මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්. මමත් ලංකාවට ගිය වෙලේ දළදා හාමුදුරුවෝ වදින්න ගිය. ඔතන පුජාව වෙලාවට ලොකු පෝලිමක් තියෙනවා. සිය ගණනක් පෝලිමට තද වෙලා ඉන්නවා. අන්තිම හරියේදී සමාන්තර පෝලිම් හතරක් එක පෝලිමක් වෙනවා. බොහොම අමාරුවෙන් තමයි වදින්නේ. ගොඩක් කට්ටිය ඉන්න නිසා බොහොම සුළු කාලයක් ලැබෙන්නේ. හාමුදුරුවෝ මල් වට්ටියක් දුන්නහම මට මතක විදියට මල් ටිකක් ඇතුලට දමල ඉතිරිය අයින් කරනවා. එතන තත්පර කිහිපයකට වඩා ඉන්න දෙන්නේ නැහැ. ඉක්මනට යන්න කියනවා මොකද සියගණනක් පෝලිමේ ඉන්න නිසා. අපේ පුද්ගලික බාර හාර කියා කියා ඉන්න වෙලාවක් සුදුසු පරිසරයක් එතන නැහැ. හාමුදුරුවෝ අතින් සමහරවිට ගොඩක් කට්ටිය බලන් ඉන්න නිසා, අතපසුවීමක් වෙන්න ඇති.
එහෙම පෝලිම හැදෙන්නේ තේවාව වෙලාවට මචං . මේ කියන්නේ උදේ 09.30ට වගේ වුන දෙයක් ගැන නේද? සමහර ස්වාමින්වහන්සේලා ඉන්නවා ටිකක් හිත රිදෙන විදිහට හැසිරෙන.
@ආසිරිවාස්තු - අයියේ අපි දුක් වෙන්න ඕනේ නැ. උන් වහන්සේලා කරන කර්මය උන්වහන්සේලා ගෙනියයි. ඔයා වැඩේ හිතේ ශ්රද්ධාවෙන් කරානේ ඒකනේ මුලික වෙන්නේ. හිතට එන ආවේගයට කේන්තියක් එනවා තමයි නමුත් අපි නිකන් පටිඝ ඇති කරගන්න ඕනේ නැනේ.

අපි ඉන්නේ ගිහි ජිවිතයේ....උඹ කතා කරන්නේ හරියට අපි පැවිදි ජිවිතයේ ඉන්නවා වාගේ...ගිහි ජිවිතයේ සංසර්ගයේ යෙදෙන්න තහනම්ද බං.........

Pissu yakek ban mu.. manasika ledek... pahu giya kale chanden aragaththama oluwa pissu watilada koheda 

