්න ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා, මිතුරේ! :cool:
  18. Kolama

    රටේ තැනින් තැන හෙට ටිකක් රත් වේ

    පළාත් කීපයකට සහ දිසා රැසකට හෙට දිනයේ සිරුරට දැනෙන මට්ටමක උණුසුම් තත්වයක් හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කොළඹ,ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැමි ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම...

    No contents